Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රට බංකොලොත් වන බව ප්‍රථම වරට රජය කියයි..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රට බංකොලොත් වන බව ප්‍රථම වරට රජය කියයි..

පසුගිය සතියේ බ්‍රහස්පතින්දා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ආර්ථික කමිටුවේ රැස්වීමේදි මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහත කරුණු දක්වමින් පෙන්වාදී ඇත්තේ රටේ විශාල ආර්ථික අර්බුදයක් හටගෙන ඇති බවත් ඒ අනුව ඉදිරි වසර 3 තුල එම තත්ත්වය තවත් දරුණු වන බවයි.

මෙම ආර්ථික කමිටුවේ සාකච්ඡාව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා, සරත් අමුණුගම, රවි කරුණානයක, කබීර් හෂිම්,චම්පික රණවක, සහ මලික් සමරවික්‍රම යන මහත්වරුන් සහභාගි වී ඇත.

රජයේ වැඩපිළිවෙළ මෙම අර්බුදයෙන් ගොඩ ඒමට අවශ්‍ය පරිදි සැලසුම් නොකොලොත් රට බංකොලොත් වීම වැලක්විය නොහැකි බවට රටේ මූල්‍ය පාලනය කරන ප්‍රධානතම ආයතනය වන ශ්‍රීලංකා මහා බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මෙසේ ප්‍රකාශ කිරීම මුදල් අමාත්‍යවරයා මෙන්ම අග්‍රාමාත්‍යවරයා පිලිගන්නා බවක් එහිදි පෙන්නුම් නොකළ අතර හැකිතරම් දුරට රාජ්‍ය ව්‍යවසායින් පුද්ගලික රාජ්‍ය හවුල් ව්‍යාපාර Public Private Partnership බවට පත් කල යුතු බවට ප්‍රකාශ කරන ලදි.

මෙහිදී මහා බැංකුවේ අධිපතිවරයා පෙන්වා දි ඇත්තේ පසුගිය රජය විසින් භාර දුන් මහා බැංකුව සතු සංචිත වන ඇමරිකානු ඩොලර් 8.5 මේ වනවිට ඩොලර් බිලියන 4 කටත් වඩා අඩුවූයේ ඩොලරයේ අගය වැඩි නොවි පවත්වාගෙන යෑමට රජය ගත් කෙටිකාලීන වැරදි තීරණය නිසා බවයි. ඒ නිසාම මේ වනවිට සංචිත මෙසේ පහළ වැටිම හරහා රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වෙමින් ආර්ථිකය බංකොලොත් තත්ත්වයකට පත්වෙමින් ඇති බවයි. එමෙන්ම දිනපතා ඉහළ යන ලෝක තෙල් මිලට සාපේක්ෂව පෙට්‍රල් ඩීසල් මිල ඉහළ නොදෙම්මොත් එය ද රටේ ආර්ථිකයට දරුණු බලපෑමක් ඇති කරන බවයි.

මෙහි දි නිමල් සිරිපාල අමාත්‍යවරයා විසින් වර්තමාන මූල්‍ය පරිපාලනය හා ආණ්ඩුවේ නිසි සැලැස්මක් නොමැති කම මේ සියල්ලටම හේතුවක් ලෙස පෙන්වා දෙමින් පෑවසුවේ පසුගිය රජය සමයේ රටේ දරුණු යුද්ධයක් කරමින් පවා රට සංවර්ධනය කරමින් ආර්ථිකය ජයග්‍රහණය කිරීමට හැකිවූයේ ඉතා දක්ෂ රාජ්‍ය නිලධාරින් පිරිසක් මහින්ද රාජපක්ෂ රජයේ සිටී බවද පවසා ඇත.

[QUOTE="chaturanga836, post: 21237547, member: 544536"] [b]රට බංකොලොත් වන බව ප්‍රථම වරට රජය කියයි..[/b] [SIZE="5"]පසුගිය සතියේ බ්‍රහස්පතින්දා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ආර්ථික කමිටුවේ රැස්වීමේදි මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහත කරුණු දක්වමින් පෙන්වාදී ඇත්තේ රටේ විශාල ආර්ථික අර්බුදයක් හටගෙන ඇති බවත් ඒ අනුව ඉදිරි වසර 3 තුල එම තත්ත්වය තවත් දරුණු වන බවයි. මෙම ආර්ථික කමිටුවේ සාකච්ඡාව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා, සරත් අමුණුගම, රවි කරුණානයක, කබීර් හෂිම්,චම්පික රණවක, සහ මලික් සමරවික්‍රම යන මහත්වරුන් සහභාගි වී ඇත. රජයේ වැඩපිළිවෙළ මෙම අර්බුදයෙන් ගොඩ ඒමට අවශ්‍ය පරිදි සැලසුම් නොකොලොත් රට බංකොලොත් වීම වැලක්විය නොහැකි බවට රටේ මූල්‍ය පාලනය කරන ප්‍රධානතම ආයතනය වන ශ්‍රීලංකා මහා බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මෙසේ ප්‍රකාශ කිරීම මුදල් අමාත්‍යවරයා මෙන්ම අග්‍රාමාත්‍යවරයා පිලිගන්නා බවක් එහිදි පෙන්නුම් නොකළ අතර හැකිතරම් දුරට රාජ්‍ය ව්‍යවසායින් පුද්ගලික රාජ්‍ය හවුල් ව්‍යාපාර Public Private Partnership බවට පත් කල යුතු බවට ප්‍රකාශ කරන ලදි. මෙහිදී මහා බැංකුවේ අධිපතිවරයා පෙන්වා දි ඇත්තේ පසුගිය රජය විසින් භාර දුන් මහා බැංකුව සතු සංචිත වන ඇමරිකානු ඩොලර් 8.5 මේ වනවිට ඩොලර් බිලියන 4 කටත් වඩා අඩුවූයේ ඩොලරයේ අගය වැඩි නොවි පවත්වාගෙන යෑමට රජය ගත් කෙටිකාලීන වැරදි තීරණය නිසා බවයි. ඒ නිසාම මේ වනවිට සංචිත මෙසේ පහළ වැටිම හරහා රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වෙමින් ආර්ථිකය බංකොලොත් තත්ත්වයකට පත්වෙමින් ඇති බවයි. එමෙන්ම දිනපතා ඉහළ යන ලෝක තෙල් මිලට සාපේක්ෂව පෙට්‍රල් ඩීසල් මිල ඉහළ නොදෙම්මොත් එය ද රටේ ආර්ථිකයට දරුණු බලපෑමක් ඇති කරන බවයි. මෙහි දි නිමල් සිරිපාල අමාත්‍යවරයා විසින් වර්තමාන මූල්‍ය පරිපාලනය හා ආණ්ඩුවේ නිසි සැලැස්මක් නොමැති කම මේ සියල්ලටම හේතුවක් ලෙස පෙන්වා දෙමින් පෑවසුවේ පසුගිය රජය සමයේ රටේ දරුණු යුද්ධයක් කරමින් පවා රට සංවර්ධනය කරමින් ආර්ථිකය ජයග්‍රහණය කිරීමට හැකිවූයේ ඉතා දක්ෂ රාජ්‍ය නිලධාරින් පිරිසක් මහින්ද රාජපක්ෂ රජයේ සිටී බවද පවසා ඇත.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom