Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රට පාවාදෙන්නන්ට සමාවක් නෑ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රට පාවාදෙන්නන්ට සමාවක් නෑ

කේලාම් කියා රට්ටු හිනස්සන්න එපා;

රට පාවාදෙන්නන්ට සමාවක් නෑ; විවේචනවලින් මා සැලෙන්නෙත් නෑ

ජනපති

වත්මන් රජයේ ජනතා හිතවාදී ගමන පටු දේශපාලන අරමුණවලින් නතර කළ නොහැකි බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

තමාට යන්නට මීට වඩා ඉහළ තැනක් නොමැති බවත් හොඳින් දේශපාලනය හුරු පුරුදු තමා විවේචනවලින් නොසැලෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කරයි.

විවේචනවලට මුහුණ දිය නොහැකි නම් දේශපාලනය කරන්නට නොහැකි බව පෙන්වා දෙන ජනාධිපතිවරයා තමා විවේචන දෙස නොසැලී බලා සිටින බවත් පවසයි. ඇතැම් විදේශ නායකයන්ට සිදු වූ දේ තමාටත් සිදුවෙතැයි ඇතැමුන් සිතුවත් ඒවා සිහින බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සමහරුන්ට රට රටවල ඇවිදිමින් රටේ සිදුවන දේ කියන්නට වී ඇත්තේ ඒවා මේ රටේ ජනතාව පිළි නොගන්නා නිසා යැයි ද කීවේය.

විදේශවල සිටින එල්. ටී. ටී. ඊ හිතවාදීන් සමඟ එකතු වී රට පාවා දීම පිළිබඳ ජනතාවගේ අවධානය යොමු විය යුතු බව පැවසූ ජනාධිපතිවරයා රට පාවා දෙන්නන්ට කිසිදු සමාවක් දිය නොැහැකි බවත් අවධාරණය කළේය. අපේ දේවල් පිටරටට කියන්නට හදිසි නොවී තමාට කීවා නම් වඩා හොඳ බවත් මේ අයට ඇතැම් විදේශ නායකයන් සිනා වෙන බවත් පැවසූ ජනාධිපතිවරයා විවේචනයක් රට තුළ සිට කරන ලෙස ඉල්ලා සිටියේය. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ අම්බලන්ගොඩ, බටපොළ සුභද්‍රාරාම විහාරස්ථානයේ ඉදි කළ බටපොළ අනෝමදස්සි නාහිමි අනුස්මරණ දෙමහල් ධර්මශාලාව විවෘත කිරීමේ අවස්ථාවට පෙරේදා (03) එක් වෙමිනි. විහාරස්ථානයේ ඉදි කෙරුණු නව පුස්තකාලය හා නැණසල මධ්‍යස්ථානය ද ජනාධිපතිතුමාගේ අතින් මෙහිදී විවෘත කෙරිණ.

මෙවර ජනතාවාදී අයවැයක් ඉදිරිපත් කර තිබෙන බව පැවසූ ජනාධිපතිවරයා තමා විපක්ෂයේ සිටියදී විපක්ෂය කළේ අයවැය ඉදිරිපත් කරද්දී හොඳින් සවන් දී අයවැය විවාදයේදී විරෝධය පළ කිරීම බව සඳහන් කළේය. ආණ්ඩුව වැරැදි මඟක යන්නේ නම් නිවැරැදි මඟ පෙන්වා දීමේ අයිතිය මහා සංඝරත්නය සතු බවත් මහා සංඝරත්නය එම කටයුත්ත මැනවින් ඉටු කරමින් සිටින බවත් ජනාධිපතිවරයා පැවසීය.

මුදල් නැතැයි කියා ගමේ සංවර්ධනය නතර කරන්නට රජයට නොහැකි බව පැවසූ ජනාධිපතිවරයා වත්මන් රජය රට සංවර්ධනය කළේ ත්‍රස්තවාදය මර්දනය කිරීම ඇතුළු අභියෝග රැසකට සාර්ථකව මුහුණ දෙමින් බව පෙන්වා දුන්නේය.

dinamina jathika puwath patheni.

[QUOTE="DjSunimal, post: 11537024, member: 362287"] [b]රට පාවාදෙන්නන්ට සමාවක් නෑ[/b] [SIZE="5"]කේලාම් කියා රට්ටු හිනස්සන්න එපා; රට පාවාදෙන්නන්ට සමාවක් නෑ; විවේචනවලින් මා සැලෙන්නෙත් නෑ [SIZE="4"]ජනපති[/SIZE][/SIZE] [IMG]http://im.in.com/connect/images/profile/b_profile3/Mahinda_Rajapaksa_300.jpg[/IMG] [SIZE="3"]වත්මන් රජයේ ජනතා හිතවාදී ගමන පටු දේශපාලන අරමුණවලින් නතර කළ නොහැකි බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි. තමාට යන්නට මීට වඩා ඉහළ තැනක් නොමැති බවත් හොඳින් දේශපාලනය හුරු පුරුදු තමා විවේචනවලින් නොසැලෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කරයි. විවේචනවලට මුහුණ දිය නොහැකි නම් දේශපාලනය කරන්නට නොහැකි බව පෙන්වා දෙන ජනාධිපතිවරයා තමා විවේචන දෙස නොසැලී බලා සිටින බවත් පවසයි. ඇතැම් විදේශ නායකයන්ට සිදු වූ දේ තමාටත් සිදුවෙතැයි ඇතැමුන් සිතුවත් ඒවා සිහින බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සමහරුන්ට රට රටවල ඇවිදිමින් රටේ සිදුවන දේ කියන්නට වී ඇත්තේ ඒවා මේ රටේ ජනතාව පිළි නොගන්නා නිසා යැයි ද කීවේය. විදේශවල සිටින එල්. ටී. ටී. ඊ හිතවාදීන් සමඟ එකතු වී රට පාවා දීම පිළිබඳ ජනතාවගේ අවධානය යොමු විය යුතු බව පැවසූ ජනාධිපතිවරයා රට පාවා දෙන්නන්ට කිසිදු සමාවක් දිය නොැහැකි බවත් අවධාරණය කළේය. අපේ දේවල් පිටරටට කියන්නට හදිසි නොවී තමාට කීවා නම් වඩා හොඳ බවත් මේ අයට ඇතැම් විදේශ නායකයන් සිනා වෙන බවත් පැවසූ ජනාධිපතිවරයා විවේචනයක් රට තුළ සිට කරන ලෙස ඉල්ලා සිටියේය. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ අම්බලන්ගොඩ, බටපොළ සුභද්‍රාරාම විහාරස්ථානයේ ඉදි කළ බටපොළ අනෝමදස්සි නාහිමි අනුස්මරණ දෙමහල් ධර්මශාලාව විවෘත කිරීමේ අවස්ථාවට පෙරේදා (03) එක් වෙමිනි. විහාරස්ථානයේ ඉදි කෙරුණු නව පුස්තකාලය හා නැණසල මධ්‍යස්ථානය ද ජනාධිපතිතුමාගේ අතින් මෙහිදී විවෘත කෙරිණ. මෙවර ජනතාවාදී අයවැයක් ඉදිරිපත් කර තිබෙන බව පැවසූ ජනාධිපතිවරයා තමා විපක්ෂයේ සිටියදී විපක්ෂය කළේ අයවැය ඉදිරිපත් කරද්දී හොඳින් සවන් දී අයවැය විවාදයේදී විරෝධය පළ කිරීම බව සඳහන් කළේය. ආණ්ඩුව වැරැදි මඟක යන්නේ නම් නිවැරැදි මඟ පෙන්වා දීමේ අයිතිය මහා සංඝරත්නය සතු බවත් මහා සංඝරත්නය එම කටයුත්ත මැනවින් ඉටු කරමින් සිටින බවත් ජනාධිපතිවරයා පැවසීය. මුදල් නැතැයි කියා ගමේ සංවර්ධනය නතර කරන්නට රජයට නොහැකි බව පැවසූ ජනාධිපතිවරයා වත්මන් රජය රට සංවර්ධනය කළේ ත්‍රස්තවාදය මර්දනය කිරීම ඇතුළු අභියෝග රැසකට සාර්ථකව මුහුණ දෙමින් බව පෙන්වා දුන්නේය.[/SIZE] dinamina jathika puwath patheni. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom