රට බංකොලොත්

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
2010-10-22_192027.jpg
 
Last edited:

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
මේ සල්ලි මේ රටේ ජනතාවටනම් හම්බ වෙලා නෑ. මේවා පාවිච්චි කරලාද මුන් කෝටි 400ක් යන පාලමක් කෝටි 2000ක් ගෙවලා ඇරන් තියෙන්නේ..?
 

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
දෙහිවල පාලම උඩින් බර වාහන ගමනා ගමනය තහනම් කර ඇත්තේ ඇයිදැයි දකුණේ හිමි නමක් බැසිල් ඇමතිතුමාට දුරකතනයෙන් කතා කොට ඇමතීය.
" අනේ හාමුදුරුවනේ එක පාරම ඔක්කොම වාහන යන එක තහනම් කරන්න බෑනේ. ලෑජ්ජයිනේ.ඒකයි බර වාහන යන එක ඉස්සෙල්ලාම තහනම් කරේ.බයවෙන්න එපා ඉක්මනට පොඩි වාහන යන එකත් නවත්තනවා යැයි" පිළිතුරු දුන්නේය.
පසුගිය සතියේ බැසිල් ඇමතිතුමාගේ කාර්යාලය ගම්පහින් ලැබුන තැපැල් පත් වලින් පිරී ඉතිරී ගියේය.මේ හැම තැපල් පතකම තිබුනේ ගම්පහ නගරය මෙගා නගරයක් කිරීමේ අදහස අත් අරින මෙන් බැසිල් මහතාට කරන ආයාචනාය. බැසිල්ගේ මෙගා නගරයට ගොස් වරිගේ නහ ගන්නවාට වඩා පරණ ටවුමේ ඉඳන් දාං අතක අදින එක ණුවනක්කාර යැයි ගම්පහ වැසියෝ දැන් කියති.
මේ අතර හම්බන්තොට ජනතාවද, හම්බන්තොට ඉදිවෙන දැවන්ත ගොඩනැගිලි සහ පාලම් දෙස භීතියෙන් යුතුව බලා සිටින බවට ඔත්තු සේවා ආණ්ඩුවට වාර්තා කර ඇත.
නාමල් මංත්‍රීතුමා පැයෙන් පැයට පාර්ලිමේන්තුවේ බාත් රූම් එකට තුවයක් ඇරගෙන ගොස් නානවා බලා සිටි විපක්ෂ මංත්‍රී ජයලත් ජවර්ධන නාමල්ගෙන් මේසේ ඇසීය." නාමල් මොකද මේ නිතරම පාර්ලිමේන්තුවේ බාත් ගන්නේ?"
නාමල් මේ විපක්ෂ මංත්‍රීට පිලිතුරු දුන්නේ මෙසේය " බලන්නකො ජයලත් අංකල් අපේ තාත්තා ලඟදිම ලොකු කැබිනට් සංශෝධනයක් කරන්න යනවා. ඉතින් අපේ පැත්තේ ඉන්න ඇමතිවරු තාත්තාට පේන්න මාව ලෙව කනවා.මුන්ගේ කෙල ඇඟ හැමතනම.ඒකයි මම නිතරම නාන්නේ.පබා අක්කිනම් මාව ලෙව කෑවත් කමක් නෑ, මේ නාකී හැතිකරේ ලෝන කොට තමයි ඉවසන්න අමාරු"
මර්වින් සිල්වා තමා එඩ්වඩ් ජෙනර් වගේ බව වාර්තා කාරයන්ට ප්‍රකාශ කලේය.
වාර්තාකරුවන් "ඔබ බලු ඩොක්ටර් කෙනෙක් කියන්නේ ඇයි? යැයි මර්වින්ගෙන් ප්‍රශ්න කලෝය.
"මට මේ ආචාර්ය උපාධියක් හම්බ වුනේ මගේ බලු වැඩ වලටයි, බලු ගති ගුණ වලටයි. බලු කමට හම්බ වුන ඩොක්ටර් කම හින්දා තමයි මම බලු ඩොක්ටර් වෙලා තියෙන්නේ "මර්වින් වාර්තාකරුවන්ට පැහදිලි කලේය.
තමාට එඩ්වඩ් ජෙනර් වගේ විසෙන් විස නසන්න පුලුවන් බවත් තමාට පිස්සු බලු රෝගය තියෙන නිසා තමා පිස්සු බල්ලන් හැපුවාම පිස්සු බලු රෝගය සුව වෙන බවත් මර්වින් කියයි. තමා හැපූ කැලණියේ පිස්සු බල්ලන් කීප දෙනෙක් සුව වී ඇතයි මර්වින් හෙලි කරේය.
 
Last edited:

ranna_ponil

Member
Oct 22, 2010
8
2
0
හිරිකොත

:love::love::love: humanoid මට උබට උම්ම දීගේන දීගේන යන්න හිතෙනවා අපි තව මඩ ටිකක් ඔය චින්තකය ට ගහමු සුදූ :love::love::love:
 
Last edited: