එවපු ඩොලර් වලින් මොනාද කලේ මචන්
ගු නැව් වලට ඩොලර් ගෙව්වා
ගිනි ගත්ත නැව් මහේ ගෙනත් ඩොලර් ගෙනාවා
රටේ තියන ඩොලර් සංචිත නස්ති කරද්දී
උන්ට ඩොලර් එවන්න පිස්සු ඇති
මලෙන් ඉපුදුන උන් නෙහැ දැන් ඉන්නේ
ඒ කලේ කොමා හැදිලා ඉදලා තියන්නේ![]()
![]()
ඕව ඔක්කොම පත්තු කරේ උඹලගෙ ජෙප්පොම තමා..මතකනේ අර ලංකාවටම තිබ්බ ඵක ගහක් කපන්න දෙන්න බෑ කිව්වා, තව මතකද ලංකාගමට යන පාර හදන්නේ රාජපක්ෂ පුතෙක්ට හෝටලයක් ගහන්න කිව්වා..ඕවා ඔක්කොම සිරස ඵක්ක ඵකතු වෙලා අැරපු නයි තමා..උඹලට ඕවට රිටර්න් ඵක හම්බවෙනවා පුටේ කවදහරි චන්දේ දින්නත්..ඵදාට බලමු