රට ජොබ් එකක් හොයා ගන්න ලේසිම විදිහ.

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    රට ජොබ් ගොඩක් උන් මේ දවස් වල හොයන නිසා මට මේක දාන්න හිතුනෙ.

    හරියාකාර කොලිෆිකේශන් නැත්නම් ඉක්මන්.එල්කෙ බලලා ඒජන්සියක් හරහා පලයල්ලා.හොරු එමටයි‌. ඇඩ්‍රස් දාලා නැතුව නම්බර් විතරක් දාලා තියෙන්නෙ පට්ට හොරු.

    ලින්කෙඩින් ෆොපයිල් එකක් හදලා ඒකට ඔක්කොම විස්තර දාගන්න. ඒ වගෙම‌ තමන්ගෙ ෆීල්ඩ් එකට අදාල ඒකෙ තියෙන‌ ඇසයිමන්ට් කරන්න. ගොඩක් ජොබ් දෙන උන් එසයිමන්ට් කරපු උන්ව ෆිල්ටර් කරලා තෝරගන්නෙ. උදා: ගැෆික් ඩිසයිනර් නම් ෆොටෝශොප් වගෙ ඇසයිමන්ට් හරියට උත්තර දීලා ගොඩ දාගන්න. තව ඇඩොබි එඒස්ෆර්ට් බැජ් ගන්න බලන්න. ජොබ් නතින්. ඉන්බො ක්ස් වෙනවා ජොබක් දෙකක් දවසට.

    ඊලග එක ඉන්ඩීඩ්. ලින්කෙඩින් වගෙම මේන්ටේන් කරන්න.

    මුකුත්ම බැරිනම් කොරියන් එක්සෑම් කරන්න. මම දන්න එකෙක් පඩි ගන්නවා 12ක් වගෙ.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    GlassDoor
    Seek
    me deka machan LinkedIn walata wada hodayi da manda ban
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Dubai visit visa palayan
    Job hambenawa
    ඩුබායි කොම්පැණි වල HR එකෙන් එයාපෝට් එකේ පොරකනව මෙහෙන් එන උන්ව බාගන්න. අඩු ගනන් වලට අහුවෙන්න එපා, ඩිමාන්ඩ් කරපන්.
     
    G.I.Joe

    Well-known member
  • Jan 5, 2010
    745
    346
    63
    Galle
    ඩුබායි කොම්පැණි වල HR එකෙන් එයාපෝට් එකේ පොරකනව මෙහෙන් එන උන්ව බාගන්න. අඩු ගනන් වලට අහුවෙන්න එපා, ඩිමාන්ඩ් කරපන්.

    මේ සීන් එක ගැන තව විස්තර ටිකක් දාන්න දන්න කෙනෙක්... දැනට 2 years experience තියනවා Automation Engineer විදියට
    ගැලපෙන ජොබක් සෙට් කරගන්න පුලුවන් වෙයි ද
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,559
    75,410
    113
    රට ජොබ් ගොඩක් උන් මේ දවස් වල හොයන නිසා මට මේක දාන්න හිතුනෙ.

    හරියාකාර කොලිෆිකේශන් නැත්නම් ඉක්මන්.එල්කෙ බලලා ඒජන්සියක් හරහා පලයල්ලා.හොරු එමටයි‌. ඇඩ්‍රස් දාලා නැතුව නම්බර් විතරක් දාලා තියෙන්නෙ පට්ට හොරු.

    ලින්කෙඩින් ෆොපයිල් එකක් හදලා ඒකට ඔක්කොම විස්තර දාගන්න. ඒ වගෙම‌ තමන්ගෙ ෆීල්ඩ් එකට අදාල ඒකෙ තියෙන‌ ඇසයිමන්ට් කරන්න. ගොඩක් ජොබ් දෙන උන් එසයිමන්ට් කරපු උන්ව ෆිල්ටර් කරලා තෝරගන්නෙ. උදා: ගැෆික් ඩිසයිනර් නම් ෆොටෝශොප් වගෙ ඇසයිමන්ට් හරියට උත්තර දීලා ගොඩ දාගන්න. තව ඇඩොබි එඒස්ෆර්ට් බැජ් ගන්න බලන්න. ජොබ් නතින්. ඉන්බො ක්ස් වෙනවා ජොබක් දෙකක් දවසට.

    ඊලග එක ඉන්ඩීඩ්. ලින්කෙඩින් වගෙම මේන්ටේන් කරන්න.

    මුකුත්ම බැරිනම් කොරියන් එක්සෑම් කරන්න. මම දන්න එකෙක් පඩි ගන්නවා 12ක් වගෙ.
    IT surema widiya referals ban. yaluwo innawanam refer karanna kiyapan. Nathan hondama dey linkedin profile ekata keywords add karapan umbey field ekey. Un godak welawata balanne technical dewal, wena labbawal wadak ne. Recruitersla add karaganin.
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    Anaatha ratakin ena thopila wage kalu jarawa ganeeda ban? :P
    අපි ආනාථයෝ තමයි. මහලොකු පොරටෝක් දෙන උබ ලංකාවට වෙලා මක්කැයි කොරන්නේ? :lol:
     
    • Like
    Reactions: driftlord