රට පලවැනි ලෝකයට පිවිසී ඇති නිසා බඩු ගනන්

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
ශ්‍රී ලංකාව දැන් පලවැනි ලෝකයේ රටක් බවට ඩිලාන් පෙරේරා ඇමතිතුමා තුල බරපතල සැකයක් ජනිත වී ඇත.මීට ප්‍රධාන හේතුව ලංකාවේ බඩු මිල ලෝකයේ සංවර්ධිත රටවල්ද පරයමින් ඉහල යාමයි.මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමගේ දක්ෂ දේශපාලන නායකත්වය නිසා සිදුවී ඇති බව පවසයි.
නමුත් ලංකාවේ වැ‍ටුප් සහ ආදායම් ඉහල නොයන බව පිලිගන්නා ගරු ඇමතිතුමා, මෙයද සංවර්ධිත ලක්ෂනයක් බව අනුමාන කරයි.ඉතාම කෙටි කලකදි ලංකාවේ බඩු මිල සංවර්ධිත රටවල් පරදවා ඉදිරියට ගෙන යාමට රාජපක්ෂ මැතිතුමා සමත් වුවද, එතුමාට හැම එකක්ම ඒ කියන්නේ ජනතාවගේ අදායම් ආදිය ගෙනයාමට නොහැක.මේක ඕනම ගොනෙක් තේරුම් ගත යුතුයි.පසුගිය ජනධිපතිවරණයේදී ලංකාව තුන්වැනි ලෝකයෙන් පලවැනි ලෝකයට ගෙන යන බව මහින්ද පොරොන්දු වුනේය.ඒ අනුව බඩු මිල පලවැනි ලෝකයට සමාන මට්ටමට ගෙන යමින් මේ පොරොන්දුව එතුමා ඉ‍ටු කර ඇත.ඊලඟට පලවැනි ලෝකයද අභිබවා ජනපතිතුමා ඇමෙරිකාවේ සංචාරයේදි කල වියදම සහ ඔබාමා තට්‍ටුවක් ගැනීමේදී ජනපති තුමන් මේ හෝටලයේම තට්‍ටු 4 ගැනීම දැක විජාතික බලවේග සිය නැට්ට කකුල් දෙකේ ගසාගෙන වෙන හෝටල් වල පොඩි කාමර වල සැඟවී සිටි බව නලීන් සිල්වා මහතා ජාතිභක්තියෙන් දිවයිනට ලියයි.අම්මට හුඩු. ඊලඟට ආණ්ඩුවේ බදු අය කිරීමද පලවැනි ලෝකය අභිබවා කිරීම අපේ දූරදර්ශී ජනපති තුමන්ගේ මීලඟ සංකල්පයයි. ඔබමා එක්සත් සමුලුවේදි මහින්ද හමුවීමට උත්සහ දැරුවත්, එතුමා හැමවිටම මහින්දගේ තට්‍ටු 4 අතර අතරමං වී ආපසු ගිය බව පැවසේ.කෝපයට පත් ඔබාමා මහින්ද සමඟ එකට ඉන්න ෆෝටෝ එකක් ෆොටෝ ෂොප් මගින් එඩිට් කර එය මාධ්‍යය වෙත නිකුත් කර කිච වී ඇත.මේ අතර ශ්‍රී ලාංකික ජනපතිගේ නම සඳහන් බැනර් සහිත ගුවන් යානා ඇමරිකා අහසේ පියාසර කිරීමත්, තම නම සහිත බැනර් ඇමරිකාන් අහසේ දක්නට නොහැකි වීම නිසා යුරෝපීය රාජ්‍යය නායකයන් බලවත් අපහසුතාවයකට පත් කර ඇත.මෑතකදී පලවැනි ලෝකයට ආපු රටක මහ ඒකාට මෙච්චර විශේෂ සැලකිලි දැක්වීම ගැන පැරණි පලමු ලොව නායකයන් සිය නොසතුට පල කර ඇත.පලවැනි ලොව අලුත් පුරවැසියන් වන අප අපගේ හැසිරීම් රටාව පලවැනි ලෝකය අනූකූලවන පරිදි වෙනස් කරගැනීමට ට්‍රේනිං කරන්න සුදු නෙලුම් මල් කාරයෝ ඔබේ නිවසට ලඟදිම මර්වින් සිල්වා ,ඩිලාන් අයියා එක්ක ඒවී.
අපි මහින්ද සමඟ පලවැනි ලෝකයට යෑමට දැන් සිටම හොඳට දත් මැදගෙන ලෑස්තිවෙමු.අපිට සුභ අනාගතයක්.:love::love::love::love::love:

Ploughing%20Ceremony%20-3.jpg
 
Last edited:
  • Like
Reactions: rauxz

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
ලංකාව දැන් පලවැනි ලෝකයේ රටක් බවට ඩිලාන් පෙරේරා ඇමතිතුමා තුල බරපතල සැකයක් ජනිත වී ඇත.මීට ප්‍රධාන හේතුව ලංකාවේ බඩු මිල ලෝකයේ සංවර්ධිත රටවල්ද පරයමින් ඉහල යාමයි.මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමගේ දක්ෂ දේශපාලන නායකත්වය නිසා සිදුවී ඇති බව පවසයි.
නමුත් ලංකාවේ වැ‍ටුප් සහ ආදායම් ඉහල නොයන බව පිලිගන්නා ගරු ඇමතිතුමා, මෙයද සංවර්ධිත ලක්ෂනයක් බව අනුමාන කරයි.ඉතාම කෙටි කලකදි ලංකාවේ බඩු මිල සංවර්ධිත රටවල් පරදවා ඉදිරියට ගෙන යාමට රාජපක්ෂ මැතිතුමා සමත් වුවද, එතුමාට හැම එකක්ම ඒ කියන්නේ ජනතාවගේ අදායම් ආදිය ගෙනයාමට නොහැක.මේක ඕනම ගොනෙක් තේරුම් ගත යුතුයි.පසුගිය ජනධිපතිවරණයේදී ලංකාව තුන්වැනි ලෝකයෙන් පලවැනි ලෝකයට ගෙන යන බව මහින්ද පොරොන්දු වුනේය.ඒ අනුව බඩු මිල පලවැනි ලෝකයට සමාන මට්ටමට ගෙන යමින් මේ පොරොන්දුව එතුමා ඉ‍ටු කර ඇත.ඊලඟට පලවැනි ලෝකයද අභිබවා ජනපතිතුමා ඇමෙරිකාවේ සංචාරයේදි කල වියදම සහ ඔබාමා තට්‍ටුවක් ගැනීමේදී ජනපති තුමන් මේ හෝටලයේම තට්‍ටු 4 ගැනීම දැක විජාතික බලවේග සිය නැට්ට කකුල් දෙකේ ගසාගෙන වෙන හෝටල් වල පොඩි කාමර වල සැඟවී සිටි බව නලීන් සිල්වා මහතා ජාතිභක්තියෙන් දිවයිනට ලියයි.අම්මට හුඩු. ඊලඟට ආණ්ඩුවේ බදු අය කිරීමද පලවැනි ලෝකය අභිබවා කිරීම අපේ දූරදර්ශී ජනපති තුමන්ගේ මීලඟ සංකල්පයයි. ඔබමා එක්සත් සමුලුවේදි මහින්ද හමුවීමට උත්සහ දැරුවත්, එතුමා හැමවිටම මහින්දගේ තට්‍ටු 4 අතර අතරමං වී ආපසු ගිය බව පැවසේ.කෝපයට පත් ඔබාමා මහින්ද සමඟ එකට ඉන්න ෆෝටෝ එකක් ෆොටෝ ෂොප් මගින් එඩිට් කර එය මාධ්‍යය වෙත නිකුත් කර කිච වී ඇත.මේ අතර ශ්‍රී ලාංකික ජනපතිගේ නම සඳහන් බැනර් සහිත ගුවන් යානා ඇමරිකා අහසේ පියාසර කිරීමත්, තම නම සහිත බැනර් ඇමරිකාන් අහසේ දක්නට නොහැකි වීම නිසා යුරෝපීය රාජ්‍යය නායකයන් බලවත් අපහසුතාවයකට පත් කර ඇත.මෑතකදී පලවැනි ලෝකයට ආපු රටක මහ ඒකාට මෙච්චර විශේෂ සැලකිලි දැක්වීම ගැන පැරණි පලමු ලොව නායකයන් සිය නොසතුට පල කර ඇත.පලවැනි ලොව අලුත් පුරවැසියන් වන අප අපගේ හැසිරීම් රටාව පලවැනි ලෝකය අනූකූලවන පරිදි වෙනස් කරගැනීමට ට්‍රේනිං කරන්න සුදු නෙලුම් මල් කාරයෝ ඔබේ නිවසට ලඟදිම මර්වින් සිල්වා ,ඩිලාන් අයියා එක්ක ඒවී.
අපි මහින්ද සමඟ පලවැනි ලෝකයට යෑමට දැන් සිටම හොඳට දත් මැදගෙන ලෑස්තිවෙමු.අපිට සුභ අනාගතයක්.:love::love::love::love::love:

Ploughing%20Ceremony%20-3.jpg

cm2004cm4ever

Member
Aug 21, 2008
1,079
88
0
monawa unath sira kathawa ban.. api eyene UK pass kare ned america walata tikak passen inne.. diunuwe himipeththatama yanawa... be happy guyz.. :rofl:
 
samila224

Banned
Jan 25, 2009
6,954
280
0
Melbourne VIC Australia
TAX ගහලා බඩු ගනන් වැඩි කරේ නැත්නම් මහරජා සහ ගෝලයෝ ටිකට UN ගිහින් කෝටි 140ක් වියදම් කරන්න සල්ලි කොහෙන්ද ? අර අසරණ විමල්ට පහුගිය චන්දෙට වියදම් වෙච්ච කෝටි 27 අම්මගෙන් ඉල්ලගන්නද කියන්නෙ ?
:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
 
මහින්ද එනකොට කිව්වෙ විධායක ජනාධිපති ක්‍රමය නැති කරනව කියළා ...ඒත් කරෙ බලය තව දික් කරගත්ත එක ... දිව දෙකේ මිනිහෙක්
 
humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
මුං පන්නලා ඔතෙන්ට ගේන්න හදන්නෙ කවුද

හොරා කන්නෙ නැති නායකයෙක්.දේශපාලනය දන්න මිනිස්සු.එහෙම නැත්නම් තොගේ අම්මා බොල
 
humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
තොපි හිතන්නෙ අද හිටිය හෙට මැරුණ ඉවරයි යකෝ අපේ අනාගත පරපුරට ලස්සන රටක් අපි හදන්න ඔනේ

ඒක අපි දන්නවා නරියෝ.සනුහුරේටම හදලා තියෙනවා කොටින්ගේ රත්තරන් වලට පවා කෙලලා
 
humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
යකෝ ගොවියො නැත්තම් තොපිට කන්න වෙන්නෙ තන කොල කන්න හොයල දෙන එකට අපහාස කරන්න එපා තොට බත් ඇටයක්වත් දකින්න ලැබෙන එකක් නෑ කාල කන්නියා

ඇත්ත.දැනටමත් බත් කන්නේ එක වේලායි අපේ මිනිස්සු,තව අවුරුදු 5 කින් ඒකත් නෑ.
 
humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
[QUOTEදැන් ඔය උඹල කියන හොරාකන්නෙ නැති එකා කවුද බොල ][/QUOTE]

මේ රටේ හොරකම් කරපු නායකයෝ තුන් දෙනයි හිටියෙ. ඒවුන් තමයි
ප්‍රේමදාස, චන්ද්‍රිකා සහ මහින්ද.අනිත් ඔක්කොම හොඳයි.ඉතිං අපිට හොයා ගන්න බැරි කමක් නෑ.

gal_cheguevara_1.jpg
 
NanuNana

Member
Jan 29, 2010
654
68
0
අපිට මොකා ආණ්ඩු කලත් එකයි....රට කනවද හදනවද කියන එක මිනිස්සුන්ට හොඳට පේනවා.. කහ 100ග් ක් රුපියල් 80ට යන්නෙ ස0වර්ධනේ නිසා වෙන්න ඇති... පොල් 50ට යන්නෙ ස0වර්ධනෙ නිස වෙන්න ඇති ... අද බ0ගලාදේශයයි..මාලදිවයිනයි අපිට වඩා ඉදිරියෙන් ඉන්නෙ ඔය මහ ලොකු ස0වර්ධනේ නිසා වෙන්න ඇති... ආණ්ඩුවට වැරැද්දක් කියනවනම් ඒකෙ ඉන්න ඈයොන්ට යුතුකමක් තියෙනව ඇස් කන් ඇරල මිනිස්සු මොනවද කියන්නෙ කියල බලන්න..මොකද ඒ අතරෙ තමන්ට ඡන්දෙ දුන්න කොටසකුත් ඉන්න නිසා නිකන් පිස්සො වගෙ දොඩවන්නෙ නැතුව.. ඇපිත් කැමතියි මේ රට "හරි" විධියට ස0වර්ධනෙය වෙනව නම්...නිකන් පම්පෝරිකාරයො නැතුව..
 
humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
අපි අද බංගලිදේශයට පවා පහලින් ඉන්නේ, මේ රටේ තියෙන හොරා කන දේශපාලනය නිසා.අසීමිත ලෙස හොරකම් කරමිනි සුර සැප විඳින හොර ඇමතිවරු නිසා.හිතක් පපුවක් නැතිව මහජන මුදල් නාස්ති කරන නායකයන් නිසා.මේ තත්වය අපි දේශපාලන භේදයකින් තොරව කල්පනා කරමු.සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී, මානුෂික දූෂනයෙන් තොර දේශපාලනයක් වෙනුවෙන් එක්ව සටන් කරමු, ඒ වෙනුවෙන් හිර බත් කමු, ජීවිත පූජා කර හිතක් පපුවක් නැති හෝ හොර ඇමතිවරු වෙනුවට රත්තරන් ඇමතිවරු පත් කරමු.

winston_churchill_01.jpg