Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රට බේරගන්න පරක්කු වැඩියි-චන්ද්‍රිකා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රට බේරගන්න පරක්කු වැඩියි-චන්ද්‍රිකා

අපේ පරම්පරාව බේරාගන්න දැන් පරක්කු වැඩියි - චන්ද්‍රිකා

2011 ඔක්තෝබර් 17 වෙනි සදුදා, 09:12 0 Comments

දැන් ලංකාවේ වැඩිම ලාභ ලැබෙන ව්‍යාපාරය දේශපාලනය වී ඇති බවත් ඉන් තමන්ගේ පරම්පරාව බේරාගත නොහැකි වුවද දරුවන්ගේ පරම්පරාව වත් ආරක්ෂා කළ යුතු බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉහළ සාමාර්ත ලබාගත් සිසුන් 06 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීම සඳහා ඊයේ (16 ඉරිදා) නිට්ටඹුව බණ්ඩාරනායක අනුස්මරණ පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවති උත්සවයකට සහභාගී වෙමින් ඇය මේ බව පැවසුවාය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය මෙසේද පැවසුවාය.

"අධ්‍යාපන ක්ෂේත්රය හරහා අපේ දරුවන් හැදුවෙ නැත්නම් අපේ පරම්පරාව ඉවරයි, මිත්‍රවරුනි. බලන්න අද පාර්ලිමේන්තුවේ ඉන්නේ මොක්කුද කියලා. මිනීමරුවෝ... හොරු... අමු හොරු... ඡන්දෙන් පත්වෙලා අපේ රටේ සියලු සම්පත් හොරකම් කරනවා. හැම පක්ෂෙන්ම එහෙමයි. පොරකකා පත්වෙන්නේ. තාත්තා එනවා. අම්මා එනවා. දුව එනවා. පුතා එනවා. නැන්දම්මා, මාමා හැමෝම. ඡන්දෙන් අර ආයතනවලට පත්වෙන්න. ඇයි? ලංකාවේ තියෙන වැඩිම ලාභ ලැබෙන බිස්නස් එක දේශපාලනය. රටේ සම්පත් හොරකම් කරලා. මේ තත්ත්වයෙන් අපේ තරුණ ළමයි, අඩුගානේ අපේ දරුවන්ගේ වයසේ ළමයින්වත් බේරගමු අපේ පරම්පරාව දැන් බේරාගන්න පරක්කු වැඩියි කියලා තමයි අපි කතා කරගත්තේ."

අනුර බණ්ඩාරනායක පදනම විසින් මෙම උත්සවය සංවිධානය කර තිබිණි

[QUOTE="srilanka., post: 11153642, member: 364871"] [b]රට බේරගන්න පරක්කු වැඩියි-චන්ද්‍රිකා[/b] [SIZE=5][B][URL="http://lankaviews.com/sin/index.php?option=com_content&view=article&id=12688:2011-10-17-04-00-19&catid=35:2008-10-13-08-30-14&Itemid=48"][COLOR=#000000]අපේ පරම්පරාව බේරාගන්න දැන් පරක්කු වැඩියි - චන්ද්‍රිකා[/COLOR][/URL] [/B] 2011 ඔක්තෝබර් 17 වෙනි සදුදා, 09:12 [URL="http://lankaviews.com/sin/index.php?option=com_content&view=article&id=12688:2011-10-17-04-00-19&catid=35:2008-10-13-08-30-14&Itemid=48#comments"][COLOR=#000000]0 Comments[/COLOR][/URL] [URL="http://lankaviews.com/sin/index.php?option=com_mailto&tmpl=component&link=573c6db031c66592b4b00055a6cae2e3b38f5dad"][IMG]http://lankaviews.com/sin/templates/gk_twn2/images/emailButton.png[/IMG][/URL] [URL="http://lankaviews.com/sin/index.php?view=article&catid=35%3A2008-10-13-08-30-14&id=12688%3A2011-10-17-04-00-19&tmpl=component&print=1&layout=default&page=&option=com_content&Itemid=48"][IMG]http://lankaviews.com/sin/templates/gk_twn2/images/printButton.png[/IMG][/URL] [URL="http://lankaviews.com/sin/index.php?view=article&catid=35%3A2008-10-13-08-30-14&id=12688%3A2011-10-17-04-00-19&format=pdf&option=com_content&Itemid=48"][IMG]http://lankaviews.com/sin/templates/gk_twn2/images/pdf_button.png[/IMG][/URL] [IMG]http://lankaviews.com/sin/images/photos/Political/Parties/UPFA/CBK_2011.jpg[/IMG]දැන් ලංකාවේ වැඩිම ලාභ ලැබෙන ව්‍යාපාරය දේශපාලනය වී ඇති බවත් ඉන් තමන්ගේ පරම්පරාව බේරාගත නොහැකි වුවද දරුවන්ගේ පරම්පරාව වත් ආරක්ෂා කළ යුතු බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉහළ සාමාර්ත ලබාගත් සිසුන් 06 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීම සඳහා ඊයේ (16 ඉරිදා) නිට්ටඹුව බණ්ඩාරනායක අනුස්මරණ පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවති උත්සවයකට සහභාගී වෙමින් ඇය මේ බව පැවසුවාය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය මෙසේද පැවසුවාය. "අධ්‍යාපන ක්ෂේත්රය හරහා අපේ දරුවන් හැදුවෙ නැත්නම් අපේ පරම්පරාව ඉවරයි, මිත්‍රවරුනි. බලන්න අද පාර්ලිමේන්තුවේ ඉන්නේ මොක්කුද කියලා. මිනීමරුවෝ... හොරු... අමු හොරු... ඡන්දෙන් පත්වෙලා අපේ රටේ සියලු සම්පත් හොරකම් කරනවා. හැම පක්ෂෙන්ම එහෙමයි. පොරකකා පත්වෙන්නේ. තාත්තා එනවා. අම්මා එනවා. දුව එනවා. පුතා එනවා. නැන්දම්මා, මාමා හැමෝම. ඡන්දෙන් අර ආයතනවලට පත්වෙන්න. ඇයි? ලංකාවේ තියෙන වැඩිම ලාභ ලැබෙන බිස්නස් එක දේශපාලනය. රටේ සම්පත් හොරකම් කරලා. මේ තත්ත්වයෙන් අපේ තරුණ ළමයි, අඩුගානේ අපේ දරුවන්ගේ වයසේ ළමයින්වත් බේරගමු අපේ පරම්පරාව දැන් බේරාගන්න පරක්කු වැඩියි කියලා තමයි අපි කතා කරගත්තේ." අනුර බණ්ඩාරනායක පදනම විසින් මෙම උත්සවය සංවිධානය කර තිබිණි [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom