Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
රට පුරා ත්‍රි පෝෂවල විෂ කාරකයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දිවයින පුරා පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලින් ළදරුවන් සහ මවුවරුන් අතර බෙදා හැර ඇති ත්‍රී පෝෂ වල ඇල්ෆාට්රොීක්ෂීන් නම් වූ විෂ කාරකය අඩංගු වී ඇති බවට අනාවරණය වී නිසා එවා ත්‍රී පෝෂ ආයතනය විසින් එකතු කිරීමට කටයතු කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

උපුල් රෝහණ මහතා ඒ බව පැවැසූවේ මාදම්පේදී අද (20) පැවැති මාධ්‍යහමුවකදීය.

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා:

‘ළදරුවන්ට සහ මව්වරුන්ට බෙදා හැරීම සදහා එවා තිබූ ත්‍රී පෝෂ නම්වූ පෝෂණීය ආහාරය දිවයින පුරා පිහිටි සෞඛ්‍යා වෛද්‍ය නිලධාරී කාර්යාල වලින් මේ දිනවල එකතු කරමින් සිටින බව දැනගන්න තිබෙනවා . ඒ අකාරයෙන් හදිසියේම ගබඩා කර ඇති ත්‍රී පෝෂ එකතු කරන්නේ කුමන හේතුවක් නිසාද යන්න සොයා බැලීමක් සිදු කලා. එවිට අනාවරණය වූයේ මේ වන විට බෙදා හැරීම් සිදු කරන ත්‍රී පෝෂ වල ඇල්ෆාට්රොරක්ෂීන් නම්වූ උග්‍ර විෂ කාරකය අඩංගු බවයි.

ඉකුත් කාලය පුරා දිවයින පුරා පිහිටි සෞඛ්යර වෛද්‍ය නිලධාරී කාර්යාල වලට එවා තිබූ ත්‍රී පෝෂ බොහෝමයක් මේ වන විට බෙදා හැර අවසන් බවත් , එමෙන්ම බෙදා හැර ඇති එම ත්‍රී පෝෂ වලින් වැඩි ප්‍ර මාණයක් ළදරුවන් සහ මව්වරුන් අහාරයට ගෙන තිබෙනවා. මෙය ඉතාමත්ම අනතුරු දායක අවාසානාවන්ත තත්ත්වයක්.

ඇල්ෆාටොක්ෂීන් නම්වූ විෂ කාරයක අඩංගු ත්‍රී පෝෂ බෙදා හැරීමට අවසර ලබා දී ඇති පුද්ගලයින් සම්බන්ධයෙන් වහාම සොයා බලා කටයුතු කරන ලෙස අපි ඉල්ලීමක් කරනවා. එමෙන්ම මේ වන විට වෙළදපොළ තුළ තියන ඇතැම් ළදරු පෝෂණ ආහාර වලත් මේ ආකාරයට ඇල්ෆාටොක්ෂීන් ඇතුළු විවිධ විෂ කාරක අඩංගුවී තිබෙන බවට අපට තොරතුරු ලැබී තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී දිවයින පුරා ඇති වෙළද සැල් පරීක්ෂා කිරීමට අපි සුදානම්.

කිසියම් ආකාරයකට විෂ කාරක සහිත ආහාර අලවිය සදහා වෙළද පොළේ තිබී හමුවුනහොත් ඒවා නිෂ්පාදනය කර බෙදා හැර ඇති ආයන වලට සහ අලවිය සදහා තබා ගෙන සිටි ව්‍යාපාරිකයන්ට එරෙහිවත් නීතිමය ක්‍රි යා මාර්ග ගන්න කටයුතු කරනවා.“ යැයි රෝහණ මහතා කීය.

https://www.lankadeepa.lk/news/රට-පුරා-ත්‍රි-පෝෂවල-විෂ-කාරකයක්/101-620141

[QUOTE="NRTG, post: 28185173, member: 573158"] [url=https://ibb.co/XX5PY0B][img]https://i.ibb.co/G7MDHYw/photo-1610122748280-d0ae76b10750.jpg[/img][/url] [B][SIZE=4]දිවයින පුරා පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලින් ළදරුවන් සහ මවුවරුන් අතර බෙදා හැර ඇති ත්‍රී පෝෂ වල ඇල්ෆාට්රොීක්ෂීන් නම් වූ විෂ කාරකය අඩංගු වී ඇති බවට අනාවරණය වී නිසා එවා ත්‍රී පෝෂ ආයතනය විසින් එකතු කිරීමට කටයතු කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.[/SIZE][/B][SIZE=4] උපුල් රෝහණ මහතා ඒ බව පැවැසූවේ මාදම්පේදී අද (20) පැවැති මාධ්‍යහමුවකදීය. [B]වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා: [/B] ‘ළදරුවන්ට සහ මව්වරුන්ට බෙදා හැරීම සදහා එවා තිබූ ත්‍රී පෝෂ නම්වූ පෝෂණීය ආහාරය දිවයින පුරා පිහිටි සෞඛ්‍යා වෛද්‍ය නිලධාරී කාර්යාල වලින් මේ දිනවල එකතු කරමින් සිටින බව දැනගන්න තිබෙනවා . ඒ අකාරයෙන් හදිසියේම ගබඩා කර ඇති ත්‍රී පෝෂ එකතු කරන්නේ කුමන හේතුවක් නිසාද යන්න සොයා බැලීමක් සිදු කලා. එවිට අනාවරණය වූයේ මේ වන විට බෙදා හැරීම් සිදු කරන ත්‍රී පෝෂ වල ඇල්ෆාට්රොරක්ෂීන් නම්වූ උග්‍ර විෂ කාරකය අඩංගු බවයි. ඉකුත් කාලය පුරා දිවයින පුරා පිහිටි සෞඛ්යර වෛද්‍ය නිලධාරී කාර්යාල වලට එවා තිබූ ත්‍රී පෝෂ බොහෝමයක් මේ වන විට බෙදා හැර අවසන් බවත් , එමෙන්ම බෙදා හැර ඇති එම ත්‍රී පෝෂ වලින් වැඩි ප්‍ර මාණයක් ළදරුවන් සහ මව්වරුන් අහාරයට ගෙන තිබෙනවා. මෙය ඉතාමත්ම අනතුරු දායක අවාසානාවන්ත තත්ත්වයක්. ඇල්ෆාටොක්ෂීන් නම්වූ විෂ කාරයක අඩංගු ත්‍රී පෝෂ බෙදා හැරීමට අවසර ලබා දී ඇති පුද්ගලයින් සම්බන්ධයෙන් වහාම සොයා බලා කටයුතු කරන ලෙස අපි ඉල්ලීමක් කරනවා. එමෙන්ම මේ වන විට වෙළදපොළ තුළ තියන ඇතැම් ළදරු පෝෂණ ආහාර වලත් මේ ආකාරයට ඇල්ෆාටොක්ෂීන් ඇතුළු විවිධ විෂ කාරක අඩංගුවී තිබෙන බවට අපට තොරතුරු ලැබී තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී දිවයින පුරා ඇති වෙළද සැල් පරීක්ෂා කිරීමට අපි සුදානම්. කිසියම් ආකාරයකට විෂ කාරක සහිත ආහාර අලවිය සදහා වෙළද පොළේ තිබී හමුවුනහොත් ඒවා නිෂ්පාදනය කර බෙදා හැර ඇති ආයන වලට සහ අලවිය සදහා තබා ගෙන සිටි ව්‍යාපාරිකයන්ට එරෙහිවත් නීතිමය ක්‍රි යා මාර්ග ගන්න කටයුතු කරනවා.“ යැයි රෝහණ මහතා කීය.[/SIZE] [SIZE=2] [URL]https://www.lankadeepa.lk/news/%E0%B6%BB%E0%B6%A7-%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F-%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92-%E0%B6%B4%E0%B7%9D%E0%B7%82%E0%B7%80%E0%B6%BD-%E0%B7%80%E0%B7%92%E0%B7%82-%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A/101-620141[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom