රට පුරාම උත්ගොෂණ උත්ගොෂණ

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    රට පුරාම උත්ගොෂණ උත්ගොෂණ

    රට පුරාම උත්ගොෂණ උත්ගොෂණ

    තැපැල් , පුත්ගලික බස් , විදුලි සංදේශ , රෝහල් , වියාපාරික එකමුතුවන්


    මහා ලොකුවට බජට් එක සම්මත කර ගත්තට මුන්ට කර ගෙන යන එක හෙන ගේමක් වගේ !!

    කවුරුහරි උත්ගොෂණ කරහම ඒ ඉල්ලීම් ආ මෙන්න හිටන් කියල දීලා දාන්න නම් ආණ්ඩුවක් ඕනෙද බන්
    නොදකින් පොන්න ආණ්ඩුව



    මුන්ට හෙණ ගහනවා.. අපි වර්ජනයේ.. – බස් ගැමුණු අයවැයට එරෙහිව පරල වේ..