රට පාවාදෙන්නන්ට සමාවක් නෑ

DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    රට පාවාදෙන්නන්ට සමාවක් නෑ

    කේලාම් කියා රට්ටු හිනස්සන්න එපා;
    රට පාවාදෙන්නන්ට සමාවක් නෑ; විවේචනවලින් මා සැලෙන්නෙත් නෑ
    ජනපති

    Mahinda_Rajapaksa_300.jpg

    වත්මන් රජයේ ජනතා හිතවාදී ගමන පටු දේශපාලන අරමුණවලින් නතර කළ නොහැකි බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

    තමාට යන්නට මීට වඩා ඉහළ තැනක් නොමැති බවත් හොඳින් දේශපාලනය හුරු පුරුදු තමා විවේචනවලින් නොසැලෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කරයි.

    විවේචනවලට මුහුණ දිය නොහැකි නම් දේශපාලනය කරන්නට නොහැකි බව පෙන්වා දෙන ජනාධිපතිවරයා තමා විවේචන දෙස නොසැලී බලා සිටින බවත් පවසයි. ඇතැම් විදේශ නායකයන්ට සිදු වූ දේ තමාටත් සිදුවෙතැයි ඇතැමුන් සිතුවත් ඒවා සිහින බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සමහරුන්ට රට රටවල ඇවිදිමින් රටේ සිදුවන දේ කියන්නට වී ඇත්තේ ඒවා මේ රටේ ජනතාව පිළි නොගන්නා නිසා යැයි ද කීවේය.

    විදේශවල සිටින එල්. ටී. ටී. ඊ හිතවාදීන් සමඟ එකතු වී රට පාවා දීම පිළිබඳ ජනතාවගේ අවධානය යොමු විය යුතු බව පැවසූ ජනාධිපතිවරයා රට පාවා දෙන්නන්ට කිසිදු සමාවක් දිය නොැහැකි බවත් අවධාරණය කළේය. අපේ දේවල් පිටරටට කියන්නට හදිසි නොවී තමාට කීවා නම් වඩා හොඳ බවත් මේ අයට ඇතැම් විදේශ නායකයන් සිනා වෙන බවත් පැවසූ ජනාධිපතිවරයා විවේචනයක් රට තුළ සිට කරන ලෙස ඉල්ලා සිටියේය. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ අම්බලන්ගොඩ, බටපොළ සුභද්‍රාරාම විහාරස්ථානයේ ඉදි කළ බටපොළ අනෝමදස්සි නාහිමි අනුස්මරණ දෙමහල් ධර්මශාලාව විවෘත කිරීමේ අවස්ථාවට පෙරේදා (03) එක් වෙමිනි. විහාරස්ථානයේ ඉදි කෙරුණු නව පුස්තකාලය හා නැණසල මධ්‍යස්ථානය ද ජනාධිපතිතුමාගේ අතින් මෙහිදී විවෘත කෙරිණ.

    මෙවර ජනතාවාදී අයවැයක් ඉදිරිපත් කර තිබෙන බව පැවසූ ජනාධිපතිවරයා තමා විපක්ෂයේ සිටියදී විපක්ෂය කළේ අයවැය ඉදිරිපත් කරද්දී හොඳින් සවන් දී අයවැය විවාදයේදී විරෝධය පළ කිරීම බව සඳහන් කළේය. ආණ්ඩුව වැරැදි මඟක යන්නේ නම් නිවැරැදි මඟ පෙන්වා දීමේ අයිතිය මහා සංඝරත්නය සතු බවත් මහා සංඝරත්නය එම කටයුත්ත මැනවින් ඉටු කරමින් සිටින බවත් ජනාධිපතිවරයා පැවසීය.

    මුදල් නැතැයි කියා ගමේ සංවර්ධනය නතර කරන්නට රජයට නොහැකි බව පැවසූ ජනාධිපතිවරයා වත්මන් රජය රට සංවර්ධනය කළේ ත්‍රස්තවාදය මර්දනය කිරීම ඇතුළු අභියෝග රැසකට සාර්ථකව මුහුණ දෙමින් බව පෙන්වා දුන්නේය.


    dinamina jathika puwath patheni.
     
    • Like
    Reactions: dulajs

    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    ane pala ponimala yanda,thope himindayage paka one na

    sinhayo thanakola kanne na ponnayo!!!!!!
     

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    ඔයි සුනිමල් අනාතය අර ITN මහින්ද අබෙසුන්දර ත්‍රෙඩ් එකෙ අපි අහල තියෙන දෙවල් වලට උත්තර දීපන් , හැමදාම උබ පැනල යන එක තමා කරන්නේ ..:lol::lol::lol:
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    ඔයි සුනිමල් අනාතය අර ITN මහින්ද අබෙසුන්දර ත්‍රෙඩ් එකෙ අපි අහල තියෙන දෙවල් වලට උත්තර දීපන් , හැමදාම උබ පැනල යන එක තමා කරන්නේ ..:lol::lol::lol:

    ubalage lamaka pasna walata uththara didi innawata wada mata wada thiyenawa.
     

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    ubalage lamaka pasna walata uththara didi innawata wada mata wada thiyenawa.

    උත්තර නැති උනාම ඔනේම අනාතයෙක් කියන කතාව තමා ඒ , උබෙන් ඔය වගේ දෙයක් ඇහුන කියල අපි පුදුම වෙන් නැ .. :lol:

    ගිහින් ලිදේ පැනල මැරියන්කො උබ වගේ නූගත්තු පොලොවට බරක් බන් ..;)
     

    Similar threads