Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රට තුළ ආහාර හිඟයක් ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

http://www.aruna.lk/රට-තුළ-ආහාර-හිඟයක්/

රටේ පවතින උග්‍ර ඩොලර් හිඟය හේතුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සපයන විදේශ සමාගම් මෙරටට භාණ්ඩ සැපයීම සීමා කිරීම නිසා ඉදිරියේදී රටෙහි ආනයනික ආහාර ද්‍රව්‍ය හිඟයක් මෙන්ම ඒවායේ මිල ඉහළ යාමක්ද, අපේක්ෂා කළ හැකි බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න සඳහන් කළේ මෙරට බැංකු ණයවර ලිපි නිකුත් කිරීම සීමා කිරීම නිසා දැනටමත් වරාය පරිශ්‍රයේ තුළ නිදහස් කර ගැනීමට නොහැකිව අත්‍යවශ්‍ය ආහාර කන්ටේනර් බහලුම් දහස (1000) ඉක්මවා පවතින බවයි.

මෙතෙක් මෙරටට භාණ්ඩ ලැබීමෙන් පසු (DP ක්‍රමය යටතේ) මුදල් ලබාදීමට එකඟ වී තිබුණද ශ්‍රී ලංකාවේ තුළ ඩොලර් හිඟයක් පවතින බවට ජාත්‍යන්තර පුවත් නිර්මාණය වීම මෙරට බැංකු ආයතන කෙරෙහි තබා තිබූ විශ්වාස නැතිවී තිබෙන බවද අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවෝ පවසති.

මෙරටට ආහාරද්‍රව්‍ය සපයන ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, චීනය, සිංගප්පූරුව සහ පාකිස්තානය ඇතුළු රටවල සමාගම් මෙලෙස සීමා පැනවීම කර තිබෙන බව එම සංගමය පෙන්වා දෙයි.

වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධනගේ මැදිහත්වීමෙන් අවශ්‍ය ඩොලර් ලබාදෙන ලෙසට ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ඉල්ලීමක් කර ඇති අතර එසේ නොමැති වුවහොත් ඉදිරියේදී රටේ භාණ්ඩ හිඟයක් නිර්මාණ නිර්මාණය වී මිල ඉහළ යාම වළක්වාගත නොහැකි බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න සඳහන් කළේය.

කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය පොහොර නොමැති වීම හා ආපදා තත්ත්වය හේතුවෙන් වෙළෙඳපොළ වෙත එළවළු නොලැබීමෙන් මතුව ඇති අර්බුදය නිසා ඉදිරියේදී ආනයනික අර්තාපල් සහ පරිප්පු සඳහා ඉල්ලුම් ඉහළ යාමට ඉඩ ඇති බැවින් ඒ සඳහා අවශ්‍ය ආහාර තොග රැස්කර නොගත්තොත් දැනට පවතින මිලට වඩා තවත් මිල ඉහළ යා හැකි බව මෙහිදී ආනයනකරුවෝ රජයට අනතුරු අඟවති.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය සඳහා අවම වශයෙන් මසකට ඇමරිකානු ඩොලර් මිලියන 100ත් 110ත් අතර මුදලක් වැයකරනු ලබයි.

ඉන්දික ශ්‍රී අරවින්ද

[QUOTE="malakadss, post: 27116822, member: 179884"] [URL]http://www.aruna.lk/%e0%b6%bb%e0%b6%a7-%e0%b6%ad%e0%b7%94%e0%b7%85-%e0%b6%86%e0%b7%84%e0%b7%8f%e0%b6%bb-%e0%b7%84%e0%b7%92%e0%b6%9f%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a/[/URL] [SIZE=5] රටේ පවතින උග්‍ර ඩොලර් හිඟය හේතුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සපයන විදේශ සමාගම් මෙරටට භාණ්ඩ සැපයීම සීමා කිරීම නිසා ඉදිරියේදී රටෙහි ආනයනික ආහාර ද්‍රව්‍ය හිඟයක් මෙන්ම ඒවායේ මිල ඉහළ යාමක්ද, අපේක්ෂා කළ හැකි බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි. එම සංගමයේ ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න සඳහන් කළේ මෙරට බැංකු ණයවර ලිපි නිකුත් කිරීම සීමා කිරීම නිසා දැනටමත් වරාය පරිශ්‍රයේ තුළ නිදහස් කර ගැනීමට නොහැකිව අත්‍යවශ්‍ය ආහාර කන්ටේනර් බහලුම් දහස (1000) ඉක්මවා පවතින බවයි. මෙතෙක් මෙරටට භාණ්ඩ ලැබීමෙන් පසු (DP ක්‍රමය යටතේ) මුදල් ලබාදීමට එකඟ වී තිබුණද ශ්‍රී ලංකාවේ තුළ ඩොලර් හිඟයක් පවතින බවට ජාත්‍යන්තර පුවත් නිර්මාණය වීම මෙරට බැංකු ආයතන කෙරෙහි තබා තිබූ විශ්වාස නැතිවී තිබෙන බවද අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවෝ පවසති. මෙරටට ආහාරද්‍රව්‍ය සපයන ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, චීනය, සිංගප්පූරුව සහ පාකිස්තානය ඇතුළු රටවල සමාගම් මෙලෙස සීමා පැනවීම කර තිබෙන බව එම සංගමය පෙන්වා දෙයි. වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධනගේ මැදිහත්වීමෙන් අවශ්‍ය ඩොලර් ලබාදෙන ලෙසට ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ඉල්ලීමක් කර ඇති අතර එසේ නොමැති වුවහොත් ඉදිරියේදී රටේ භාණ්ඩ හිඟයක් නිර්මාණ නිර්මාණය වී මිල ඉහළ යාම වළක්වාගත නොහැකි බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න සඳහන් කළේය. කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය පොහොර නොමැති වීම හා ආපදා තත්ත්වය හේතුවෙන් වෙළෙඳපොළ වෙත එළවළු නොලැබීමෙන් මතුව ඇති අර්බුදය නිසා ඉදිරියේදී ආනයනික අර්තාපල් සහ පරිප්පු සඳහා ඉල්ලුම් ඉහළ යාමට ඉඩ ඇති බැවින් ඒ සඳහා අවශ්‍ය ආහාර තොග රැස්කර නොගත්තොත් දැනට පවතින මිලට වඩා තවත් මිල ඉහළ යා හැකි බව මෙහිදී ආනයනකරුවෝ රජයට අනතුරු අඟවති. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය සඳහා අවම වශයෙන් මසකට ඇමරිකානු ඩොලර් මිලියන 100ත් 110ත් අතර මුදලක් වැයකරනු ලබයි. ඉන්දික ශ්‍රී අරවින්ද[/SIZE] [I][SIZE=5][/SIZE][/I] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom