රට ගොඩ නගන කොළඹ ජෙප්පෝ සෙට් එක! අනේ මන්දා!

Mr.Robot

Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    කොහොමද බන් මුන්ට හිතක් හදන් කතිරයක් ගහන්නේ.. සමහරු නාකි රිලව්.. බලාපොරොත්තු උනේ ඩිග්‍රී පිට ඩිග්‍රී තරුණ ජවයන්...ඊව් ඊව් බන්.. අනික බන් .ඒ නවකයන් හොරා කන්නේ නෑ කියන සහතිකේ මොකද්ද? අදමයි මුන්ව දැක්කේ.. ගුජුබ්සාජනකයි!

    View attachment 238944
    උද්ධිකල නාමල් ල හරීන්ල මනූශල වගෙ උන් පාර්ලිමේන්තු යවල හුකව ගත්තෙ දැන් 😹😹 බලමු මුන් මොකද කරන්නෙ කියල ...
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,392
    5,573
    113
    Panadura
    AcZ36Mq.jpeg
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    හොරකන් නොකරන උන් කියල ජාතියක් ලංකාවේ නම් නෑ. ඔය මොකා කොහොම කිව්වත් රහ වැටුනම ඕනිම එකෙක් ඒ වැඩේ කරනවා. මොකද ලංකාවේ උන් රහත් වෙච්ච උන් නෙවේනේ. මුන්ටික පොෂ් වෙලා එන හැටි බලපන්කො ටිකක් කල් යද්දී. රටේ මිනිස්සුන්ට ආදරේට දේශපාලනේ කරන උන් නම් ලංකාවේ නෑ . ලංකාවේ මහන වෙලා ඉන්න සමහර බහුතරයක් හාමුදුරුවනුත් බලයට ධනයට ගිහි ජීවිතේට කෑදර එකේ. අපි, මුන් ගැන කවර කතාද.:ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    • Like
    Reactions: Chickenkottu

    Madura6

    Active member
  • Jun 16, 2008
    372
    99
    43
    කොහොමද බන් මුන්ට හිතක් හදන් කතිරයක් ගහන්නේ.. සමහරු නාකි රිලව්.. බලාපොරොත්තු උනේ ඩිග්‍රී පිට ඩිග්‍රී තරුණ ජවයන්...ඊව් ඊව් බන්.. අනික බන් .ඒ නවකයන් හොරා කන්නේ නෑ කියන සහතිකේ මොකද්ද? අදමයි මුන්ව දැක්කේ.. ගුජුබ්සාජනකයි!

    View attachment 238944
    umba ee gana vadha vennavath chande dennavath oni naa. dena un dei
     
    • Haha
    Reactions: pavanruka