අර බඩු ලුක් එක තියන ඇන්ටි පාරක් ඉන්නව .
ලයිසන් ගන්ඩ දැන් වෙනකොට 35,000-40,000 ගානක් ගන්නවා training වලටත් එක්කහුත්තො ලක්ශ 2.5 ක් ගානෙ විතරයි දෙන්නටම දීල තියෙන්නෙ.
කැරිම ගෑනු.
අඩෝ හප්පල ඔච්චර ලේසියෙන් බේරෙන්න පුලුවන් නම් සුපිරි නෙ.
ඉස්පිරිතාලෙට, බෙහෙත් වලට, මානසික කඩන් වැටුනු එකට, අවුරුදු ගනන් වැඩට යන්න බැරි උනු එකට, ආපහු irreversible ඩිෆෙක්ට්ස් වලට,
මම නම් කියන්නෙ කෝටි 5 ක් වත් ඉල්ලල නඩු දාන්නම ඕනෙ. ඒ ගාන ඇත්තටම සාදාරනයි වෙලා තියෙන හානිය දැක්කම.
ඕවට ලන්කාවෙ ඉන්න ලයිසන් දෙන උනුත් වගකියන්න ඕනෙ. රු: 1000 ට ඕනෙ ගෑනියෙක්ට ලයිසන්ස් දෙනව ට්රයල් ෆේල් උනත් පාස් කියල දාල.
උබට ලොකු ගානක් උනත් ගන්න පුලුවන් බන්, ඒකට උබ වෙනම සිවිල් නඩුවක් දාන්න ඕනි. මහේස්ත්රාත් උසාවියෙන් හම්බෙන්නේ පොඩි ගානයි. නඩුවක් දානවා කියන්නෙම ලොකු කේස් එකක්නේ, සමහරු හම්බෙන ගාන අරන් ශේප් වෙනවා.අඩො එච්චර සුලු ගානක් ද දෙන්නෙකාලකන්නි ලංකාවෙ නිතිය
අර
කෙල්ලගෙ මුලු අනාගතෙම වටිනාකම දෙලක්ස පනස්දාහයි🫵 මමනම් මගෙ එකෙක්ට එම මෙ දෙ වුනොත් අතින් සල්ලි දිලා පෙට්ටියට මරලා හිරෙ යනවා 🫡
එ වුනාට හරි අසාදරනයි මෙ කෙල්ලගෙ ජිවිතෙම ඉවරනෙ කොටි 2ක්වත් අඩුම දෙන්න ඔනා මොකද යම්කිසි දෙයක් වෙලා එක්තැන් වුනාම වයසට යද්දි කෙමෙද කරන්නෙ යුරෙපේ නෙමෙයිනෙ හැමදෙම අතටපයට ගන්න තියෙන්නඋබට ලොකු ගානක් උනත් ගන්න පුලුවන් බන්, ඒකට උබ වෙනම සිවිල් නඩුවක් දාන්න ඕනි. මහේස්ත්රාත් උසාවියෙන් හම්බෙන්නේ පොඩි ගානයි. නඩුවක් දානවා කියන්නෙම ලොකු කේස් එකක්නේ, සමහරු හම්බෙන ගාන අරන් ශේප් වෙනවා.
එයා නඩුව දාන්න ඕනි ඒකට, ඔයගාන හම්බෙන්න ඇත්තේ පොලීසියෙන් දාන නඩුවෙන් වන්දි විදිහට ඒක මදි නන් පුද්ගලිකව ආයේ නඩුවක් දාන්න ඕනි. ඕක ඉස්සර තිබ්බේ ලක්ශෙද කොහෙද, මලත් ලක්ශයයි හම්බෙන්නේ දැන් 1 මිල් ද කොහෙද දෙන්වා උපරිම, අනිත් පැත්ත අඩු කරගන්න බලන්නේ දෙන්න ඕනි ගාන එක එක ඒවා කිය්ලා නඩුකාරයා අන්තිම ගාන කියනවා. මදි නන් ආයේ නඩුවක් තමන් ගොනු කරන්න ඕනි.එ වුනාට හරි අසාදරනයි මෙ කෙල්ලගෙ ජිවිතෙම ඉවරනෙ කොටි 2ක්වත් අඩුම දෙන්න ඔනා මොකද යම්කිසි දෙයක් වෙලා එක්තැන් වුනාම වයසට යද්දි කෙමෙද කරන්නෙ යුරෙපේ නෙමෙයිනෙ හැමදෙම අතටපයට ගන්න තියෙන්න
එ වුනාට බං එ නිගිය පට්ට කලට්ට නෙහ්එයා නඩුව දාන්න ඕනි ඒකට, ඔයගාන හම්බෙන්න ඇත්තේ පොලීසියෙන් දාන නඩුවෙන් වන්දි විදිහට ඒක මදි නන් පුද්ගලිකව ආයේ නඩුවක් දාන්න ඕනි. ඕක ඉස්සර තිබ්බේ ලක්ශෙද කොහෙද, මලත් ලක්ශයයි හම්බෙන්නේ දැන් 1 මිල් ද කොහෙද දෙන්වා උපරිම, අනිත් පැත්ත අඩු කරගන්න බලන්නේ දෙන්න ඕනි ගාන එක එක ඒවා කිය්ලා නඩුකාරයා අන්තිම ගාන කියනවා. මදි නන් ආයේ නඩුවක් තමන් ගොනු කරන්න ඕනි.
අර බඩු ලුක් එක තියන ඇන්ටි පාරක් ඉන්නව .
මමනම් මගෙ එකෙක්ට එම මෙ දෙ වුනොත් අතින් සල්ලි දිලා පෙට්ටියට මරලා හිරෙ යනවා 🫡අඩො එච්චර සුලු ගානක් ද දෙන්නෙකාලකන්නි ලංකාවෙ නිතිය
අර
කෙල්ලගෙ මුලු අනාගතෙම වටිනාකම දෙලක්ස පනස්දාහයි🫵 මමනම් මගෙ එකෙක්ට එම මෙ දෙ වුනොත් අතින් සල්ලි දිලා පෙට්ටියට මරලා හිරෙ යනවා 🫡