රට ගිහින් ගෙන්න බඩු

damith sa

Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    රට ගිහින් ගෙන්න බඩු

    මචන්ලා රට යන්න ආසාවක් තියෙයි ගිහින්ම නැති නිසා ටුවර් එකකට වගේ .එහෙමි කියල සල්ලි ගොඩකුත් නැ.අ නිසා බැලුවේ ගිහිල්ල එන ගමන් මොනවහරි අරන් එන්නත් බලාගෙන රටකට යන්න.දැනට පලන් එක INDIA ,BANKOK ,SINGA 3 තමයි.ඉතින් ගියපු උන් ටිකක් උදව් කරපන් විස්තරේ කියල.කීයක් යනවද?මොනවද ගෙන්න පුළුවන් දේවල මෙහෙ විකුනන්න?කෝස්ට් එක අඩු කරගන්න හැටි.පුළුවන් හැමදේම. රට ගිහින් ගෙන්න බඩු :):):)
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    ඉස්සෙලම උබට වියදම් කරන්න පුළුවන් උපරිම ගාන දාපන්. හැබයි රට වටේ ණය වෙලා හොයා ගන්න පුළුවන් ගාන දාන්න එපා. එහෙම ෆන් අරන් වැඩක් නෑ.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,136
    9,435
    113
    මචන්ලා රට යන්න ආසාවක් තියෙයි ගිහින්ම නැති නිසා ටුවර් එකකට වගේ .එහෙමි කියල සල්ලි ගොඩකුත් නැ.අ නිසා බැලුවේ ගිහිල්ල එන ගමන් මොනවහරි අරන් එන්නත් බලාගෙන රටකට යන්න.දැනට පලන් එක INDIA ,BANKOK ,SINGA 3 තමයි.ඉතින් ගියපු උන් ටිකක් උදව් කරපන් විස්තරේ කියල.කීයක් යනවද?මොනවද ගෙන්න පුළුවන් දේවල මෙහෙ විකුනන්න?කෝස්ට් එක අඩු කරගන්න හැටි.පුළුවන් හැමදේම. රට ගිහින් ගෙන්න බඩු :):):)

    සිංග ගිහිල්ල නං ගේනන දෙයක් නෑ දන්නා තරමින්
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    india - saari salwarii ekakta ekak laabayi
    habyi wikuna ganna kremayak balanna weyi
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    ඉස්සෙලම උබට වියදම් කරන්න පුළුවන් උපරිම ගාන දාපන්. හැබයි රට වටේ ණය වෙලා හොයා ගන්න පුළුවන් ගාන දාන්න එපා. එහෙම ෆන් අරන් වැඩක් නෑ.

    wiyadam karanna puluwan 1k wage.main target eka thamai business ekak build karaganna hadana eka.godak un kiynawa india gyamanam cost ekai labekuth hyagaththaki kiyala :rolleyes::rolleyes: