uk පුරෝහිතම මූට දැන් බොරුකාරයා කියලා කියනවා. ඩයල් එක දත්ත නෑ කියලා බොරු කියන්නෙ බැනුම් අහයි කියලා බයටලු. මූටත් ලඟදිම මන්දිරේට අඬගහලා ආදරෙන් කතා කරන්න වෙයි වගෙ
අතිගරුගෙ බොරු
මං එකක් කිව්ව කියල මතක තියාගන්න. අතිගරු මහා මහේන්ද්‍ර ප්‍රසාදිනි දත්ත නැහැ කිව්වෙ බොරුවට. එයා ගාව මිය ගිය අය ගැන දත්ත තියෙනව. දන්නෙ නැහැ කියන්නෙ මිනිස්සු බණියි කියල. එයා ඊයෙ ආණ්ඩුකාරයො, දිසාපතිල සහ රජයේ නිලධාරීන් එක්ක කරපු සාකච්ඡාව බලන්න. එයාගෙ ෆේස්බුක් එකේ ඒක තියෙනව. එයා කොච්චර දැනුවත්ද මුළු ලංකාවම ගැන, පාරක් පාරක් ගානෙ නම් කිය කිය ප්‍රශ්න කරනව, ඇලක් ඇලක් ගානේ නම් කිය කිය ප්‍රශ්න කරනව. මෙතරම් භූමිය ගැන කතා කරපු, දැනුම තියෙන ජනාධිපති කෙනෙක් මම දැකල නැහැ. දත්ත නැහැ කිව්වෙ බොරුවට කියල කියන්න තවත් සාක්කි ඕනද. එයා නිදිමරාගෙන සිරිසේන බඩු ගහපු සොෆා එකේ ඇලයක් දාගෙන වැඩකරාට විතරක් රටක් ගොඩ ගන්න බැහැ. අහලම බලන්න එයාගෙ දැනුම: