රට පුරා පොහොට්‍ටු බෝම්බ පිපිරවිම්.

CHANDRA

Active member
  • Oct 24, 2007
    565
    27
    28
    රට පුරා පොහොට්‍ටු බෝම්බ පිපිරවිම්.

    රුවන්ගේ හතර බීරි බෝම්බ කථාව කුමන්ත්‍රණයක්..! වැඩ බැරි ගෝටාස් මිලිටරි කල්ලියේ වැඩක්..!
    හිටපු හමුදා බුද්ධි අංශ නිලධාරී කීර්ති රත්නායක ලියයි


    (ලංකා ඊ නිව්ස් -2019.ඔක්.18, ප.ව.6.00) ඊශ්‍රායෙලය ලෝකයේ වැඩිම බෝම්බ ප්‍රහාර ගණනකට මුහුණ දුන් රටයි. සාමාන්‍ය ජනයා ඉලක්ක කොටගෙන එල්ලවන බෝම්බ නිරන්තරව එහි ක්‍රියාත්මකය. බෝම්බ ප්‍රහාර වලින් ආරක්ෂා වීම උදෙසා නිසි ක්‍රමවේදයක් එහි ඇත. බෝම්බ බියක් ඇති වූ පසු වාහන පාක් කිරීම ගැන හතර බීරි කථා කියන්නේ නැත. සැක කටයුතු දෙයක් පිලිබඳව තොරතුරු ලැබුනු විගස ඔවුන් කරන්නේ එය වැටලීම පමනක් නොවේ. තොරතුරු ලබා දුන් පුද්ගලයාද හඹා යයි. අදාල තොරතුර සත්‍ය නම් මුදලින් හෝ වෙනත් ඉල්ලන දෙයක් ත්‍යාගයක් ලෙස ඔහුට හිමිය. තොරතුර අසත්‍ය එකක් නම් තොරතුර ලබා දුන් පුද්ගලයා නිදහස් කරන්නේ නිසි විමර්ශනයකින් පසුවය.

    පාස්කු බෝම්බයෙන් පසු පොහොට්‍ටුකාරයන් ‌පෙන්නූ ගෝනි සෙල්ලම්..
    පාස්කු බෝම්බයෙන් පසු රට පුරා බෝමබ බියක් පැතිර ගියේය. දකු‌ණේ තැනින් තැන ඊයම් කොළ එතූ ගඩොල් බාග මතු විය. වයර් කෑලි මූට්‍ටු කළ පුස් ගැජමැටික් හමු විය. මේවා තැබූ පුද්ගලයන් අතේ මාට්‍ටු වූවොත් මිස පොලීසිය කිසි විටෙක විමර්ශන නොකළේය. පුස් බෝම්බ තැබීමට ගොස් අසුවූ සියල්ලන් පොහොට්‍ටු ක්‍රියාකාරීන්ය. තවද පාස්කු බෝම්බයෙන් පසු පාසැල් කටයුතු අඩාල කිරීම සඳහා විශේෂ මෙහෙයුමක් පොහොට්‍ටු කාරයන් දියත් කොට තිබුනි. පොහොට්‍ටුවෝ දෙමාපියන්ට සහ ගුරුවරුන්ට දුරකථන ඇමතුම් දෙමින් ඔවුන් තුල භීතියක් ඇති කළහ.

    ගෝටාගේ වැඩ බැරි මිලිටරි කල්ලිය මීට පෙරද පාසැල්වල බෝම්බ තැබූහ..
    පොහොට්‍ටු කාරයන්ගේ වැඩ කට කථා පැතිරවීමට පමනක් සීමා නොවිනි. පාසැල් තාප්පය හෝ වැට අස්සෙන් ජීව උන්ඩ, අත් බෝම්බ සහිත පාර්සල් විසි කොට ගියහ. යම් හෙයකින් හය හතර නොදත් දරුවෙකු අත් බෝම්බයක පින් එක ගැලවූයේ නම් නිකරුනේ ජීවිත ගණනාවක් නැති වීමට ඉඩ තිබුනි. පොහොට්‍ටු කාරයන් ඒවා ගැන සිතුවේ නැත. ඔවුහු ඉහලින් ලැබුනු ”ඕඩරය” ක්‍රියාත්මක කළහ. නමුත් අකිල පොහොට්‍ටු ගෝනි සෙල්ලමට තිත තැබුවේය. අකිල නොබියව පාසැල් විවෘත ක‌ෙළ්ය. අකිල ඒ හරහා ලකුණු දා ගැනීමට ගියේ ද නැත . නමුත් කුමන්ත්‍රණය මෙහෙය වූ මහින්ද පාසැල් අස්සේ රිංගා ලකුණු දා ගැනීමට ගියේය.

    ඡන්දය ආසන්න වන විට මතු වූ බෝම්බ බිල්ලා..
    ඡන්දය ආසන්න වීමත් සමගම යලිත් රට පුරා සැක කටයුතු පාර්සල් මතු විය. ඔක් 4 මොර‍ටුව රාවතාවත්තෙන් අත් බෝම්බ තුනක් හමුවිය . හිරු සහ දෙරණ අත් බෝම්බ වලට විශාල ප්‍රචාරයක් දුන්නේය. එපමනක් නොව හමුදාව අදාල බෝම්බ නිෂ්ක්‍රීය කළ බව කීවේය. අත්බෝම්බ වල නිෂ්ක්‍රීය කිරීමට දෙයක් නැති මුත් ඔවුන් එවන් කථාවක් කීවේ ජනයා තුල භීතියක් ඇති කිරීමටය. ඉන් අනතුරුව ඔක් 16 බගවන්තලාව සෙන් මේරිස් විද්‍යාලයේ බෝම්බයක් ඇතැයි විදුහල්පතිට තොරතුරු ලැබුණි. එදිනම ගම්පහ මිරිස්වත්ත පාසැල අසලද සැක කටයුතු පාර්සලයක් ඇතැයි පණිවුඩයක් ලැබුනි. ‌

    රුවන් ගුනසේකරගේ හතර බීරි කථාව..
    බෝම්බ ඇතැයි විදුහල්පතිවරුන්ට ලැබුනු තොරතුරු සාවද්‍ය ඒවාය. නමුත් සාවද්‍ය තොරතුරු දුන් පුද්ගලයන් පිලිබඳව පොලීසිය පරීක්ෂණ කළේ නැත. තම වගකීම් අමු අමුවේ පැහැර හැරි පොලීසිය අද අමුතු කථාවක් කියා ඇත . වාහනයක් නතර කර යන්නේ නම් එහි තවත් පුද්ගලයෙකු රඳවා තැබිය යුතු බව කියයි. එසේ කළ නොහැකි නම් 119 අමතා දැනුවත් කළ යුතු බව කියයි. තවද වාහනයේ රියදුරුගේ දුරකථන අංකය වාහනයේ දර්ශනය වන පරිදි තැබීම අනිවාර්ය කොට ඇත. ඊට අවනත නොවන වාහන පිලිබඳව බෝම්බ නිෂ්ක්‍රීය අංශය කටයුතු කරනු ඇති බව කියයි. ‌මේකා මේ නොකියා කියන්නේ එවන් වාහන පුපුරුවා හරින බවය.

    බෝම්බ තියන්නේ ගෝටාගේ මිලිටරි කල්ලියේ හුලඟට තරු ගැසූ වැඩ බැරි ටාසන්ලාය..
    මේ වන විට ගෝටා සිය මැතිවරණ සටන අල කරගෙන හමාරය. ගෝටා සෑම සතියකම ඥානක්කාගේ දේවාලයට රිංගන බව කීවොත් ඔබ විශ්වාස නොකරනු ඇත . නමුත් කථාව ඇත්තය. මේ වන විට ඥානක්කා, ප්‍රභාකරන් සහ සහරාන් ගෝටාගේ ත්‍රිවිධ රත්නය බවට පත්ව ඇත. අද රටේ තැනින් තැන බෝම්බ තියන්නේ අන් කිසිවෙකු නොව ගෝටාගේ මිලිටරි කල්ලියේ හුලඟට තරු ගැසූ වැඩ බැරි ටාසන්ලාය. ‌ගෝඨාගේ කුමන්ත්‍රණකාර හිටපු හමුදා බුද්ධි අංශ ප්‍රධානී සලේ ද ලංකාවට පැමිණ සිටී. උතුරේ ‌බෝම්බ තැබීමටත් ඡන්දය ආසන්නයේ ‌බෝම්බ පුපුරුවා හැරීමටත් සියල්ල සූදානම් ය. දැනටමත් ‌ගෝඨාගේ මැතිවරණ දැන්වීම් වල ‌පෙනී සිටින යුද හමුදාපති ශවේන්ද්‍ර ‌මේ සියල්ල සැලසුම් කර ඇත. කරුණු එසේ හෙයින්, සිය මූලික වගකීම් පැහැර හරිමින් ජනයා භීතියට පත් කරන පොලිස්පති සහ රුවන් ගුනසේකර පිලිබඳ වහාම පරීක්ෂණයක් කළ යුතුය.

    කීර්ති රත්නායක විසිනි
    හිටපු හමුදා බුද්ධි අංශ නිලධාරී

    ලියුම්කරුගේ ‌පෙර ලිපි පහත දිගුවෙන්
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    අපෝ මේවා නම් ඔට්ටු නැහැ අප්පා.. ජිවිත එක්ක සෙල්ලම් එපා. ෆේස්බුක් එකෙන්ම කැම්පේන් එක කරමු අප්පා.. මේ වගේ දේවලට යන්න එපා.
     

    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    අපෝ මේවා නම් ඔට්ටු නැහැ අප්පා.. ජිවිත එක්ක සෙල්ලම් එපා. ෆේස්බුක් එකෙන්ම කැම්පේන් එක කරමු අප්පා.. මේ වගේ දේවලට යන්න එපා.

    lankaenews kiyana hugak eva aththa. sirisena gana kavruth hithapu nathi kaleka kivve venas venava.anthimata anduvak hadanava kiyala.
     

    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    උබ වගේ නපුංසකයෙක් ගැන මොනවා හිතන්නද බං මම.....
    u r a NEP to me....

    පොන්නයො ‍තෝ ඇවිල්ල ලිඳක ඉන්න ගෙඹි තඩියෙක් වගේ.‍තෝ පිටරටක ගිහින් තියෙනවද? අඩුම ගානේ සෝමාලියාවට වත් පල.එතකොට උඹේ ඕය වහල් ගතිය බයි ගතිය ටිකක් බහී.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මේ ආණ්ඩුවට වඩා විපක්ෂේ කොච්චර ශක්තිමත්ද? ආණ්ඩුවට බුද්ධි අන්ශ ඔක්කොම තිබිලත් බෝම්බ කාරයෝ අල්ල ගන්න බෑ, හෑබෑයි ඊ නිව්ස් කාරයා දන්නවා. කපේ ලොජික්
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මේ ආණ්ඩුවට වඩා විපක්ෂේ කොච්චර ශක්තිමත්ද? ආණ්ඩුවට බුද්ධි අන්ශ ඔක්කොම තිබිලත් බෝම්බ කාරයෝ අල්ල ගන්න බෑ, හෑබෑයි ඊ නිව්ස් කාරයා දන්නවා. කපේ ලොජික්

    Aniwa :yes::yes::yes::yes::yes::yes::yes: