රට බංකොලොත් වන බව ප්‍රථම වරට රජය කියයි..

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe

    පසුගිය සතියේ බ්‍රහස්පතින්දා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ආර්ථික කමිටුවේ රැස්වීමේදි මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහත කරුණු දක්වමින් පෙන්වාදී ඇත්තේ රටේ විශාල ආර්ථික අර්බුදයක් හටගෙන ඇති බවත් ඒ අනුව ඉදිරි වසර 3 තුල එම තත්ත්වය තවත් දරුණු වන බවයි.

    මෙම ආර්ථික කමිටුවේ සාකච්ඡාව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා, සරත් අමුණුගම, රවි කරුණානයක, කබීර් හෂිම්,චම්පික රණවක, සහ මලික් සමරවික්‍රම යන මහත්වරුන් සහභාගි වී ඇත.

    රජයේ වැඩපිළිවෙළ මෙම අර්බුදයෙන් ගොඩ ඒමට අවශ්‍ය පරිදි සැලසුම් නොකොලොත් රට බංකොලොත් වීම වැලක්විය නොහැකි බවට රටේ මූල්‍ය පාලනය කරන ප්‍රධානතම ආයතනය වන ශ්‍රීලංකා මහා බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මෙසේ ප්‍රකාශ කිරීම මුදල් අමාත්‍යවරයා මෙන්ම අග්‍රාමාත්‍යවරයා පිලිගන්නා බවක් එහිදි පෙන්නුම් නොකළ අතර හැකිතරම් දුරට රාජ්‍ය ව්‍යවසායින් පුද්ගලික රාජ්‍ය හවුල් ව්‍යාපාර Public Private Partnership බවට පත් කල යුතු බවට ප්‍රකාශ කරන ලදි.

    මෙහිදී මහා බැංකුවේ අධිපතිවරයා පෙන්වා දි ඇත්තේ පසුගිය රජය විසින් භාර දුන් මහා බැංකුව සතු සංචිත වන ඇමරිකානු ඩොලර් 8.5 මේ වනවිට ඩොලර් බිලියන 4 කටත් වඩා අඩුවූයේ ඩොලරයේ අගය වැඩි නොවි පවත්වාගෙන යෑමට රජය ගත් කෙටිකාලීන වැරදි තීරණය නිසා බවයි. ඒ නිසාම මේ වනවිට සංචිත මෙසේ පහළ වැටිම හරහා රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වෙමින් ආර්ථිකය බංකොලොත් තත්ත්වයකට පත්වෙමින් ඇති බවයි. එමෙන්ම දිනපතා ඉහළ යන ලෝක තෙල් මිලට සාපේක්ෂව පෙට්‍රල් ඩීසල් මිල ඉහළ නොදෙම්මොත් එය ද රටේ ආර්ථිකයට දරුණු බලපෑමක් ඇති කරන බවයි.

    මෙහි දි නිමල් සිරිපාල අමාත්‍යවරයා විසින් වර්තමාන මූල්‍ය පරිපාලනය හා ආණ්ඩුවේ නිසි සැලැස්මක් නොමැති කම මේ සියල්ලටම හේතුවක් ලෙස පෙන්වා දෙමින් පෑවසුවේ පසුගිය රජය සමයේ රටේ දරුණු යුද්ධයක් කරමින් පවා රට සංවර්ධනය කරමින් ආර්ථිකය ජයග්‍රහණය කිරීමට හැකිවූයේ ඉතා දක්ෂ රාජ්‍ය නිලධාරින් පිරිසක් මහින්ද රාජපක්ෂ රජයේ සිටී බවද පවසා ඇත.
     
    • Like
    Reactions: netlife007

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    උඹත් දැන් මේ මීටින් එකේ හිටියද? රෙකෝඩිං එකක් නැද්ද? පල නරියෝ යන්ඩ......... :angry: :angry: :angry:

    හෑල්ලම කියලා අන්තිමට දාපු "පසුගිය රජය සමයේ රටේ දරුණු යුද්ධයක් කරමින් පවා රට සංවර්ධනය කරමින් ආර්ථිකය ජයග්‍රහණය කිරීමට හැකිවූයේ ඉතා දක්ෂ රාජ්‍ය නිලධාරින් පිරිසක් මහින්ද රාජපක්ෂ රජයේ සිටී බවද පවසා ඇත" :lol: :lol: :lol: මේ කෑල්ලෙන් හිතාගන්න පුලුවන් කාගෙ අමුඩෙද ගූ හෝදන්නේ කියලා....... :yes: :yes:
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    උඹත් දැන් මේ මීටින් එකේ හිටියද? රෙකෝඩිං එකක් නැද්ද? පල නරියෝ යන්ඩ......... :angry: :angry: :angry:

    හෑල්ලම කියලා අන්තිමට දාපු "පසුගිය රජය සමයේ රටේ දරුණු යුද්ධයක් කරමින් පවා රට සංවර්ධනය කරමින් ආර්ථිකය ජයග්‍රහණය කිරීමට හැකිවූයේ ඉතා දක්ෂ රාජ්‍ය නිලධාරින් පිරිසක් මහින්ද රාජපක්ෂ රජයේ සිටී බවද පවසා ඇත" :lol: :lol: :lol: මේ කෑල්ලෙන් හිතාගන්න පුලුවන් කාගෙ අමුඩෙද ගූ හෝදන්නේ කියලා....... :yes: :yes:

    සෝර්ස් මොකටද.. පේන්නම තියෙන එකේ..
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth

    උබේ අම්මාගේ හොර මිනිහගේ
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මෙහෙම විහිළු කරන්න එපා පුතේ.. බඩ කොරවෙනවා ඉතරක් නෙමෙයි... ඇඳි වතේ රෙවෙනවා...
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    මෙහෙම විහිළු කරන්න එපා පුතේ.. බඩ කොරවෙනවා ඉතරක් නෙමෙයි... ඇඳි වතේ රෙවෙනවා...

    එතකොට මූ කරන්නේ මොකක්ද? පොඩ්ඩක් බලපන් video එක.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    උබේ අම්මාගේ හොර මිනිහගේ

    රජපස වාදීන් ඕනෑම කතාබහකදී කුණුහරුප වලට බහින්නේ ඇණගත් විටය. :rolleyes: :rolleyes: :rolleyes:

    කොස් කොල කලා රජපස නූගතුන් පාරේ බඩගාද්දී ගෙවල්වල ඉන්න උන්ගේ ගෑණුන්ට අහල පහල උන් කෙලින බව උන් දන්නේ නැත..... :lol: :lol: දැනගත්තත් වැඩක් නැත............. අප්පච්චි නැතුව හුකලා මොටද? :sorry::frown:
     
    ගොන් මාධ්‍ය, මෛත්‍රීගේ ඉව හා රනිල් ගේ ස්ට්‍රැටෙජිය

    විවිධ බ්ලොග් කරුවන් රට අරාජිකත්වයට යනවා යයි කියයි. නායකත්වයක් නැතැයි කියයි. මගේ ආකල්පයට අනුව මේවා හුදෙක් මතුපිටින් පෙනෙන්නට තිබෙන දෑ හා වෙනත් ගොසිප් මත පදනම් වුනු විවේචන මිස ගැඹුරින් තොරතුරු ගවේෂණය කොට සිදු කරන ඒවා නොවේ.

    රට අරාජික බව, නායකත්වයක් නැති බව පෙනීම ලැබුණු නිදහස ගොනුන් මෙන් භාවිතා කරන වෘත්තීය සමිති කිහිපයක්, අන්තරේ හා ලංකාවේ ඇම්.බී.බී.ඇස් ඩොක්කුන්ගේ නිළ ත්‍රස්තවාදී සංවිධානය වන වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවත්වන උද්ගෝෂණ ජන ජීවිතයට කරන බාධා නිසා ඇතිවූවකි.

    මෙම බොහෝ උද්ගෝෂණ ජය පරාජයකින් තොරව අවසන්වේ. හොඳම උදාහරණය පෝට් සිටි විරෝධී උද්ගෝෂණයයි. එයට කුමක් සිදුවී දැයි උද්ගෝෂණ නායකයින් පවා නොදන්නා ගානය. එකල පෝට් සිටි උද්ගෝෂණ ලංකාවේ වසල මීඩියාකාරයින් භාවිතා කලේ ඇත් කුණ මත නැගගෙන එය කමින්, එහි නිදා ගනිමින්, එහිම මළමුත්‍රා කල නරියා මෙනි.

    මාස ගාණක් ඇත් කුණෙන් ජීවත් වුනු කුජීත නරියාට දැන් සයිටම් ඇත් කුණ හමුවී ඇත. ඊට පෙර උතුරේ ආවා ගෲප් ඇත්කුණ, නැගෙනහිර බුදුපිලිම කැඩීමේ ඇත්කුණ, ජීවිතේට තම දෑසින් විල්පත්තු අභයභූමියේ ගේට්ටුව වත් නොදැකපු පරිසර ලවර්ස්ලාගේ බදුර්දීන් ඇත් කුණද, ගෝස්ෆෙස් නත්තල් ගස් ඇත් කුණ, විසිපන්දාගේ රථවාහන දඩ ඇත් කුණ ආදී ඇත් කුණු ලැබී තිබුණි. ඒවාට සිදුවූයේ කුමක්ද? කිසිවක් නැත. මාද්දිය වසලයින් කොතෙක් ඩෙඟා නැටුවද සිදුවූ දෙයක් නැත. ආණ්ඩුව ඉදිරියටම යයි. මෙතරම් ඩෙඟා නැටුවද මහින්දගේ ඒකා බද්දෙ අලුත්ම වෙඩි මුරයට පවා හරිහමන් ශ්‍රී ලංකා කාරයෙක් ගෙන්නා ගන්නට හොරු රැළට බැරිවිය.

    සයිටම් හැරුණවිට අන් සියලු ඇත් කුණු කාළයාගේ ඇවෑමෙන් පස්වී ගිය අතර ඒ ඇත්කුණු මත නැගී, කමින්, කෑගසමින්, එතනම පහරමින් සිටි මාද්දිය නරි හා ඒකා බද්දේ ලොම් හැළුණු වෘක්කයින්, ඒ කුණ පස්වී යන විට අලුත් කුණක් ඉව අල්ලමින් ගාටන්නට පටන් ගනී.

    W3 පැරකුම් වැනි සමහර බ්ලොග් කාරයින්ට හා යුධ විරෝධී විකා(චා)රකයින්ට අනුව මෛත්‍රීට කොන්දක් නැත්තේ වැරදිකල ආමි කාරයින්ට දඬුවම් නොදීම නිසාය. මෛත්‍රී එය නවත්වාගෙන ඉන්නා බව ඔවුන් කියයි. එයින් පෙනෙන්නේ මෛත්‍රීට කොන්දක් න් ඇති බව නොව, කෙසඟ සිරුරක් ඇති මෛත්‍රීගේ තීක්ෂණ දේශපලන ඉව බවයි.

    හමුදා නායකයින් අධිකරණයට ගෙනවිත් කලින් රනිල්ගේ ආණ්ඩුව වට්ටවාගත් "මිලෙනියම් සිටි" වැනි දේශපාලන විනාශයක් කරගැනීමට මෛත්‍රීට මෙන්ම රෑ මිලෙනියම් සිටි වලේ වැටී ආණ්ඩුවද නැතිවනු රනිල්ට මහදවාලේ පෙනි පෙනී වැටීමට උවමනාවක් නැත. රට අරාජිකවෙලා කියා කෑ ගසන බ්ලොග් කාරයෝ කියන දේවල් වලින් පාඩු වෙන්නේ දුක් විඳිමින් ආණ්ඩුවක් හදාගෙන ඒක කරගෙන යන්නට වලි කන මිනිස්සුන්ට මිස පාට් ටයිම් බ්ලොග් කාරයින්ට නොවේ. ආණ්ඩුව නැතිවෙන්නේ උන්ටය. ගුටි කන්ඩ වෙන්නේ උන්ටය.

    බ්ලොග් කාරයින්ට නොතේරුනාට මේ රටේ මිනිස්සුන් යුද්ධය අවසන් කල හමුදාවට දක්වන ගෞරවය බිඳක් හෝ අඩුවී නැත. නන්දිකඩාල් පොත අරගෙන ගෙදර තියාගත්තත් සැපැයි කියමින් මිනිස්සු පොර කකා ඒ පොත ගත්තේ පිස්සුවට නොව සැබැවින්ම හමුදාවට ආදරය කරන බැවිනි. පදක්කම් පුරවාගෙන උසාවි පැමිණෙන හමුදා ලොක්කන් හා ගෝඨා පදක්කම් ගලවා, ජම්පරය අන්දවා රිමාන්ඩ් කල හොත් ආණ්ඩුවට සිදුවන දෙය මෛත්‍රීගේ දේශපාලන ඉවට හොඳින් ග්‍රහණයවේ. ඔහු එම ක්‍රියාන්විතය ලත් තැනම ලොප් කොට දැමුවේ ඒ නිසාය.

    නායකත්වය යනු වාචාලකම, මදාවිකම හා පුහු මාන්නය යයි සිතාගෙන ඉන්නා ලාංකික මෝඩයින්ට මෛත්‍රීව හා රනිල්ව තේරුම් ගත නොහැක්කේ ඒ බැවිනි. W3 අජිත් පැරකුම් එවැනි මෝඩයෙක් යයි මම නොකියන මුත්, අජිත් පැරකුම්ට පවා මෙම දෘෂ්ඨිමානයෙන් එහා නොපෙනෙන්නේ, ටීවී, පත්තර, රේඩියෝ මාද්දිය හිඟන්නන්ගේ නරි නාටක වලින් දෑස් නිලංකාරවී ඇති නිසා විය යුතුය.

    රනිල් ගහන්නේ වෙනම ගේමකි. ඒත් එය මෛත්‍රීගේ ගේමට වෙනත් ආනතියක යන ගේමක් නොව මනා සුසංයෝගයකි. වතාවන් තිස්ගාණක් පැරදුනු නපුංසක මෝඩයා යයි මහින්දගේ ත්‍රීවීලර් දේසප්‍රේමී නඩය රනිල්ට හිනාවුනද එසේ පැරදීමෙන් රනිල් ලබා ඇති දෑ ඔවුන්ට නොතේරෙයි.

    රනිල් යනු පැරදෙන්නට බය නැති මිනිහෙකි. 25,000 දඩ කළබැගෑනිය, රු.30 ලොතරැයි අවනඩුව මෙන්ම, හමුදා ලොක්කන් උසාවි ගෙනෙ ඒමේ ගොන් පාට් එකේදී රනිල් අඩියක් පස්සට ගෙන නිහඬව පැරදුනේය.

    මෛත්‍රීට විරුද්ධව වචනයක් නොකී මෙන්ම ගෝලයිගේ කටවල්ද පරිස්සම් කරගත් ඔහු ගහන්නේ සටනක් දෙකක් පැරදී පසුබැස යුද්ධය දිනීමේ ස්ට්‍රැටෙජියයි. රනිල්ගේ නිහඬ පසුබැසීම නිසා මෛත්‍රීට සිය ගෞරවය ආරක්ශාකරගෙන රනිල්ව හා යූ ඇන් පිය කොන්ට්‍රෝල් කරගෙන යා හැකි නායකයෙක් බව පෙන්වන්නට හැකිවේ. එහි වාසිය මෛත්‍රීට පමණක් නොව රනිල්ටද ලැබේ. රනිල් පැටලෙන (හා රවී වැනි ගොන් තඩියන් පටවන ) පඹගාල්වලින් ගැලවීමේ මාර්ගය මෛත්‍රී පත්තෙරෙන් දැකගෙන ලබදෙන විසඳුම් නිසා ලැබේ.

    රනිල් හා මෛත්‍රී ගහන්නේ ටෙස්ට් මැච් එකකි. විකට් එකක් දෙකක් පූජා කොට, නොඉඳුල් ඕවර ඕනෑ තරම් යන්නට හැර දීර්ඝ ඉනිමක් ගොඩ නැගීම මේ මිනිසුන් දෙන්නාගේම අරමුණ බව පෙනේ. 20යි 20 ලාමක දේශපාලන ත්‍රිල් ලබාගෙන පුරුදු ලාංකිකයාට මෙවැනි ලෝන්ග් ටර්ම් ගේම් හරිම බෝරිංය. ඒත් කරන්න දෙයක් නැත. රටට ඕනෑ දීර්ඝ ඉනිමක් ගොඩනගන ආණ්ඩුවක් මිස මුරලිදරන්ගේ බැටිං ස්ටයිල් එකෙන් පොල් අඩි දෙකතුනක් පලා ඉක්මණට ගෙදර යන ආණ්ඩුවක් නොවේ.

    සිරස, හිරු, දිවයින, නෙත් වැනි මාද්දිය තක්කඩි කොතරම් නැටුවද, දවසේ කොතරම් පැය ගාණක් ආණ්ඩුව විවේචනය කලද, මහින්ද නඩයට හා ආණ්ඩුවට බැනීමට කොතරම් පිටු ගානක් වෙන් කලද රනිල් හා මෛත්‍රී ඒවා ගණන් නොගන්නේ රේටින් පස්සේ ගාටන, සල්ලිදීලා ශ්‍රාවකයින්, ප්‍රේක්ෂකයින් මිළදීගන්නා, කෝටි 2ක් මිනිස්සු ඉන්නා රටේ පිටපත් 25,000ක් විකුණාගන්නට බැරි ජාතික පත්තර කඩමාළු හා චැනල් අයිතිකාර මුදලාලිට හා උන්ගේ හිඟන මාද්දියවේදී නඩයට ඕනෑ විධියට රටක් ගෙනයා නොහැඛි බැවිනි.

    උඹලා ඕනෑතරම් බැනපල්ලා, නටපල්ලා, අපේ ගමන අපි යනවා......... රනිල් හා මෛත්‍රී ගහන ගේම ඕකය. ඕක තේරුම් ගන්නට බැරි අයට මේ ආණ්ඩුව හා රට වේගයෙන් අරාජික වෙමින් යයි.

    ස්වීට් ඇනර්කි ඩ්‍රීම්ස්.......අරාජිකත්වයේ සුබ සිහින දකිමින් නිදන්න...... ඔබ ඇහැරෙන විටද රනිල් අගමැති, මෛත්‍රී ජනපති....
     
    • Like
    Reactions: BonziBUDDY

    Chemal

    Well-known member
  • Jul 14, 2009
    965
    49
    48
    උඹත් දැන් මේ මීටින් එකේ හිටියද? රෙකෝඩිං එකක් නැද්ද? පල නරියෝ යන්ඩ......... :angry: :angry: :angry:

    හෑල්ලම කියලා අන්තිමට දාපු "පසුගිය රජය සමයේ රටේ දරුණු යුද්ධයක් කරමින් පවා රට සංවර්ධනය කරමින් ආර්ථිකය ජයග්‍රහණය කිරීමට හැකිවූයේ ඉතා දක්ෂ රාජ්‍ය නිලධාරින් පිරිසක් මහින්ද රාජපක්ෂ රජයේ සිටී බවද පවසා ඇත" :lol: :lol: :lol: මේ කෑල්ලෙන් හිතාගන්න පුලුවන් කාගෙ අමුඩෙද ගූ හෝදන්නේ කියලා....... :yes: :yes:

    haha :yes::yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඩොලර් එකත් අහස උසට නැගල.. ආණ්ඩුවේ කයිවාරුනම් ඉවරයක් නෑ.. ජනතාව අනාතයි :angry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ණය ගනියි ඉතිං වෙන මක් කරන්නද මේක සෝමාලියාවක් නොවී තියෙන එකම ලොකු දෙයක් හැමෝටම ජය වේවා :sorry: :sorry:
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    රජපස වාදීන් ඕනෑම කතාබහකදී කුණුහරුප වලට බහින්නේ ඇණගත් විටය. :rolleyes: :rolleyes: :rolleyes:

    කොස් කොල කලා රජපස නූගතුන් පාරේ බඩගාද්දී ගෙවල්වල ඉන්න උන්ගේ ගෑණුන්ට අහල පහල උන් කෙලින බව උන් දන්නේ නැත..... :lol: :lol: දැනගත්තත් වැඩක් නැත............. අප්පච්චි නැතුව හුකලා මොටද? :sorry::frown:

    This is the answer:

    උබේ අම්මාගේ හොර මිනිහගේ
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    කවුද බන් මෙච්චර උබේ හැලි කියවන්නේ.