රට පුරා හදිසි තත්ත්වයක්....

IronRox

Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    රට පුරා හදිසි තත්ත්වයක්....

    රට පුරා මහත් වසංගතයක් බවට පත් වෙමින් ඇති මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් රටතුළ හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කොට එම උවදුර මැඩලීමට පියවර ගන්නැයි එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවෙන් ඉල්ලයි.

    එම පක්ෂ මාධ්‍ය ප‍්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා කොළඹදී මාධ්‍ය අමතමින් කියා සිටියේ මත්කුඩු සහ එතනොල් ඇතුළු මත්ද්‍රව්‍ය ආනායනය කිරීම් දිනෙන් දින වැඩි වෙමින් ඇති තත්ත්වය හමුවේ රට දැඩි ලෙස අනතුරට පත් කරනු ඇති ලබයි. මත් වතුර භාවිතයද ඉහළ ගොස් ඇති බවත් මතට තිත සංකල්පය ප්‍රෝඩාවක් බවට පත් වී ඇති බවත් ඒ මහතා පැවසීය.

    මෙම තත්වය ෂලකා බලා මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් රට බේරා ගැනීම සදහා රට තුළ හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කරන ලෙස ගයන්ත කරුණාතිලක මහතා ඉල්ලා සිටියේය.
    හැමදාම එතනෝල් අල්ලනවා කොටි ගනන් වලින්, ජිවිතේටවත් අහපු නැති දේවල් දැන් අල්ලන්නේ කුඩු කන්ටේනර් පිටින්. අන්තිමට අල්ලපු කුඩකුත් නැ. ඒව හොර පාරෙම අපහු ගෙනාපු උන්ටම යනව.

    කන්න බොන්න තියෙන්නේ වස විස අද ලන්කාදීප පත්තරේ දැක්ක කුනුවෙච්ච හාල් මෙස්සන් කිලො 47000ක් අත් තඩන්ගුවට අරන් කියලා. තව මොන තරම් ජරා වඩද මේ ආණුව කරන්න. අර බ්‍රිතාන්ය කාරයෙක් මරපු එකට අවෘදු දෙකක් කිසිම පරීක්ශණයක් නැ.එකත් බොරුවක් කරා චාල්ස් එනව කිවට පස්සෙ. ඇයි බන් මුන් මේ තරම් ජරාවිදියට මිනිස්සුන්ට සලකන්නේ.. තව මොනතරම් නම් දේඅවල් තියනවද මෙවුන් කරපු.යුද්ධේ දින්නා කියලා මේ ජරාවැඩ ඔක්කෝම ඉවසන්න ඔනද. දැන් කොහොමද බඩුමිල එහෙම. මාර අතල් නේද.මෙන්න බදු වල තරම
    ලූණු කිලෝ එකට 25
    සැමන් එකට 105
    කිරිපිටි 1kg 350
    කොත්තමල්ලි 1kg 202
    කහකුඩු1 kg 501


    මේ හැමදේටම යුද්දේ දින්නන්නම් කියන්න එපා මචන්ලා. හිතට දැනෙන දේ කියන්න.
     
    Last edited:
    • Like
    Reactions: PMUB

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ane manda ban 40 wenna kalin cancer hadenne nethuwa merunoth athi....mae yana widiyatanan wedi ayu kalayak ne.....mona kunu kanawada danne ne....
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,540
    16,330
    113
    Owa gana katha karanna gihin hamuduruwo kenek ada le perenna guti kalalu.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,540
    16,330
    113
    44(32).jpg
     

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    Owa gana katha karanna gihin hamuduruwo kenek ada le perenna guti kalalu.



    අගමැති කියන එකාගේ තියන මානයේ තරම බලහන් මූ කියලා තියෙන්නේමම සම්මාව ගන්නේ සිල්වත් හාමුදුරුවන්ගෙන් විතරයි කියලා.. මුන් රටට මොනවා කරපු බල්ලොද.මුන්ට කිසිම විලි ලැජ්ජාවක් නෑ.

    අන්තිමට අර පච නාලිකා වලින් කියන්නේ ඉස්සර මෙන්න මේ වගේ ඒවා උනේ. ඒ නිසා ඔය වගේ වැරදි ගානක් නැ කියලා. මිනිස්සුන්ට මෙවුන් කරන් වැරදි සාමන්ය කරනය කරනව ජරාMedia වලින්.
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :angry::angry::angry::angry::angry::angry::angry:
    අගමැති කියන එකාගේ තියන මානයේ තරම බලහන් මූ කියලා තියෙන්නේමම සම්මාව ගන්නේ සිල්වත් හාමුදුරුවන්ගෙන් විතරයි කියලා.. මුන් රටට මොනවා කරපු බල්ලොද.මුන්ට කිසිම විලි ලැජ්ජාවක් නෑ.

    අන්තිමට අර පච නාලිකා වලින් කියන්නේ ඉස්සර මෙන්න මේ වගේ ඒවා උනේ. ඒ නිසා ඔය වගේ වැරදි ගානක් නැ කියලා. මිනිස්සුන්ට මෙවුන් කරන් වැරදි සාමන්ය කරනය කරනව ජරාMedia වලින්.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    හිතට එන්නේ එකම දෙයයි මෙවන් කාලකන්නි රටක ආයෙත් ඉපදෙන්න එපා
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    හිතට එන්නේ එකම දෙයයි මෙවන් කාලකන්නි රටක ආයෙත් ඉපදෙන්න එපා

    higa kewath kamak ne ban as pita corruption/gedi ganan gahala apita sochamakwath release ekak denne nethi wenakota tamai epa wenne....
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    කරන කලට පව් මිහිරිය මී සේ - විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ...
    බලන් හිටපන් උන් වින්දවයි ....ලබ්බ , උන්ගේ ඒවත් එක්ක අපි විඳිනවා ෆට්ට විදියට
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    කරන කලට පව් මිහිරිය මී සේ - විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ...

    owath adala wenne podi minihata witaraida koheda....
     

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    බලන් හිටපන් උන් වින්දවයි ....ලබ්බ , උන්ගේ ඒවත් එක්ක අපි විඳිනවා ෆට්ට විදියට

    අබුද්ධස්ස කාලේනේ මචන්. සිරාවටම මුන් මොනවද විදවන්නේ. මුන්ට කරුමය ඵල දෙන්නේ නැ. පෙන්නේ නැද්ද දුමින්ද සිල්වා දැන් ඉන්න හැටි. මිනි මරපු එවුන් පාර්ලිමේන්තුවේ...
     

    Similar threads