රට පුරා ත්‍රි පෝෂවල විෂ කාරකයක්

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,066
    198,508
    113
    Colombo, Sri Lanka

    දිවයින පුරා පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලින් ළදරුවන් සහ මවුවරුන් අතර බෙදා හැර ඇති ත්‍රී පෝෂ වල ඇල්ෆාට්රොීක්ෂීන් නම් වූ විෂ කාරකය අඩංගු වී ඇති බවට අනාවරණය වී නිසා එවා ත්‍රී පෝෂ ආයතනය විසින් එකතු කිරීමට කටයතු කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.
    උපුල් රෝහණ මහතා ඒ බව පැවැසූවේ මාදම්පේදී අද (20) පැවැති මාධ්‍යහමුවකදීය.

    වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා:

    ‘ළදරුවන්ට සහ මව්වරුන්ට බෙදා හැරීම සදහා එවා තිබූ ත්‍රී පෝෂ නම්වූ පෝෂණීය ආහාරය දිවයින පුරා පිහිටි සෞඛ්යා වෛද්‍ය නිලධාරී කාර්යාල වලින් මේ දිනවල එකතු කරමින් සිටින බව දැනගන්න තිබෙනවා . ඒ අකාරයෙන් හදිසියේම ගබඩා කර ඇති ත්‍රී පෝෂ එකතු කරන්නේ කුමන හේතුවක් නිසාද යන්න සොයා බැලීමක් සිදු කලා. එවිට අනාවරණය වූයේ මේ වන විට බෙදා හැරීම් සිදු කරන ත්‍රී පෝෂ වල ඇල්ෆාට්රොරක්ෂීන් නම්වූ උග්‍ර විෂ කාරකය අඩංගු බවයි.
    ඉකුත් කාලය පුරා දිවයින පුරා පිහිටි සෞඛ්යර වෛද්‍ය නිලධාරී කාර්යාල වලට එවා තිබූ ත්‍රී පෝෂ බොහෝමයක් මේ වන විට බෙදා හැර අවසන් බවත් , එමෙන්ම බෙදා හැර ඇති එම ත්‍රී පෝෂ වලින් වැඩි ප්‍ර මාණයක් ළදරුවන් සහ මව්වරුන් අහාරයට ගෙන තිබෙනවා. මෙය ඉතාමත්ම අනතුරු දායක අවාසානාවන්ත තත්ත්වයක්.

    ඇල්ෆාටොක්ෂීන් නම්වූ විෂ කාරයක අඩංගු ත්‍රී පෝෂ බෙදා හැරීමට අවසර ලබා දී ඇති පුද්ගලයින් සම්බන්ධයෙන් වහාම සොයා බලා කටයුතු කරන ලෙස අපි ඉල්ලීමක් කරනවා. එමෙන්ම මේ වන විට වෙළදපොළ තුළ තියන ඇතැම් ළදරු පෝෂණ ආහාර වලත් මේ ආකාරයට ඇල්ෆාටොක්ෂීන් ඇතුළු විවිධ විෂ කාරක අඩංගුවී තිබෙන බවට අපට තොරතුරු ලැබී තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී දිවයින පුරා ඇති වෙළද සැල් පරීක්ෂා කිරීමට අපි සුදානම්.

    කිසියම් ආකාරයකට විෂ කාරක සහිත ආහාර අලවිය සදහා වෙළද පොළේ තිබී හමුවුනහොත් ඒවා නිෂ්පාදනය කර බෙදා හැර ඇති ආයන වලට සහ අලවිය සදහා තබා ගෙන සිටි ව්‍යාපාරිකයන්ට එරෙහිවත් නීතිමය ක්‍රි යා මාර්ග ගන්න කටයුතු කරනවා.“ යැයි රෝහණ මහතා කීය.

    https://www.lankadeepa.lk/news/රට-පුරා-ත්‍රි-පෝෂවල-විෂ-කාරකයක්/101-620141
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,935
    1
    58,233
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒ අනුව ඉදිරියේදී දිවයින පුරා ඇති වෙළද සැල් පරීක්ෂා කිරීමට අපි සුදානම්.

    කිසියම් ආකාරයකට විෂ කාරක සහිත ආහාර අලවිය සදහා වෙළද පොළේ තිබී හමුවුනහොත් ඒවා නිෂ්පාදනය කර බෙදා හැර ඇති ආයන වලට සහ අලවිය සදහා තබා ගෙන සිටි ව්‍යාපාරිකයන්ට එරෙහිවත් නීතිමය ක්‍රි යා මාර්ග ගන්න කටයුතු කරනවා.“ යැයි රෝහණ මහතා කීය.
    වෙළෙන්දා කොහොමද දන්නේ තමන් විකුණන පැකට් කරපු ආහාර විස සහිත ඒවා කියල. මෙතන වෙන මොකක් හරි ගේමක් යනවා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    රාජිතයා දරුවන්ටයි අම්මලටයි ඇති තරම් බෙදලා දීලා ඉතිරි ඒවා ලෝකල් මාකට් එකට දාලා විකුනලා ආණ්ඩුවට සල්ලි හොයලා දීලා අනිත් ටික එක්ස්පෝර්ට් කරලා ඩොලරුත් හෙව්ව එක නේද නන්දසේනයගෙ මරි මෝඩයො නැති කරලා දාන්නෙ.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    hXhHS14.jpg
     
    Last edited:

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,619
    22,762
    113
    අම්බකිස්ස
    හාල් වල බැර ලෝහ ත්‍රිපෝශ වල ඇල්ෆාටොක්සින්...හැබැයි කොහෙවත් රිපෝර්ට් එක නෑ..අඩුම රිපෝර්ට් එක ගනන තැනැක්වත් නෑ..පත්තරේ ලොකු අකුරෙන් ආර්ටිකල් එක යනවා.. වඳ කොත්තු පාර්ට් 2 නෙමෙයි නන් මේක මම යනවා කිරියෙන්....
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,010
    2
    54,768
    113
    හාල් වල බැර ලෝහ ත්‍රිපෝශ වල ඇල්ෆාටොක්සින්...හැබැයි කොහෙවත් රිපෝර්ට් එක නෑ..අඩුම රිපෝර්ට් එක ගනන තැනැක්වත් නෑ..පත්තරේ ලොකු අකුරෙන් ආර්ටිකල් එක යනවා.. වඳ කොත්තු පාර්ට් 2 නෙමෙයි නන් මේක මම යනවා කිරියෙන්....

    හාල් වලට නම් උත්තර දුන්නනේ මේකටත් වගකිවයුතු ආයතනයකට උත්තර දෙන්න වෙයි
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    දැන් ලමයින්ට කන්න දෙයක් නෑ . ක්ලින්ක් එකෙන් එක ඉන්ජෙක්ශන් එකක් වත් දෙන්නෙ නෑ ඔක්කොම පිටින් ගහගන්න කියනව . ෆෝලික් පෙත්තක් වත් දෙන්නෙ නෑ. දුප්පත් මිනිස්සුන්ට ඕව ගන්න වෙන්නෙ නෑ . ඉස්සර වගේ කම්මුල් ගාය එහෙම හැදිල මැරෙන එකා ඉවරයි ඉතුරු උන එකා ජීවත් වෙන තත්වෙට ඇවිත් තියෙන්නෙ ඉස්සරහට ඉපදෙන ලමයි .

    අපි කාල බීල හිටපු විදිහට ඇපල් දොඩම් චීස් චොක්ලට් ලමයින්ට අරන් දෙන්න වෙන්නෙ නෑ . උන්ට වෙන්නෙ අලිපේර කකා ඉන්න

    දැන් පඩියෙ කිසිම ඉතුරුවක් නෑ . ලෙඩක් හැදුනොත් තියන සබ්බ සකලමනාවම ඉවර වෙනව .

    නිවාඩුවකට කොහෙවත් යන්න තෙල් ටිකක් ගහගන්න විදිහක් නෑ . ඒ තෙල් වලින් වැඩි දුරක් දුවන්නත් බෑ .

    ෆික්ස් ඩිපොසිට් කරපු සල්ලි වලින් කිසි වැඩක් නෑ . ඒව ඩිප්‍රිශියේට් වෙලා . අපි කලින්ට වඩා වැඩ කරනව පැලයක් හරි හිටවනව නිවාඩුවක් නෑ . ඉතින් අපිට දැන් දවස යනව තේරෙන්නෙ නෑ අපි මේ කාලකන්නි රටේ වයසට යනව .
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මාස කිහිපයක් තිස්සේ ත්‍රී පෝෂ ලැබුනේ නෑ , දැනට සති 3කට විතර කලින් තමයි ත්‍රී පෝෂ ලැබුනේ , ළදරුවන්ට සහ ගැබිණි මව්වරුන්ට බෙදා හැරීම සදහා එවා තිබූ ත්‍රී පෝෂ සෞඛ්යර වෛද්‍ය නිලධාරී කාර්යාල මගින් මේ වන විට බෙදා හැරලා ඉවරයි

    හෙන ගහන්න ඕන මේ සක්කිලි ආණ්ඩුවටනම් ළදරුවන්ට සහ ගැබිණි මව්වරුන්ට වස කවන එකටනම්

    රාජිතයා දරුවන්ටයි අම්මලටයි ඇති තරම් බෙදලා දීලා ඉතිරි ඒවා ලෝකල් මාකට් එකට දාලා විකුනලා ආණ්ඩුවට සල්ලි හොයලා දීලා අනිත් ටික එක්ස්පෝර්ට් කරලා ඩොලරුත් හෙව්ව එක නේද නන්දසේනයගෙ මරි මෝඩයො නැති කරලා දාන්නෙ.

    කිරියේ ඉන්න බයි වේසිගෙ පුතාලා මේවට මික් නෑ

    @erozan @nicjosh83 @N A K A M U R A @elajani @ESL @2osama
     
    Last edited:

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,150
    10,001
    113
    dan 12 years walata kalin wecha siddiyak kiyannum. eka parak anchor eke director kenek awa man adurana ekek hamaba wenna. katha kara kara idala porata anchor tea ekak hadanna hadankota kiwwa anchor epa plain tea bomu kiyla. eeta passe pora kiwwa owa thanikara waha bonna epa kiyala.
     
    • Wow
    • Like
    Reactions: elajani and NRTG

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    වෙළෙන්දා කොහොමද දන්නේ තමන් විකුණන පැකට් කරපු ආහාර විස සහිත ඒවා කියල. මෙතන වෙන මොකක් හරි ගේමක් යනවා
    ලංකාවේ වෙන්නේ ඔහොම දේවල්. හදන එකාට, import කරන එකාට ප්‍රශ්නයක් නෑ. පොඩි මිනිහා අල්ලනවා. ඔතන වෙන්නේ අදාල නිලධාරීන් නිදහස් වෙනවා.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,322
    32,034
    113

    දිවයින පුරා පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලින් ළදරුවන් සහ මවුවරුන් අතර බෙදා හැර ඇති ත්‍රී පෝෂ වල ඇල්ෆාට්රොීක්ෂීන් නම් වූ විෂ කාරකය අඩංගු වී ඇති බවට අනාවරණය වී නිසා එවා ත්‍රී පෝෂ ආයතනය විසින් එකතු කිරීමට කටයතු කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.
    උපුල් රෝහණ මහතා ඒ බව පැවැසූවේ මාදම්පේදී අද (20) පැවැති මාධ්‍යහමුවකදීය.

    වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා:

    ‘ළදරුවන්ට සහ මව්වරුන්ට බෙදා හැරීම සදහා එවා තිබූ ත්‍රී පෝෂ නම්වූ පෝෂණීය ආහාරය දිවයින පුරා පිහිටි සෞඛ්යා වෛද්‍ය නිලධාරී කාර්යාල වලින් මේ දිනවල එකතු කරමින් සිටින බව දැනගන්න තිබෙනවා . ඒ අකාරයෙන් හදිසියේම ගබඩා කර ඇති ත්‍රී පෝෂ එකතු කරන්නේ කුමන හේතුවක් නිසාද යන්න සොයා බැලීමක් සිදු කලා. එවිට අනාවරණය වූයේ මේ වන විට බෙදා හැරීම් සිදු කරන ත්‍රී පෝෂ වල ඇල්ෆාට්රොරක්ෂීන් නම්වූ උග්‍ර විෂ කාරකය අඩංගු බවයි.
    ඉකුත් කාලය පුරා දිවයින පුරා පිහිටි සෞඛ්යර වෛද්‍ය නිලධාරී කාර්යාල වලට එවා තිබූ ත්‍රී පෝෂ බොහෝමයක් මේ වන විට බෙදා හැර අවසන් බවත් , එමෙන්ම බෙදා හැර ඇති එම ත්‍රී පෝෂ වලින් වැඩි ප්‍ර මාණයක් ළදරුවන් සහ මව්වරුන් අහාරයට ගෙන තිබෙනවා. මෙය ඉතාමත්ම අනතුරු දායක අවාසානාවන්ත තත්ත්වයක්.

    ඇල්ෆාටොක්ෂීන් නම්වූ විෂ කාරයක අඩංගු ත්‍රී පෝෂ බෙදා හැරීමට අවසර ලබා දී ඇති පුද්ගලයින් සම්බන්ධයෙන් වහාම සොයා බලා කටයුතු කරන ලෙස අපි ඉල්ලීමක් කරනවා. එමෙන්ම මේ වන විට වෙළදපොළ තුළ තියන ඇතැම් ළදරු පෝෂණ ආහාර වලත් මේ ආකාරයට ඇල්ෆාටොක්ෂීන් ඇතුළු විවිධ විෂ කාරක අඩංගුවී තිබෙන බවට අපට තොරතුරු ලැබී තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී දිවයින පුරා ඇති වෙළද සැල් පරීක්ෂා කිරීමට අපි සුදානම්.

    කිසියම් ආකාරයකට විෂ කාරක සහිත ආහාර අලවිය සදහා වෙළද පොළේ තිබී හමුවුනහොත් ඒවා නිෂ්පාදනය කර බෙදා හැර ඇති ආයන වලට සහ අලවිය සදහා තබා ගෙන සිටි ව්‍යාපාරිකයන්ට එරෙහිවත් නීතිමය ක්‍රි යා මාර්ග ගන්න කටයුතු කරනවා.“ යැයි රෝහණ මහතා කීය.

    https://www.lankadeepa.lk/news/රට-පුරා-ත්‍රි-පෝෂවල-විෂ-කාරකයක්/101-620141
    munge ammalaaaaaaataaaaaaaaaaaa
    lakepankawe rajyasewaka niladari hathikareta duwanna gahanne kawadda?
     
    • Sad
    Reactions: NRTG