Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රට දාලා යන අයට රෝහිත ගෙන් කනේ පහරක්..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවෙ ඉඳන් තමන්ගෙ දක්ෂතාවෙන්, මහන්සියෙන් මෙතුමා වගේ දියුණු වෙන්න බැරිඋන අනාත සිංහලුන්ට රිදිලා.

මේ තියෙන්නෙ එතුමා කරපු සේවය දන්න මේ අභූත චෝදනා දැකල හිත රිදුන රටට ආදරේ පරම්පරාවෙ කෙනෙක් ඔහු ගැන තැබූ සටහනක්.

අපහාස කරන්න මඩ ගහන්න කලින් දෙවරක් හිතන්න.

රෝහිත රාජපක්ෂ මැතිඳු කළ සේවය ඔබ දන්නවාද?

1. මෙතුමාගෙ නව නිපැයුම් වලින් වාණිජ භාණ්ඩ හදන කර්මාන්ත ශාලා වලින් අහිංසක මිනිස්සු කීයකට රැකියා ලබා දීල තියෙනවද කියලා.

2. ඒ භාණ්ඩ ලෝකෙ රටවල් කීයකට යවනවාද කියලා?

3. පහු ගිය අවුරුදු 10 ට එතුමාගෙ අපනයන කර්මාන්ත වලින් අපේ රටට ලැබුණ විදේශ විනිමය බිලියන කීයක්ද කියලා?

4. තව ඔබ දන්නවද මෙතුමා නීතිමය වශයෙන් රජයට ගෙවිය යුතු බදු මුදල් වලට අමතරව සමාජ සේවයක් ලෙස සලකා වාර්ෂිකව රජයට මිලියන ගණනක අතිරේක ආදායමක් ලබා දෙන බව?

5. රටේ ක්රීඩාව නගාසිටවන්න රජය වියදම් කරන මුදලෙන් 87.9% ක් ලැබෙන්නේ එම මුදලින් බව

6. රටේ ක්රීඩාව නගාසිටවන්න පුහුණු කරුවෙක් විදියට තමන්ගෙ කාලය, ශ්රමය නොමිලේ ලබා දෙන බව.

ක්රීඩකයෙක් වගේ ඇඳගෙන පිටියට යනකොට ඔබ හිතුවෙ ඔහු දේශපාලන බලයෙන් ක්රීඩාවට ගියපු ක්රීඩකයෙක් විදියට නේද? ඔබ දන්නවද ක්රීඩකයන් පුහුණු කරන්නයි, ක්රීඩකයින්ට ඇති ගැටලු හඳුනාගන්නයි ඔහුත් ක්රීඩකයෙක් විදියටම ඇඳගෙන පිටියට ගියේ කියලා? ඔහුත් ඔහුගේ පියාගෙ අඩිපාරෙ යමින් ගොවියෙක් විදියට ඇළේ, දොළේ, මඩේ බැහැලා කෘෂිකර්මාන්තය නගා සිටවුවා වගේ ක්රීඩකයෙක් විදියට පිටියට බැහැලා ක්රීඩාව නගාසිටවන්න කැපකිරීම් කරන අයෙක්.

ඒ මෙතුමා කරන සේවයෙන් බිඳක් පමණයි. ඔහු ඒ කිසි දේකට ප්රසිද්ධිය බලාපොරොත්තු වෙන්නේ නෑ. රජයේ ගිණුම් වලට යන එන සල්ලි ඔබ තබා විගණකාධිපති වත් දන්නෙ නෑ. එපමණටම අප්රසිද්ධියේ මෙ සේවාවන් කරන්නෙ. අපහාස කිරීම නවත්තන්න. මෙතුමා අපේ පිනට පහළ වූ දෙවියෙක්. ඉදිරියටත් අපි ඔහුගේ අනෙකුත් සමාජ සේවාවන් ටික ටික මෙලෙස ඔබ හමුවට ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. දීර්ඝායු වේවා රෝහිත රාජපක්ෂ මැතිතුමනි....

-Copied-

උබල ඔය මොනවත් දන්නවද? නෑ. උබල හිතන්නෙ උබල ගැන විතරයි.

මේව අහල ඇහැට කඳුලක් ආවෙ නැත්තන් උබ තිරිසනෙක්.

[QUOTE="shenat, post: 27169769, member: 30790"] [SIZE=5]ලංකාවෙ ඉඳන් තමන්ගෙ දක්ෂතාවෙන්, මහන්සියෙන් මෙතුමා වගේ දියුණු වෙන්න බැරිඋන අනාත සිංහලුන්ට රිදිලා. 🤭 මේ තියෙන්නෙ එතුමා කරපු සේවය දන්න මේ අභූත චෝදනා දැකල හිත රිදුන රටට ආදරේ පරම්පරාවෙ කෙනෙක් ඔහු ගැන තැබූ සටහනක්. 👇 අපහාස කරන්න මඩ ගහන්න කලින් දෙවරක් හිතන්න. [/SIZE] [SIZE=5]රෝහිත රාජපක්ෂ මැතිඳු කළ සේවය ඔබ දන්නවාද? 1. මෙතුමාගෙ නව නිපැයුම් වලින් වාණිජ භාණ්ඩ හදන කර්මාන්ත ශාලා වලින් අහිංසක මිනිස්සු කීයකට රැකියා ලබා දීල තියෙනවද කියලා. 2. ඒ භාණ්ඩ ලෝකෙ රටවල් කීයකට යවනවාද කියලා? 3. පහු ගිය අවුරුදු 10 ට එතුමාගෙ අපනයන කර්මාන්ත වලින් අපේ රටට ලැබුණ විදේශ විනිමය බිලියන කීයක්ද කියලා? 4. තව ඔබ දන්නවද මෙතුමා නීතිමය වශයෙන් රජයට ගෙවිය යුතු බදු මුදල් වලට අමතරව සමාජ සේවයක් ලෙස සලකා වාර්ෂිකව රජයට මිලියන ගණනක අතිරේක ආදායමක් ලබා දෙන බව? 5. රටේ ක්රීඩාව නගාසිටවන්න රජය වියදම් කරන මුදලෙන් 87.9% ක් ලැබෙන්නේ එම මුදලින් බව 6. රටේ ක්රීඩාව නගාසිටවන්න පුහුණු කරුවෙක් විදියට තමන්ගෙ කාලය, ශ්රමය නොමිලේ ලබා දෙන බව. ක්රීඩකයෙක් වගේ ඇඳගෙන පිටියට යනකොට ඔබ හිතුවෙ ඔහු දේශපාලන බලයෙන් ක්රීඩාවට ගියපු ක්රීඩකයෙක් විදියට නේද? ඔබ දන්නවද ක්රීඩකයන් පුහුණු කරන්නයි, ක්රීඩකයින්ට ඇති ගැටලු හඳුනාගන්නයි ඔහුත් ක්රීඩකයෙක් විදියටම ඇඳගෙන පිටියට ගියේ කියලා? ඔහුත් ඔහුගේ පියාගෙ අඩිපාරෙ යමින් ගොවියෙක් විදියට ඇළේ, දොළේ, මඩේ බැහැලා කෘෂිකර්මාන්තය නගා සිටවුවා වගේ ක්රීඩකයෙක් විදියට පිටියට බැහැලා ක්රීඩාව නගාසිටවන්න කැපකිරීම් කරන අයෙක්. :cry: ඒ මෙතුමා කරන සේවයෙන් බිඳක් පමණයි. ඔහු ඒ කිසි දේකට ප්රසිද්ධිය බලාපොරොත්තු වෙන්නේ නෑ. රජයේ ගිණුම් වලට යන එන සල්ලි ඔබ තබා විගණකාධිපති වත් දන්නෙ නෑ. එපමණටම අප්රසිද්ධියේ මෙ සේවාවන් කරන්නෙ. අපහාස කිරීම නවත්තන්න. මෙතුමා අපේ පිනට පහළ වූ දෙවියෙක්. ඉදිරියටත් අපි ඔහුගේ අනෙකුත් සමාජ සේවාවන් ටික ටික මෙලෙස ඔබ හමුවට ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. දීර්ඝායු වේවා රෝහිත රාජපක්ෂ මැතිතුමනි.... -Copied-[/SIZE] [SIZE=5]උබල ඔය මොනවත් දන්නවද? නෑ. උබල හිතන්නෙ උබල ගැන විතරයි. මේව අහල ඇහැට කඳුලක් ආවෙ නැත්තන් උබ තිරිසනෙක්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom