Middle east යන්න ඉන්නෙ.
Com bank, Sampath , BOC , etc........ මොන bank එකෙ එකවුන්ට් එකක් ද හොඳ සල්ලි එවන්නයි ක්‍රෙඩිට් කාඩ් , ඔන්ලයින් බෑන්කින් බ්ලා බ්ලා ඔක්කොටම..?
*** මෙහෙ බැංකු වල ඔන්ලයින් බෑන්කින් ට්‍රාන්සැක්ෂන් වලට Mobile OTP Verification කේස් එකක් එනව නේද පිටරටක යූස් කලොත්?
එතකොට මෙහෙ බැංකුවක ඔන්ලයින් බෑන්කින් තිබුන කියල වෙන රටකදි ඒකෙ බෙනිෆිට් එකක් නෑ නේද