සුද්ද දීපු එකම ලනුව රදල වලව් දෙකතුනකට ලංකාව පාලනය කරන්න දීලා අපිව දාල ගිය එක
. Ithin kohomath suddo alcohol beverages dunnath nathath kohomath dan tiyena goleeya arthikayath ekka global economy ekath ekka kohomath hema deyakma lankawata enawane. Ithin sudda arakku denna issela mehe minissu raa wage ewa biwwe nadda?? molayak tiyena miniheknan taman danaganna ona limit ekakata bonna puruduwenna. okata ithin aye kawruwath purudukaranna class tiyanna onawena wadak nemei
. Taman responsibility ekak aragena wadakaranawanan ohoma wenne naa......සුද්ද දීපු එකම ලනුව රදල වලව් දෙකතුනකට ලංකාව පාලනය කරන්න දීලා අපිව දාල ගිය එක




සුද්දා ඉන්දියාවටත් ඕකම කරා නේ? එත් උන් දැන් ශක්තිමත් ජාතියක් වෙන්නයි අපි ගිඟන ජාතියක් වෙන්නයි වෙනස මොකක්ද බන්?




surawata abbahi wunama duppath wenawa thamai
ඔවා මෙතනෙ ඉන්නේ බේබද්දන්ට තෙරෙන්නේ නෑ
limit එකක් තියාගෙන බොන්න පුරුදු කොරේ නෑ සුද්දා.ඒකතමයි තාම තියෙන්නේ...![]()
