රට පුරාම ඩෙල්ටා තහවුරුයි..

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,741
    12,768
    113

    August 5, 2021 at 10:00 am | lanka C news
    රට පුරාම ඩෙල්ටා තහවුරුයි..

    මේ දිනවල මෙරට වාර්තා වන කොරෝනා ආසාදිතයන් වැඩි පිරිසක් ඩෙල්ටා ආසාදිතයන් බව හෙලි වී තිබේ.

    රට පුරා සියලුම ප්‍රදේශ වලින් ලබාගත් සාම්පල පරීක්ෂණ වලදී මේ බව හෙළි වී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්තීකරණ හා සෛල ජෛව විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කරයි.

    ජීව සාම්පල 94 හතරක් සම්බන්ධයෙන් සිදු කරන ලද මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ වැඩි පිරිසකට ඩෙල්ට ප‍්‍රභේදය ආසාදනය වී ඇති බව යැයි ද ඔහු කීය.

    මේ සම්බන්දයෙන් වූ මූලික වාර්තාව සෙනසුරාදා වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයට භාරදෙන බව ද ඔහු පැවසීය

    ආසාදිතයන් තව වැඩි වුණොත් බලා සිටිම හැර සෞඛ්‍ය අංශවලට කරන්න කිසි දෙයක් නෑ..- හේමන්ත හේරත්

    August 5, 2021 at 11:20 am | lanka C news
    ආසාදිතයන් තව වැඩි වුණොත් බලා සිටිම හැර සෞඛ්‍ය අංශවලට කරන්න කිසි දෙයක් නෑ..- හේමන්ත හේරත්

    කොරෝනා ආසාදිතයන් වැඩිවීම එක්තරා සීමාවක් පසුකර යමින් රෝගීන් වැඩිවීමේ ශීඝ‍්‍රතාවයේ ඉහළ යෑමක් සිදු වුවහොත් සෞඛ්‍ය අංශවලට ඒ දෙස බලා සිටීම හැර කළ හැකි අන් යමක් නොමැති වන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛi හේමන්ත හේරත් මහතා අනතුරු ඇගවීය.

    ඉකුත් කාලයේ ඉන්දීය ජනතාව මුහුණ දෙනු ලැබුවේ මෙම ඛේදනීය තත්ත්වයටය. මේ නිසා ඉන්දියාවේ සිදුව අකාරයේ තත්ත්වයක් උද්ගත නොවන අයුරින් සෞඛ්‍ය උපදෙස් පිළිපැද රෝගය පැතිර යෑමට ඇති සෑම ඉඩක්ම අවම කිරීම රටේ සියලූ ජනතාවගේ වගකීම බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

    රට තුළ පවතින කොරෝනා වංගත තත්ත්වය සෞඛ්‍ය අංශවලට පමණක් තනිව විස`දිය නොහැකි එකක් බව ද කී හේමන්ත හේරත් මහතා පවතින තත්ත්වය තුළ සංචරණ සීමා යළි පනවන්නේ ද නැද්ද යන්න පිළිබ`දව පුළුල් විශ්ලේෂණයන් තුළින් සියල්ල සමාලෝචනය කර ආදාළ බලධාරීන් තීරණය කරනු ඇතැයි ද පැවසීය.

    දැනට කි‍්‍රයාත්මකව ඇත්තේ රටක් වශයෙන් සමාජ ආර්ථික කි‍්‍රයාරිත්වය ද සමග සියල්ල සමබර කිරීමෙන් තත්ත්වය පාලනය කරගැනීමට උත්සාහ කිරීම බව ද ස`දහන් කළ ඒ මහතා ඇතිවී තිබෙන වාතාරවණය තුළ යම් පාලනයක් ඇති නොවුණහොත් සිදුවන මරණ ප‍්‍රමාණය වැඩි විය හැකි බව ද පැවසීය.

    කෙසේ වෙතත් මෙරටේ සිදුවන කොරෝනා මරණ අතරින් ඉහළ ප‍්‍රතිශතයක් සහිත අති බහුතරයක් මියගොස් ඇත්තේ එන්නත් ලබා නොගත් පුද්ලයන් බව මේ වන විට අනාවරණය වී තිබෙන්නේ යැයි ද විශේෂඥ වෛi හේමන්ත හේරත් මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

    මේ අතර ඩෙල්ටා කොරෝනා ප‍්‍රභේදය රට තුළ පැතිර යමින් තිබියදී සංචරණ සීමා තවදුරටත් ලිහිල් කිරීමට කටයුතු කිරීම ඇවිළෙන ගින්නට පිදුරු දැමීමක් බව නිවේදනයක් නිකුත් කරමින් විශේෂඥ වෛiවරුන්ගේ සංගමය ඊයේ ස`දහන් කළේය.

    පවතින වසංගත තත්ත්වය තවදුරටත් වර්ධනය වීම ඉතා දැඩි අනතුරුදායක් එකක් බව ද එමගින් කියා සිටින විශේෂඥ වෛiවරුන්ගේ සංගමය අදාළ බලධාරීන්ට පවතින සැබෑ තත්ත්වය පැහැදිලි නොකර සෞඛ්‍ය අංශයේ පිරිස් ඇල්මැරුණු ආකාරයෙන් කටයුතු කිරීම පිළිබ`ද කනගාටුව වන බවද පවසයි.

    ඔක්සිජන් අවශ්‍ය වන රෝගීන්ගේ ශීඝ‍්‍ර වර්ධනයක් සිදු වුවහොත් තවත් දින කිහිපයකින් මෙරට ප‍්‍රතිකාර කිරීමේ උපරිම ධාරිතාව ඉක්මවා යන බව ද පෙන්වා දෙන ඔවුන් දැනට සිදුවන මරණ සංඛ්‍යාව විශාල ලෙස වැඩි වීමට එය හේතුවක් වනු ඇතැයි ද කියා සිටී.

    රටේ සංචරණ සීමා ලිහිල් කිරීම කළ යුතුව තිබුණේ ප‍්‍රතිශක්තිකරණ වැඩපිළිවෙළ තුළින් බලාපොරොත්තු වන සංඛ්‍යා නමය ඉලක්ක සපුරා ගැනීම සහ එයට සමගාමීව දෛනික රෝගීන් වාර්තා වීමේ අඩුවක් පෙන්නුම කරන විටදී බව ද ස`දහන් කර ඔවුන් එනිසා දැනට පවතින තත්ත්වය සමාලෝචනය කර සංචරණ සීමා සංශෝධනයක් කි‍්‍රයාත්මක කරන ලෙස ද රජයෙන් ඉල්ලා සිටියි.

    කොරෝනා ආසාදිත රෝගීන්ට ප‍්‍රතිකාර කිරීම ස`දහා මෙම පියවර ගෙන තිබෙන අතර මෙහිදී වෛරසය ආසාදනය වුවද සංකූලතා නොපෙන්වන ආසාදිතයන් ප‍්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු කෙරෙන තුරු වෛi උපදෙස් යටතේ නිවෙස් තුළ තබා ප‍්‍රතිකාර ලබා දීමට තීරණය වී ඇත.

    ගාල්ල කරාපිටිය රෝහලේ රෝහල් කාර්ය මණ්ඩලයේ කිහිප දෙනකුද මේ වනවිට කොරෝනා වෛරසයට ගොදුරු වී සිටින බවද ස`දහන් විය.

    සමන් ගමගේ
     
    Last edited:

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,550
    6,035
    113
    ජෙප්පොන්ට දැන් සතුටු අැති..
    ekath anduwata bani ban :D :D anna hediyoth strike lu.. un sermallatama wadata enna kiwwa kiyala.. meka patta athal ratak ban.. deyak karanna denne ma nah.. :D :D hama deyama pinata illna amauthu hukana rata.. ey kale deshapalana wasi walata deepu gong pake neethi.

    un 1970 gana wala chakrala lekana ekka thamath hapenne .. dan 2021.. aluth thankshanaya.. hama dema aluth.. aluth lokayata hada gahenna ona api , mey kala kanni minissu hinda thama ekama thana.. sama deshapalana pakshayak nisa thama mey rata mehema watila thiyenne..prabahakaran alla gaththa nam hondai kiyala dan hithenawa.. :D :D
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本

    :yes:ඕකුන් තමා කොරෝන ලංකාවේ වැඩි කරේ උද්ඝෝෂණ කර කර..බලු ජෙප්පො..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තව ටිකක් උද්ගෝසන කරානම් දවසට 1000-2000මරා ගන්ඩ පුලුවන්, ඕන්න ගුපියනි ජෙප්පනි අවස්තාව
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    ජ.වී.පෙ සහ ස්ටාර්ලින් රට වනසයි!

    mali.96

    Active member
  • Apr 6, 2018
    122
    108
    43
    Nugegoda
    Ponna bayyanta dan sathutu athi
    පලයන් පොන්නයෝ යන්න
    අම්මගෙන් කක ගේ අස්සේ රින්ගන් ඉන්න මල් පොන්නය
    පුක දෙනවට කියක් ගෙවනවද ජෙප්පෝ
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,741
    12,768
    113
    ආණ්ඩුවේ ප්‍රතිචාරයත් ඔච්චර තමයි

    ඔයිට වඩා දෙයක් බල පොරොත්තු වෙන්න එපා 🤭 🤭
     
    • Like
    Reactions: tharinduncc

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ekath anduwata bani ban :D :D anna hediyoth strike lu.. un sermallatama wadata enna kiwwa kiyala.. meka patta athal ratak ban.. deyak karanna denne ma nah.. :D :D hama deyama pinata illna amauthu hukana rata.. ey kale deshapalana wasi walata deepu gong pake neethi.

    un 1970 gana wala chakrala lekana ekka thamath hapenne .. dan 2021.. aluth thankshanaya.. hama dema aluth.. aluth lokayata hada gahenna ona api , mey kala kanni minissu hinda thama ekama thana.. sama deshapalana pakshayak nisa thama mey rata mehema watila thiyenne..prabahakaran alla gaththa nam hondai kiyala dan hithenawa.. :D :D
    Lankawe minssu wensata bayayi ban, Samahara Engineers la set wela tiyenawa Credit Card eken payment karanna bayayi.
    Eka use karana hemadama opposition eke inna dial tika.
    Oya Private campus danna ehemat beri eka hetuwak oka. Baya nisama minissu kulappu karanna lesi.

    උද්ගෝෂණ කරන්ඩ උනේ ඇයි ??
    Awurudu 24 k tisse tibba awulaklu neda ?
    Me welema karanna wunane itin udgoshane.
    ------ Post added on Aug 5, 2021 at 11:58 AM
     
    • Like
    Reactions: HKavinda

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,621
    167,219
    113
    එකමත් එක රටක
    :yes:ඕකුන් තමා කොරෝන ලංකාවේ වැඩි කරේ උද්ඝෝෂණ කර කර..බලු ජෙප්පො..
    උද්ගෝෂණ කරපු ජෙප්පෝ නම් කොරෝන වැඩි කරේ, කොරෝනා හැදිලා ඕකුන් නැති වෙලා යනවා කියලා හිතෙන්නේ නැද්ද ?? සතුටු නැද්ද උබට ?