Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රට පුරා හදිසි තත්ත්වයක්....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රට පුරා හදිසි තත්ත්වයක්....

රට පුරා මහත් වසංගතයක් බවට පත් වෙමින් ඇති මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් රටතුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කොට එම උවදුර මැඩලීමට පියවර ගන්නැයි එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවෙන් ඉල්ලයි.

එම පක්ෂ මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා කොළඹදී මාධ්‍ය අමතමින් කියා සිටියේ මත්කුඩු සහ එතනොල් ඇතුළු මත්ද්‍රව්‍ය ආනායනය කිරීම් දිනෙන් දින වැඩි වෙමින් ඇති තත්ත්වය හමුවේ රට දැඩි ලෙස අනතුරට පත් කරනු ඇති ලබයි. මත් වතුර භාවිතයද ඉහළ ගොස් ඇති බවත් මතට තිත සංකල්පය ප්‍රෝඩාවක් බවට පත් වී ඇති බවත් ඒ මහතා පැවසීය.

මෙම තත්වය ෂලකා බලා මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් රට බේරා ගැනීම සදහා රට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන ලෙස ගයන්ත කරුණාතිලක මහතා ඉල්ලා සිටියේය.

හැමදාම එතනෝල් අල්ලනවා කොටි ගනන් වලින්, ජිවිතේටවත් අහපු නැති දේවල් දැන් අල්ලන්නේ කුඩු කන්ටේනර් පිටින්. අන්තිමට අල්ලපු කුඩකුත් නැ. ඒව හොර පාරෙම අපහු ගෙනාපු උන්ටම යනව.

කන්න බොන්න තියෙන්නේ වස විස අද ලන්කාදීප පත්තරේ දැක්ක කුනුවෙච්ච හාල් මෙස්සන් කිලො 47000ක් අත් තඩන්ගුවට අරන් කියලා. තව මොන තරම් ජරා වඩද මේ ආණුව කරන්න. අර බ්‍රිතාන්‍ය කාරයෙක් මරපු එකට අවෘදු දෙකක් කිසිම පරීක්ශණයක් නැ.එකත් බොරුවක් කරා චාල්ස් එනව කිවට පස්සෙ. ඇයි බන් මුන් මේ තරම් ජරාවිදියට මිනිස්සුන්ට සලකන්නේ.. තව මොනතරම් නම් දේඅවල් තියනවද මෙවුන් කරපු.යුද්ධේ දින්නා කියලා මේ ජරාවැඩ ඔක්කෝම ඉවසන්න ඔනද. දැන් කොහොමද බඩුමිල එහෙම. මාර අතල් නේද.මෙන්න බදු වල තරම

ලූණු කිලෝ එකට 25

සැමන් එකට 105

කිරිපිටි 1kg 350

කොත්තමල්ලි 1kg 202

කහකුඩු1 kg 501

මේ හැමදේටම යුද්දේ දින්නන්නම් කියන්න එපා මචන්ලා. හිතට දැනෙන දේ කියන්න.

[QUOTE="IronRox, post: 16131878, member: 493863"] [b]රට පුරා හදිසි තත්ත්වයක්....[/b] [SIZE="4"][COLOR="DarkRed"]රට පුරා මහත් වසංගතයක් බවට පත් වෙමින් ඇති මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් රටතුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කොට එම උවදුර මැඩලීමට පියවර ගන්නැයි එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවෙන් ඉල්ලයි. එම පක්ෂ මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා කොළඹදී මාධ්‍ය අමතමින් කියා සිටියේ මත්කුඩු සහ එතනොල් ඇතුළු මත්ද්‍රව්‍ය ආනායනය කිරීම් දිනෙන් දින වැඩි වෙමින් ඇති තත්ත්වය හමුවේ රට දැඩි ලෙස අනතුරට පත් කරනු ඇති ලබයි. මත් වතුර භාවිතයද ඉහළ ගොස් ඇති බවත් මතට තිත සංකල්පය ප්‍රෝඩාවක් බවට පත් වී ඇති බවත් ඒ මහතා පැවසීය. මෙම තත්වය ෂලකා බලා මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් රට බේරා ගැනීම සදහා රට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන ලෙස ගයන්ත කරුණාතිලක මහතා ඉල්ලා සිටියේය. හැමදාම එතනෝල් අල්ලනවා කොටි ගනන් වලින්, ජිවිතේටවත් අහපු නැති දේවල් දැන් අල්ලන්නේ කුඩු කන්ටේනර් පිටින්. අන්තිමට අල්ලපු කුඩකුත් නැ. ඒව හොර පාරෙම අපහු ගෙනාපු උන්ටම යනව. කන්න බොන්න තියෙන්නේ වස විස අද ලන්කාදීප පත්තරේ දැක්ක කුනුවෙච්ච හාල් මෙස්සන් කිලො 47000ක් අත් තඩන්ගුවට අරන් කියලා. තව මොන තරම් ජරා වඩද මේ ආණුව කරන්න. අර බ්‍රිතාන්‍ය කාරයෙක් මරපු එකට අවෘදු දෙකක් කිසිම පරීක්ශණයක් නැ.එකත් බොරුවක් කරා චාල්ස් එනව කිවට පස්සෙ. ඇයි බන් මුන් මේ තරම් ජරාවිදියට මිනිස්සුන්ට සලකන්නේ.. තව මොනතරම් නම් දේඅවල් තියනවද මෙවුන් කරපු.යුද්ධේ දින්නා කියලා මේ ජරාවැඩ ඔක්කෝම ඉවසන්න ඔනද. දැන් කොහොමද බඩුමිල එහෙම. මාර අතල් නේද.මෙන්න බදු වල තරම ලූණු කිලෝ එකට 25 සැමන් එකට 105 කිරිපිටි 1kg 350 කොත්තමල්ලි 1kg 202 කහකුඩු1 kg 501[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Red"]මේ හැමදේටම යුද්දේ දින්නන්නම් කියන්න එපා මචන්ලා. හිතට දැනෙන දේ කියන්න. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom