රට යන්න ඉන්න කෙනෙක්ට

ctpgamage

Well-known member
  • Jul 13, 2009
    2,494
    208
    63
    යාලුවනේ පලවෙනි පාරට රට යන්න ඉන්න කෙනෙක්ට..guide කරන thread ekak tibba eka hoyala denna puluwanda..nethnam mage prasna tikata uththarak denna puluwanda?
    1.ලන්කාවෙ පාවිච්චි කරන number ekama roaming daganna ekada honda ehen number ekak araganna ekada honda?bank account wala SMS alert enawada roaming dagattama.
    2.lankawe ඉන්න අයට සල්ලි ewanna bill payment karanna wadath හොදම විදිය හා ඉඩකුමක්ද.online banking walata rata indan log wenna puluwanda?doler wall n salary hambawenawanam ආරක්ෂිත හා වඩාත් ලාභදායී බැංකුව සහ බැංකු ගිණුම් වර්ගය කුමක්ද
    3.යනකොට කොපමණ මුදලක් ගන යා හැකිද එම මුදල් ලබා ගත යත්තෙ.ලන්කාවෙ airport eke da.නත්නම් ආදාල රටෙ airport ekedida?
    4.gena yahaki bara pramanaya?
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    1.ලන්කාවෙ පාවිච්චි කරන number ekama roaming daganna ekada honda ehen number ekak araganna ekada honda?bank account wala SMS alert enawada roaming dagattama. - ඒ අදාළ රටේ සිම් එකක් ගන්න එක තමයි ලාබම , ලේසිම දේ
    2.lankawe ඉන්න අයට සල්ලි ewanna bill payment karanna wadath හොදම විදිය හා ඉඩකුමක්ද.online banking walata rata indan log wenna puluwanda?doler wall n salary hambawenawanam ආරක්ෂිත හා වඩාත් ලාභදායී බැංකුව සහ බැංකු ගිණුම් වර්ගය කුමක්ද - මම නම් පාවිච්චි කරේ සම්පත් බැංකුව , සම්පත් විශ්ව එකෙන් ගොඩක් දේවල් කරගන්න ලේසි
    3.යනකොට කොපමණ මුදලක් ගන යා හැකිද එම මුදල් ලබා ගත යත්තෙ.ලන්කාවෙ airport eke da.නත්නම් ආදාල රටෙ airport ekedida? - ලංකාවේ එයාර් පොර්ට් එකෙන් ගන්නත් පුළුවන් , නැත්තන් ඕනෙම සල්ලි හුවමාරු කරන තැනකින් කරගන්න පුළුවන්. හොදම දේ ලන්කවෙන්ම සල්ලි මාරු කරගෙන යන එක. ( ඒ රටේ බාවිතා වෙන මුදල් ඒකකයෙන් අරගෙන යන්න )
    4.gena yahaki bara pramanaya? - ඒක ඔයාගේ ටිකට් එකේ තියෙන හැටියට වෙනස් වෙනවා, 40 / 45 Kg වගේ වෙන්නත් පුළුවන් ඊට අඩු වෙන්නත් පුළුවන්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,995

    Koheda yanne kiyapan. puluwan nam help ekak dennam advice tikak deela.

    Ratin ratata scene eka wenas wenawa.
     
    • Dislike
    Reactions: AnuradhaRa

    Thanks broo..
    Vishwa eke OTP eka wenas Karaganda wenawada aluth number ekatakomada eka karanne giyata passe neda number eka danne..
    Oya salary eka transfer kare Sampath saving account ekatada?nrfc ekakatada?

    Philippines
    ------ Post added on Sep 13, 2022 at 10:09 PM
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    Thanks broo..
    Vishwa eke OTP eka wenas Karaganda wenawada aluth number ekatakomada eka karanne giyata passe neda number eka danne..
    Oya salary eka transfer kare Sampath saving account ekatada?nrfc ekakatada?

    Philippines
    ------ Post added on Sep 13, 2022 at 10:09 PM

    OTP එක බන් mail එකටත් ගෙන්න ගන්න පුළුවන් නේ. මම accounts දෙකක් හදල තිබ්බ savings එකයි NRFC එකයි, දෙකටම සමානව deposit කරනවා money exchange හරහා
     
    • Like
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,995
    113
    Thanks broo..
    Vishwa eke OTP eka wenas Karaganda wenawada aluth number ekatakomada eka karanne giyata passe neda number eka danne..
    Oya salary eka transfer kare Sampath saving account ekatada?nrfc ekakatada?

    Philippines
    ------ Post added on Sep 13, 2022 at 10:09 PM
    ammatada siri.

    1. Roaming --> 1st 2 days wage data roaming daaganin, etakota whatsapp use karanna puluwan. Giya gaman balala honda tourist sim ekak ganin. itpase mathak karala data roaming off karapan LK sim ekey. But roaming tiyaganin. Kauru hari call kaloth umbata antih sim eken whatsapp karanna puluwan

    2. Salli --> Job nam itin ehe ekak set karaganin prashna adu wei. nathan mehe wesige puthala policy wenas karala hukawai umbata. Unge CC use karaddi eka lesi wei. nathan conversion rate arakai mekai mehen charge karai. Bank godak ekka deal karanna epa lat ekak wenawa

    3. Mathaka widiyata Airport ekey salli ne. So 1 month wage ona tika mehen kohen hari ganin. USD ganin. Eka tama hondama badu. Nathan SGD wage ekak ganin. Unge currency ganna epa mokada passe lat ekak wennawa. USD/SGD gaththama Umbata eheta ghin maru karagnna puluwan.

    4. Ticket ekey hatiyata tama. Normally 30KG + 7KG hand carry karnawa. Godak badu tiyenawanam additionally eka paarak purchase karapan. But air port ekey bara wadi wela mattuwela gewanna unoth gaana wadi.
     
    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,494
    208
    63
    OTP එක බන් mail එකටත් ගෙන්න ගන්න පුළුවන් නේ. මම accounts දෙකක් හදල තිබ්බ savings එකයි NRFC එකයි, දෙකටම සමානව deposit කරනවා money exchange හරහා
    Thanks.. money exchange karanneth Sampath vishwa ekemada? Lankawe used karapu number ekane Hama ekatama deela thiyenne e nisa e number eka cancel nowenna mokada karanne..API roaming dagaththoth e SIM ekama ratadinused karanna puluwanda?lankawe used karapu phone eka rata genihin used karanna puluwanda kiyala frequency check karanna onada?

    ammatada siri.

    1. Roaming --> 1st 2 days wage data roaming daaganin, etakota whatsapp use karanna puluwan. Giya gaman balala honda tourist sim ekak ganin. itpase mathak karala data roaming off karapan LK sim ekey. But roaming tiyaganin. Kauru hari call kaloth umbata antih sim eken whatsapp karanna puluwan

    2. Salli --> Job nam itin ehe ekak set karaganin prashna adu wei. nathan mehe wesige puthala policy wenas karala hukawai umbata. Unge CC use karaddi eka lesi wei. nathan conversion rate arakai mekai mehen charge karai. Bank godak ekka deal karanna epa lat ekak wenawa

    3. Mathaka widiyata Airport ekey salli ne. So 1 month wage ona tika mehen kohen hari ganin. USD ganin. Eka tama hondama badu. Nathan SGD wage ekak ganin. Unge currency ganna epa mokada passe lat ekak wennawa. USD/SGD gaththama Umbata eheta ghin maru karagnna puluwan.

    4. Ticket ekey hatiyata tama. Normally 30KG + 7KG hand carry karnawa. Godak badu tiyenawanam additionally eka paarak purchase karapan. But air port ekey bara wadi wela mattuwela gewanna unoth gaana wadi.

    2 weni eka theruna ne..
    ------ Post added on Sep 13, 2022 at 10:36 PM
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,995
    113
    Thanks.. money exchange karanneth Sampath vishwa ekemada? Lankawe used karapu number ekane Hama ekatama deela thiyenne e nisa e number eka cancel nowenna mokada karanne..API roaming dagaththoth e SIM ekama ratadinused karanna puluwanda?lankawe used karapu phone eka rata genihin used karanna puluwanda kiyala frequency check karanna onada?

    2 weni eka theruna ne..
    ------ Post added on Sep 13, 2022 at 10:36 PM
    Umbata employement pass denawanam unge ratey account ekak open karapan. Ehe credit card use karapan. Mehe ewath ekka haminenna yanna epa. Lankawe un policy wenas kaloth umbey salli balen convert karanath beri ne. So ehe tiyan hitapan.
     
    • Dislike
    Reactions: AnuradhaRa

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,607
    21,140
    113
    Lankawe number eka tiyan inna ekanam practical nathi wadak more than 6 months wage innawanam....

    Vishwa otp ඊ මේල් එකට ගෙන්න ගන්න පුළුවන්... ඉතුරු ටිකත් එහෙම හදා ගනින්...
     
    • Like
    Reactions: NRTG

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    රටින් යන අය - අතින් අල්ලා නවත්වන්නට බෑ.......
    රටින් යන අය - කටින් කියලා නවත්වන්නට බෑ.......
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    uba work krnna neda ynna inne....

    1. sim ek bn roaming daan playan mul maset wthr.. mkd oya otp ehem thynvnm ewa gnna one wenvne.. hbaii call/msgs/data wlt use krnn epa.. patta ganana + incomming wltpwa uben kapenv.... so gihin adala raten sim ekk gnim.. eka call/msg/data wlta use krpan.. digatama ehe innvnm otp tikth aluth nm ekt himeet maaru krgen lk sim ek ayin krla dnna.... lk num ekth one wgenm roaming nthuw dual whatsapp hdla thygnn lk sim ekt maaset 50k wge reload kra kra active eken num ek thygnna...

    2. no idea

    3. max athe geniynna plwn usd 15000 wge mthka.. hriyt mthk nha airport site ek blnna... airport eken gnnth plwn.. ube ticket+passport pennala onama bank ekkin gnnth plwn.. hbaii dn crisis ek nisa max limit ektm gnn salli thynvd dnne nha... crisis ek nisa plwn thrm collect kran giyaat kmk nha.. nththm ithim ehet ghin card eken gnna ek thma lesim... poddk bank ekth ekka kthaa krgnn owa & yanna klin yana ratata card ek enable krgnna...

    4. depend on the ariline.. most airline 30kg main luggage + 7kg hand carriage... in budget airline you have to purchase separately. ticket book krnn klin ewath blnna... additional onnam purchase krnn plwn podi gaank gewla...
     
    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    යාලුවනේ පලවෙනි පාරට රට යන්න ඉන්න කෙනෙක්ට..guide කරන thread ekak tibba eka hoyala denna puluwanda..nethnam mage prasna tikata uththarak denna puluwanda?
    1.ලන්කාවෙ පාවිච්චි කරන number ekama roaming daganna ekada honda ehen number ekak araganna ekada honda?bank account wala SMS alert enawada roaming dagattama.
    2.lankawe ඉන්න අයට සල්ලි ewanna bill payment karanna wadath හොදම විදිය හා ඉඩකුමක්ද.online banking walata rata indan log wenna puluwanda?doler wall n salary hambawenawanam ආරක්ෂිත හා වඩාත් ලාභදායී බැංකුව සහ බැංකු ගිණුම් වර්ගය කුමක්ද
    3.යනකොට කොපමණ මුදලක් ගන යා හැකිද එම මුදල් ලබා ගත යත්තෙ.ලන්කාවෙ airport eke da.නත්නම් ආදාල රටෙ airport ekedida?
    4.gena yahaki bara pramanaya?
    මචන් මාත් ලගදි යන්න ඉන්නේ.. ඔයා යන්න කලින් Bureau of Foreign Employment එකේ register වෙලාද යන්නේ? එක optional ද කියල මට දැනගන්න ඕන
     
    NiveaFlorex

    Active member
  • Apr 1, 2015
    110
    70
    28
    යාලුවනේ පලවෙනි පාරට රට යන්න ඉන්න කෙනෙක්ට..guide කරන thread ekak tibba eka hoyala denna puluwanda..nethnam mage prasna tikata uththarak denna puluwanda?
    1.ලන්කාවෙ පාවිච්චි කරන number ekama roaming daganna ekada honda ehen number ekak araganna ekada honda?bank account wala SMS alert enawada roaming dagattama.
    2.lankawe ඉන්න අයට සල්ලි ewanna bill payment karanna wadath හොදම විදිය හා ඉඩකුමක්ද.online banking walata rata indan log wenna puluwanda?doler wall n salary hambawenawanam ආරක්ෂිත හා වඩාත් ලාභදායී බැංකුව සහ බැංකු ගිණුම් වර්ගය කුමක්ද
    3.යනකොට කොපමණ මුදලක් ගන යා හැකිද එම මුදල් ලබා ගත යත්තෙ.ලන්කාවෙ airport eke da.නත්නම් ආදාල රටෙ airport ekedida?
    4.gena yahaki bara pramanaya?

    Depends on the country you visit but based on my experience...

    1. Keep your sri lankan number most providers give roaming facility, incoming calls/sms (including otp's) are free and you can use it for verification. But first ask from your provider and get it confirmed. Because based on country you visit it can change.
    tip: try to use otp via email rather than sms. it's much convienient and i had few problems verifying via sms

    2. Online banking walata rata idan log wenna puluwan oyage transacation karanna puluwan. But for safe side try to inform them that you will be travelling, hadissiye wath oya credit/debit use karanwawanm they can block thinking some fraud. (Banks monitor using your ip).

    3. Again depends on the country samanyen 10,000USD for most countries.

    4. Aagain it depends on your airline (Check your ticket). Checking baggage smanayen for asian/middle east 23KG but for north america 23kg x2 (i could be wrong). Make sure size also fits (lengthxweightxbreadth) airline anuwa wenas wenawa.