මේ... මචං.. උඹලගේ සේනාධිපති ලොක්කා තාම හිතාගෙන ඉන්නේ රට පාලනය කරන්නේ ජෙප්පෝ කියලද?ජෙප්පොන්ට දැන් සතුටු අැති..
මේ... මචං.. උඹලගේ සේනාධිපති ලොක්කා තාම හිතාගෙන ඉන්නේ රට පාලනය කරන්නේ ජෙප්පෝ කියලද?ජෙප්පොන්ට දැන් සතුටු අැති..
මේ... මචං.. උඹලගේ සේනාධිපති ලොක්කා තාම හිතාගෙන ඉන්නේ රට පාලනය කරන්නේ ජෙප්පෝ කියලද?![]()
ඇත්ත කියපංඋඹට තේරුම් ගන්න බෑ වගේ …යුද්දේ අන්තිම වෙද්දී උද්ගෝෂණ කලේ කව්ද ? ජෙප්පෝ
vaccination හරියට ගිහින් රට අරින එක නවත්තන්න උද්ඝෝෂණ මෙහෙයවන්නේ කව්ද ? ජෙප්පෝ
Oyath ekkathara wahalek ne.. shylock wage minihek ne....mey welawe corona lokey watema.. sahena pramanayakata job nathi una, business kadan watuna..ekek uthgoshanaya karanne..ekata apey lankawe pakayo...wadata enna kiwwamath strike.., finger mark thiyanna kiwwamath strike... Umbala thama hukana wahallu.. lin madiyo wage 1960 , 70 chakralekana walata wahal wela inna wahallu . Rata uparima.kadan watila thiyana welawaka.. mey wage strike karanna umbala minissu wenna bah...සොන්නදිපතියගේ ඔන්ලයින් වහල්ලු ටික කිරියටත් ඇවිල්ල වගේ
Mekata.. jepponta minissu 10000 ekathu karama..hena loku strike wage karanna puluwa...ඇත්ත කියපං
අන්තිමට මේ සේරම කලේ ජෙප්පොන්ට ඕනි විදියට කියලද කියන්නේ
3% විතරක් ඉන්න එවුන් ටික control කර ගන්න බැරි පඹයෙක් ද බං රට කරන්නේ
පුටිං පුටිං කිව්වට අනිතිම ජෙප්පෝ ඇරලා ගිහින් වගේ
පොදු ප්රවාහන සේවයයි.... ආණ්ඩුවේ උන්ට වැඩට එන්න කියපු එකයි නම් ආණ්ඩුව ගත්තු වැරදි තීරණ කියමුකෝ. එත් බන් වෙඩින් වලට එන ගානයි ඕවට යන එවුන් පිස්සු නටන එකයි නවත්තන්න පොලිසියෙන් එන්න ඕනේද? ඕවට යන උන් දන් නැත්ද කොරෝන ගැන, තැනකට ගියානම් එතන හැසිරෙන්න ඕනේ විදිහ ගැන. වේඩිම කරන උන්ට සීමාවක් දෙන්න ඕනේ හින්ද 150 ලිමිට් එක දුන්න කියමුකො. එත් උන්ටම ඕනේ නම් 30ක් 50ක් වගේ පොඩි ගානකට කියල වැඩේ කරන්න බැරි මොකෝ. උන්ට තේරෙන්නැත්ද ගොඩකට ඉන්වයිට් කලොත් කෙල වෙන්න තියෙන ඉඩ කඩ වැඩි... රිස්ක් එකක් තියෙනවා කියන එක.උද්ගෝෂණය පැත්තක තියපන්...(ඒවා වැරදි කියල ත්රෙඩ් එකක් පිරෙන්න තිබුන වගේම කිව්වා)මුලින්ම මේවා ගැන පැහැදිලි උත්තරයක් තියනවද? ගූ අං පී ගොන් බඩු
1. වෙඩින් 150ක් දාගෙන කරාම බෝවෙන්නේ නැද්ද?
2. වෙඩින් වල කාලා බීල නටල පිස්සු කෙලියම බෝවෙන්නේ නැද්ද?
3. වෙඩින් වල බෑන්ඩ් ගහන්න අවසර දුන්නේ කව්ද?
4. 150ක් කියල කිව්වට ඇත්තටම 150ක් විතරද ඕවට එන්නේ?
5. සැලෝන් ගිහින් මූණු අතගාගෙන මේකප් දාන්න ඉඩ හදල දීල තියනව අව්ලක් නෑ නේද? (අපේ උත්ටමාචාරය...)
6. දානේ ගෙවල් මළ ගෙවල් සීමාවක් තියනවද ඉන්න පුළුවන් උපරිම?? දැන් එක එහෙම වෙනවද?
7. කාර්යාල දුම්රිය වල මීටරේ දුර තියාගෙන ගියාම තව ආසන මොනතරම් ඉතිරි වෙනවද?(අපරාදෙනේ )
8. සීට් ගානට යන්න තරම් bus තියනවද?
9. කිරිමගුලක් කරලා 85කට කොරෝනා කිව්වා වගේ මතකයි තොපිට මතකද?
පයාගල මල්වර උත්සවයක් නිසා 85කට කොවිඩ්
http://nethnews.lk/article/88090
ගුරු පොකුර තංගල්ලෙන් පිපේ.. 37කට කොරෝනා..
https://lankacnews.com/ගුරු-පොකුර-තංගල්ල-විරෝධත/

පොදු ප්රවාහන සේවයයි.... ආණ්ඩුවේ උන්ට වැඩට එන්න කියපු එකයි නම් ආණ්ඩුව ගත්තු වැරදි තීරණ කියමුකෝ. එත් බන් වෙඩින් වලට එන ගානයි ඕවට යන එවුන් පිස්සු නටන එකයි නවත්තන්න පොලිසියෙන් එන්න ඕනේද? ඕවට යන උන් දන් නැත්ද කොරෝන ගැන, තැනකට ගියානම් එතන හැසිරෙන්න ඕනේ විදිහ ගැන. වේඩිම කරන උන්ට සීමාවක් දෙන්න ඕනේ හින්ද 150 ලිමිට් එක දුන්න කියමුකො. එත් උන්ටම ඕනේ නම් 30ක් 50ක් වගේ පොඩි ගානකට කියල වැඩේ කරන්න බැරි මොකෝ. උන්ට තේරෙන්නැත්ද ගොඩකට ඉන්වයිට් කලොත් කෙල වෙන්න තියෙන ඉඩ කඩ වැඩි... රිස්ක් එකක් තියෙනවා කියන එක.
මල ගෙවල් ගැන නම් කතා කරලා වැඩක් නෑ....![]()

. 35ක් ආපු කොටහළු මගුලෙන් 85කට ගියානම් 150 ඉන්න වෙඩිමෙන් කීයකට විතර බෝවෙන්න පුලුවන්ද?

හැමෝම බලන්නේ මේ වෙලාවේ අඩුවට වෙඩිම ගන්න... මම නම් 2කකට ගියේ නෑ... තව එකක් තියනව යන්නෙට් නෑ... උන් ඉතින් ඔක්කොම තරහ වෙයි වෙන මොනවා වෙන්නද


මේ දවස් වල වෙඩින් එකකට ආවේ නෑ කියල තරහ වෙන මානසිකත්වේ ඉන්න උන්නම් කොහොමත් තරහ උනාට කමක් නෑ බන් මට නම්කොරයි කොරයි බලන් ඉඳපන්... 35ක් ආපු කොටහළු මගුලෙන් 85කට ගියානම් 150 ඉන්න වෙඩිමෙන් කීයකට විතර බෝවෙන්න පුලුවන්ද?
හැමෝම බලන්නේ මේ වෙලාවේ අඩුවට වෙඩිම ගන්න... මම නම් 2කකට ගියේ නෑ... තව එකක් තියනව යන්නෙට් නෑ... උන් ඉතින් ඔක්කොම තරහ වෙයි වෙන මොනවා වෙන්නද
![]()
kiwwa ban one reddak hithagaththaden... gewal wala wayasaka minissu innawa...මේ දවස් වල වෙඩින් එකකට ආවේ නෑ කියල තරහ වෙන මානසිකත්වේ ඉන්න උන්නම් කොහොමත් තරහ උනාට කමක් නෑ බන් මට නම්
හැබැයි අර 15ට ලිමිට් කරලා තියෙද්දිත් උබට එන්න කිඋවනම් ඒ වගේ එකකට උබ යන්නෙත් නැත්නම් කලින්ම උන්ට කියන එක තමා යුතුකම


