රට පවුලේ නිළිය හප්පපු කෙල්ල...

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,471
    20,970
    113
    Panadura
    හුත්තො ලක්ශ 2.5 ක් ගානෙ විතරයි දෙන්නටම දීල තියෙන්නෙ.

    කැරිම ගෑනු.

    අඩෝ හප්පල ඔච්චර ලේසියෙන් බේරෙන්න පුලුවන් නම් සුපිරි නෙ.

    ඉස්පිරිතාලෙට, බෙහෙත් වලට, මානසික කඩන් වැටුනු එකට, අවුරුදු ගනන් වැඩට යන්න බැරි උනු එකට, ආපහු irreversible ඩිෆෙක්ට්ස් වලට,

    මම නම් කියන්නෙ කෝටි 5 ක් වත් ඉල්ලල නඩු දාන්නම ඕනෙ. ඒ ගාන ඇත්තටම සාදාරනයි වෙලා තියෙන හානිය දැක්කම.

    ඕවට ලන්කාවෙ ඉන්න ලයිසන් දෙන උනුත් වගකියන්න ඕනෙ. රු: 1000 ට ඕනෙ ගෑනියෙක්ට ලයිසන්ස් දෙනව ට්‍රයල් ෆේල් උනත් පාස් කියල දාල.
    ලංකාවේ පකේ අධිකරණ සහ සුද්ද ගේ පකේ නීතිය
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,605
    167,183
    113
    එකමත් එක රටක
    රථ වාහන අණතුරු වලට එහෙම සල්ලි දෙන්න අවශ්‍ය නෑ. මොකද ඒක අණතුරක් මිසක් හිතල කරන දෙයක් නොවන නිසා. ලක්ස 2 දුන්න නම් සානුකම්පිතව ඒක අරගෙන ආය කියවන්න වැඩක් නෑ.

    පාඨලී චම්පිකටත් අර KTM එකක් පැදපු එකාගෙ සීන් එකට පන්න පන්න ගහන්න හදනව නමුත් ඉතින් එහෙම කරන්න බෑ මාර්ග අණතුරකදි හිතලම මූ ඇවිත් මාව යට කරා කියන එක ඔප්පු කරන්න ඔනෙ. Road rage වගේ සීන් එකක්

    ලංකාවෙ දවසකට කීයක් නම් වාහන හැප්පිලා මැරෙනවද අබ්බගාතයො වෙනවද. ජනප්‍රිය එකෙක් අතින් මොකක් හරි උනාම තමා වවාගෙන කාල චැනල් හිගන්නො සෙට් එකත් බහින්නෙ
    ඒ අනතුරු වෙන්නේ මහපාරේ . . මේ ගෑනි මේ මහපාරේ නොවන තැනක රිවස් කරන්න ගිහින් වැරදි විදියට ඇවිත් නේ ඔහොම හප්පලා තියිඑන්නේ .
    රිවස් කරද්දී ඔච්චර දෙයක් වෙලා වාහනෙත් damage වෙන්ව කියන්නේ මේකිගේ වැරැද්ද .
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,595
    17,665
    113
    Auckland
    ඒ අනතුරු වෙන්නේ මහපාරේ . . මේ ගෑනි මේ මහපාරේ නොවන තැනක රිවස් කරන්න ගිහින් වැරදි විදියට ඇවිත් නේ ඔහොම හප්පලා තියිඑන්නේ .
    රිවස් කරද්දී ඔච්චර දෙයක් වෙලා වාහනෙත් damage වෙන්ව කියන්නේ මේකිගේ වැරැද්ද .
    Yes
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,515
    1
    32,212
    113
    - උඩරට -
    ඔය වගේ කේශ් ආපුහම හෝටලේ හෙමීට ලිස්සල යනවා...
    ඊට පස්සේ දැක්කේ නෑ වගේ ඉන්නවා