රට ගොඩගන්නේ රනිල්ද අනුරද ?

මේ‍වායින් කෝකද අපේ රටට හරි යන්නේ ?

  • අපිට හරියන්නේ සියල්ල පුද්ගලිකරනය වූ අන්ත ලිබරල් ආර්ථිකයක්

  • සියලුම දේ රජය විසින් කරන අන්ත සමාජවාදි ආර්ථිකයක්

  • ආර්ථිකයේ මර්මස්ථාන රජයේ වැඩි කොටස් සහිත රාජ්‍ය පුද්ගලික හවුල් පාලනයක් සහ ඉතිරි සියල්ල පුද්ගලික

Results are only viewable after voting.

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    රනිල්ගෙත් බොරු කෑටයම් තමා.. මාධ්‍ය භාවිතාවත් වෙනම යනවා. රනිල් කියන්නේ නිකන් බොරු වෑදගත්කමක් මවා පාන තවත් මහින්ද කෙනෙක් තමා. එකම දේ ඌ ටයි කෝට් දාගෙන තමා ගේම ගෙනියන්නේ.. මේ තියෙන්නේ උවිදු රනිල් ගෑන ලියපු එකක්

    මේව දකිනකොට නොලිය ඉන්නත් බැහැ.
    මොන හේතුවක් නිසාවත් මම හිරුණිකා අර ගැහැණු කෙනෙක් එක්ක ගෙන ඇවිත් තියපු ප්‍රෙස් කොන් එක අනුමත කරන්නෙ නැහැ. මොකද එතන කිසිම සාක්කියක් නැහැ ඒ මිනිහ සතා එක්ක ලිංගිකව එක් වෙනව කියල. ඒත් කරුණු දෙකක් කියන්න ඕන රනිල්ගෙ සත්තුන්ට. මේව හැන්සාඩ් ගතවෙලා තියෙන නිසා මම ලියන්නෙ.

    1. සුනේත්‍රා බණ්ඩාරනායකගෙ එයාගෙ ලවර් කෙනෙක් එයත් එක්කම ඇඳේ ඉන්නකොට මැරුණ, පිටරටකදි - හාට් ඇටෑක් එකක් ඇවිත්. මිසිස් බී ජේආර්ට කතා කරල ඒක එළියට එන්න නොදෙන්න කියල ඉල්ලුව. ඒත් ඔය රනිල් තමා ඒ ගැන පාර්ලිමේන්තුවට කිව්වෙ. ඒක පුද්ගලික ලිංගික සම්බන්ධයක්. ඒක කාටවත් වැදගත් හෝ මහජන ලැදියාවක් තියෙන ප්‍රශ්ණයක් නෙමෙයි. ඒත් ඒ කැත මිනිහ ඒක සභාගත කරා.

    2. රිචඩ් ද සොයිසා පැහැරගෙන ගිහින් මැරුවට පස්සෙ, රනිල් පාර්ලිමේන්තුවෙ රිචඩ්ගෙ ඩයරියෙ පිටු ගණනාවක් සභාගත කරා. ඒවගෙ තියෙන්නෙ රිචඩ් සිංහලෙන් ලියපු එයාගෙ ලිංගික පැට්කිරිය. ඒකෙ තියෙනව "අහවලාව" මම ශාරිරිකව ආක්‍රමණය කරා වගේ කතා. සමලිංගික කේස් එකක් කියල. මොන තරම් කුහකයෙක්ද මේ. රනිල් පෙන්නන්න හැදුවෙ රිචඩ්ගේ මරණය පුද්ගලික/ලිංගික ප්‍රශ්ණයක් මිසක දේශපාලන ප්‍රශ්ණයක් නෙමෙයි කියල.

    ඒවගේ කැත වැඩ කරපු මිනිහ අද පිං ජනාධිපති. එයාගෙ ගෝල බාලයො ඕව දැනගත යුතු කරුණු.
    @Don GasCan
     
    • Like
    Reactions: malakadss

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මමත් හිතනවා දෑන් ඉන්න එවුන්ට සහා මෙච්චර කල් ආපු එවුන්ට වඩා අනුර හොද වෙයි කියලා. මොකද උන් අඩුම ගාණේ මුන් වගේ හොරකම්ම විතරක් කරන එකක් නෑ .. ඒ වුනත් ඔය ස්ටේජ් ගානේ කියන තරම් දෙයක් කරන්න වෙන්නේ නෑ. රට දෑන් තියෙන්නේ වල පල්ලක. ඒකෙන් ගොඩ එන්න ක්ශණික වෙනස්කම් සෑහෙන්න කරන්න වෙනවා. ඒවා ජේ වී පී ප්‍රතිපත්ති එක්ක කරන්න පුලුවන් වෙයිද කියන සෑකේ තියෙනවා.. ඒ හින්දා මම හිතන්නේ අනුරට වුනත් බලාපොරොත්තු වෙන වෙනසක් ඒ තරම් ඉක්මනට කරන්න බෑරි වෙයි

    100% බැරි උනත් රට හරි පාරට අරගන්න මුලික අඩිතාලම හරි රටට වැටෙනවා නම් ලොකු දෙයක්. මේ යන විදියට වඩා
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මේරට හදන්ඩ පුලුවන් රාජපක්ශලට විතරයි මොකද උවමනාව තියෙන්නෙ ඔහුන්ට විතරක් නිසා... ඔය රනිල් සජිත් අනුර පොන්න කාදිනලල කොරපු දෙයක් නැ රටට අඩුම ගානෙ එකම එක විදුලි බලගරයක් ජලාශයක් වැවක් ඇලක් පාලමක් හයිවේ එකක් කුළුනක් ග්‍රවුන්ඩ් එකක් ඕකුන් හදල නැ... ඒක තමයි ඇත්ත

    uba wage gu kana ballekta kiyanna deyak neha,

    rajapaksha sakkili ballo 2005 ida ube ammage huththa haduwa nisa thamai uba ohoma kiyanne. eke ube weradda newei, ube amma rajapakshala polin danna dunna weradda
     
    • Haha
    Reactions: Xi Jinping

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    redde rewuna neda kiyanna deyak nathuwa.
    rata hadanna kalin, rajapakshalata poddak parata bahinna kiyapanko, redi nathuwa duwanna wenne
     
    මේරට හදන්ඩ පුලුවන් රාජපක්ශලට විතරයි මොකද උවමනාව තියෙන්නෙ ඔහුන්ට විතරක් නිසා... ඔය රනිල් සජිත් අනුර පොන්න කාදිනලල කොරපු දෙයක් නැ රටට ..අඩුම ගානෙ එකම එක විදුලි බලගරයක් ,ජලාශයක්, වැවක් ,ඇලක්, පාලමක් ,හයිවේ එකක් ,කුළුනක්, ග්‍රවුන්ඩ් එකක් ඕකුන් හදල නැ... ඒක තමයි ඇත්ත
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මේරට හදන්ඩ පුලුවන් රාජපක්ශලට විතරයි මොකද උවමනාව තියෙන්නෙ ඔහුන්ට විතරක් නිසා... ඔය රනිල් සජිත් අනුර පොන්න කාදිනලල කොරපු දෙයක් නැ රටට ..අඩුම ගානෙ එකම එක විදුලි බලගරයක් ,ජලාශයක්, වැවක් ,ඇලක්, පාලමක් ,හයිවේ එකක් ,කුළුනක්, ග්‍රවුන්ඩ් එකක් ඕකුන් හදල නැ... ඒක තමයි ඇත්ත

    dan penawa neda, uba oya kiyanne dan rajapakshala awalangu coin ekak kiyala thamai.
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    focusing on singularity sri lanka these days to vote(not yet confirmed), anura and leftist politics will never develop a country in the 21st century, left is a utopia, "samajawade hodai bonakota kaiya gahanna", sri lanka needs an open market economy and a heavy right wing based party to go from this shit hole to a developed country. end of story.
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    මේරට හදන්ඩ පුලුවන් රාජපක්ශලට විතරයි මොකද උවමනාව තියෙන්නෙ ඔහුන්ට විතරක් නිසා... ඔය රනිල් සජිත් අනුර පොන්න කාදිනලල කොරපු දෙයක් නැ රටට අඩුම ගානෙ එකම එක විදුලි බලගරයක් ජලාශයක් වැවක් ඇලක් පාලමක් හයිවේ එකක් කුළුනක් ග්‍රවුන්ඩ් එකක් ඕකුන් හදල නැ... ඒක තමයි ඇත්ත
    රට නෙමේ , පවුල, මැදමුලනේ රොඩී පවුල
     
    • Like
    Reactions: hkiz and Xi Jinping

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,784
    113
    මාලඹේ
    JVP එකේ මන්ත්‍රිලා ගේ විමධ්‍යගත අරමුදලෙන් කරපු එක සංවර්ධන වැඩක් කියපන් මම එළකිරි එකෙන්ම යනවා 🤣🤣🤣
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රට නෙමේ , පවුල, මැදමුලනේ රොඩී පවුල
    උබලට තියෙන්නෙ උග්‍ර දේශපාලන කුහකකම වෙන දෙයක් නෙමේ.. උබේ ඔය මග ලොකු රනිල සජිය අනුරය පොන්න කාදිනල මොනවද රටට කරල තියෙන්නෙ????

    අඩුම ගානෙ මහ ලොකු දුශණ විරෝධීන්නෙ අවුරුදු 25-50 පාර්ලිමේන්තුවෙ අල්ලපු එකම එක හොරෙක්ව පෙන්නපල්ල ඔට්ටුයි බැ උබලගෙ කයිවාරු පප්පල කරපු ලබ්බක් නැ..
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    Ranil thama
    ubalata puluwanda ranil ta sama wenne
    aduma gane colombo ipadila royal college yanna labewa kiyala elaga athme wish karahan :ROFLMAO: :ROFLMAO:
    ඔය තියරිය හරි රාජපස්ස පල් හොරු රැලට පුක දෙන්නෙ නැති රනිල් කෙනෙක් හිටියනං. පල් හොරු රැලක් වටේ තියන් රටක් හදන්න බෑ :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: malakadss

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මෙච්චර කාලෙකට රනිල් සජිත් මහින්ද නාමල් හැම එකාටම දුන්නා නෙ බන් කරලා නෑ නේ. අනුරටත් දීල බලලම තමා කරයිද කියලා බලන්න වෙන්නෙ. කරන්නත් පුලුවන් නොකරන්නත් පුලුවන්. එක ඉතිං දුන්නමා තමා බලන්න වෙන්නෙ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔය තියරිය හරි රාජපස්ස පල් හොරු රැලට පුක දෙන්නෙ නැති රනිල් කෙනෙක් හිටියනං. පල් හොරු රැලක් වටේ තියන් රටක් හදන්න බෑ :ROFLMAO: :ROFLMAO:
    ඒත් බෑ බන්.. රනිල් ව නිකන් පුම්බලා තියෙන්නේ. මිනිහාගේ ඔය කියන කොලිටි වෑඩ, දක්ශකම් නෑ කියලා දෑන් පේනවා. උද්දච්ච කමයි වලව් ගෑම්මයි විතරයි..

    මෙච්චර කාලෙකට රනිල් සජිත් මහින්ද නාමල් හැම එකාටම දුන්නා නෙ බන් කරලා නෑ නේ. අනුරටත් දීල බලලම තමා කරයිද කියලා බලන්න වෙන්නෙ. කරන්නත් පුලුවන් නොකරන්නත් පුලුවන්. එක ඉතිං දුන්නමා තමා බලන්න වෙන්නෙ.
    ඌට දුන්නයි කියලා තවත් වල පල්ලට යන්න දෙයක් නෑනේ. අරුන් දෙගොල්ලෝ හොදටම වල පල්ලට ඈදන් ගියා නේ. දෑන් ඉතින් උන් දෙගොල්ලන්ගෙන් පිට සෙට් එකක් ට්‍රයි කරන්නම වෙනවා
    ------ Post added on Dec 27, 2022 at 11:24 AM