රට පලවැනි ලෝකයට පිවිසී ඇති නිසා බඩු ගනන්

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
රට පලවැනි ලෝකයට පිවිසී ඇති නිසා බඩු ගනන්

බඩු මිල ඉහල යන්නේ රට සීඝ්‍රයෙන් දියුනු වෙන නිසා බව ඩිලාන් පෙරේරා ඇමතිතුමා පවසනව.ඒහෙම වෙන්නේ දියුනු රටක භාන්ඩ නිෂ්පාදන ගාස්තු ඉහල නිසා බව ඇමතිතුමා තවදුරටත් පැහදිලි කරයි.තවද රටක් වේගයෙන් දියුනු වෙනකොට පඩි හෝ ආදායම් වැඩි නොයන බව කියන ගරු ඇමතිතුමා ,මෙය දියුනු රටක ලක්ෂනයක් බවද කීවේය
 

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
WHEN COUNTRY IS DEVELOPED, PRICES OF GOODS GO UP: DILAN PERERA

DATE_FORMAT_LC2


October 10, 2010: “When the country is being developed, prices of goods increase,” says Dilan Perera, Deputy Minister of Public Administration.
Expressing his views addressing a convention of the Gampaha District Grama Niladhari Officers held at the Negombo Urban Council auditorium yesterday, he said that increasing salaries and reducing price of goods could not be done simultaneously.
“These days we often hear many saying that the prices of goods have increased. When the country is being developed, prices of goods increase. Why is that? What happens when salaries go up? Production costs also increase.
“When the cost of manufactured goods increase, the prices automatically go up. I don't understand the wording in some posters. They have requested for salary increments while also requesting for the prices of goods to be reduced.
According to the economics I know, this cannot be done simultaneously. However, what should be done is not to decrease the prices of goods, but to increase earnings,” said Dilan Perera.
Minister of Economic Development, Basil Rajapaksa, addressing the meeting said that during the recent past, the president had not engaged in the so-called power devolution but had given power to the rural masses.
“We are aware that President Mahinda Rajapaksa, through the Mahinda Chinthanaya, is attempting to uplift the standard of the individual and thereby develop their respective families.
“Through this, he hopes to uplift the village and then develop the country. Accordingly, he intends to win over the entire world.
“The President did not engage in the so-called devolution power as deemed by some but gave power to the rural masses. That is what he did in the recent past,” said Basil.
 

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
ඉස්සර මිනිස්සු චිකන් කෑවා.දැන් චිකන් නෑ.මාලු කන්න බෑ.මාලු ගිනි ගනන්. පාන් සුඛෝපභොගි කෑමක්.
එලවලු 3-4 එක්ක බත් කාපු මිනිස්සු අද එක එලවලුවක් එක්ක බත් කනවා.කරවල හොදි එක්ක බත් කනවා.
වේල් 3ක් කාපු මිනිස්සු එක වේලක් කොහොම හරි කනවා.
රට සංවර්ධනය කරපු ඇමතිවරුන්ට ස්තූතියි

 
  • Like
Reactions: *maheshi*
Aug 15, 2008
114
2
0
බඩු මිල ඉහල යන්නේ රට සීඝ්‍රයෙන් දියුනු වෙන නිසා බව ඩිලාන් පෙරේරා ඇමතිතුමා පවසනව.ඒහෙම වෙන්නේ දියුනු රටක භාන්ඩ නිෂ්පාදන ගාස්තු ඉහල නිසා බව ඇමතිතුමා තවදුරටත් පැහදිලි කරයි.තවද රටක් වේගයෙන් දියුනු වෙනකොට පඩි හෝ ආදායම් වැඩි නොයන බව කියන ගරු ඇමතිතුමා ,මෙය දියුනු රටක ලක්ෂනයක් බවද කීවේය

ane ithin mun kawadda Rs. 12000 padiyakata job ekak kare :dull::growl:
 

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
කතරගම දෙවිතුමනි කාන්තාවන්ගේ කුස්සියේ යුද්ධයට පිහිට වෙනු මැන
 
Last edited:
TAX ගහලා බඩු ගනන් වැඩි කරේ නැත්නම් මහරජා සහ ගෝලයෝ ටිකට UN ගිහින් කෝටි 140ක් වියදම් කරන්න සල්ලි කොහෙන්ද ? අර අසරණ විමල්ට පහුගිය චන්දෙට වියදම් වෙච්ච කෝටි 27 අම්මගෙන් ඉල්ලගන්නද කියන්නෙ ?
 
  • Like
Reactions: *maheshi*

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    main reason is because of the thieves like these

    anoma1.jpg
     
    • Like
    Reactions: Inswinger
    රටේ සල්ලි නාස්ති කරන පිං බත් ගෙඩියනි ,හැම ගනුදෙනුවකින්ම 10% කොමිස් ගහන කුණු ගද ගහන මහ එකා ඇතුළු බලලෝබ පවුලේ පරයනි ,සුනාමි හොරෝ යුද්ධයට නායකත්වය දුන් අපේ සෙන්පතිව නිදහස් කරණු .... කරුණා 300ක් පොලිසියෙ මිනිස්සුන්ව මරලා - හමුදාවෙ දුප්පත් කොල්ලො මරලා දැන් වීරයෙක් වෙලා ... තොපිලා නිවට හිවල්ලුද ?
     
    • Like
    Reactions: Djram

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    අනේ ආර්ථිකය දියුනු වෙන කොට බඩු ගනන් යනවනම් අපි අපේ ඇමතිවරුන්ට කියමු ආර්ථිකය දියුනු නොකර අඩුම ගානේ බලය ගන්නකොට තිබුන ආර්ථික මට්ටමේවත් තියාගන්න කියලා.මේ වගේ සුපිරිසිදු ඇමතිවරු ඉන්නකොට රට ඉබේම දියුනු වෙනවා තමයි.ඒකේ දෙකක් නෑ.නමුත් අමාරුවෙන් හරි අපි ඒක ටිකකට නවත්තමු.නැත්නම් එක වේලක් කන එක අත ඇරලා, දවසක් ඇර දවසක් තමයි කන්න වෙන්නේ.
     

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    හ්මි හ්මි දැන් තමයි තේරෙන්නේ --- අපි තව ඇමරිකාවට චුටිටයි පිටිපස්සෙන් ඉන්නේ
    මෙ පොන්න රැල හොදට නානවා:rofl: