රට දුප්පත්කල සුද්දා දුන් ලණුව හෙළිවෙයි

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    සුද්ද දීපු එකම ලනුව රදල වලව් දෙකතුනකට ලංකාව පාලනය කරන්න දීලා අපිව දාල ගිය එක
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    සුද්ද දීපු එකම ලනුව රදල වලව් දෙකතුනකට ලංකාව පාලනය කරන්න දීලා අපිව දාල ගිය එක

    මේ රට දියුණු කරන්න බොක්කෙන් වැඩ කල ජනාධිපතිවරු දෙන්නගෙන් එක්කෙනෙක්වත් කළු සුද්දන්ගෙ පොෂ් වලව් නෙමෙයි.
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Yako oka suddage waraddak nemei ban:P. Ithin kohomath suddo alcohol beverages dunnath nathath kohomath dan tiyena goleeya arthikayath ekka global economy ekath ekka kohomath hema deyakma lankawata enawane. Ithin sudda arakku denna issela mehe minissu raa wage ewa biwwe nadda?? molayak tiyena miniheknan taman danaganna ona limit ekakata bonna puruduwenna. okata ithin aye kawruwath purudukaranna class tiyanna onawena wadak nemei:P:lol:. Taman responsibility ekak aragena wadakaranawanan ohoma wenne naa......
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    සුද්දා ඉන්දියාවටත් ඕකම කරා නේ? එත් උන් දැන් ශක්තිමත් ජාතියක් වෙන්නයි අපි ගිඟන ජාතියක් වෙන්නයි වෙනස මොකක්ද බන්?

    :yes::yes::yes::yes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    limit එකක් තියාගෙන බොන්න පුරුදු කොරේ නෑ සුද්දා.ඒකතමයි තාම තියෙන්නේ...:rolleyes:

    ඇයි බන් ස්ටාර් ගේට්, ලෝකේ පළමු අකුණු සන්නායකය, උමං තාක්ෂණය, ගුවන්යානා, න්‍යෂ්ටික බලය, ලෝකේ පැරණිම සාම ගිවිසුම, ධවල ගුහා, දිය යට රාජධානි හදන්න ඉගෙනගත්ත සිංහලුන්ට ලිමිට් එකට බොන්න ඉගෙනගන්න බැරි? :baffled:
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    Oba kiyana vidiyata lanakave un babala un mokuth Dan na. Sudda apu hida thama lankava mechcharak hari develop vuna. Lankave unta lankava diyunu karanna ba Thawa aurudu 100k giyath . Eh Hinda thama Chinese unta dila thiyanna un thama lankava develop karanna ona