Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රට යන්න පෝලිමේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රට යන්න පෝලිමේ

ලංකාවෙ ජොබ් නෑලූනෙ

ඉතින් අපේ අක්කලා කියන්නෙ මාත් මෙහෙ ඉන්නෙ නෑ

මෙහෙ වැඩක් නෑනෙ මෙහෙ ඉ`දලා කිසි දියුණූවක් නෑනෙ

හරි පවු නේද දුක හිතෙනවා.

ඔන්න ඉතින් ඒජන්සි ගානෙ බඩගාලා බඩගාලා රට පැන ගන්නවා

ඊට පස්සෙ ඉතින් තේ එක බීලා කොප්පෙ අම්මට හෝදන්න තියන අක්කලා

ගෙදර මිනිස්සුන්ගෙ කාපු වලං පි`ගං රෙදි ඔක්කොම හෝදනවා

ගෙදර හාම්පුතාගේ පස්ස පැත්ත හෝදන එක ඇර අනිත් සියලූම වැඩ ටික කරගන්නවා

ඔක්කොම කොරලා නොකා නොබී ඉතුරු කරගෙන

ඔන්න ඉතින් කීයක් හරි ගෙදරට එවනවා

ගෙදර එවුන්ටත් මොකද ඉතින් අපේ දුව රට ඉ`දන් සල්ලි එවලනෙ කියලා

සුල්තාන් වගේ වියදම් කරනවා

ඔහොම ඉතින් හෝදලා හෝදලා උයලා කවලා ගෙදර එන දවසට

ඒකිට තරු පේන බඩු ලිස්ට් එක දෙන්නෙ

අපේ සමහරක් හිතන් ඉන්නවනෙ පිටරට බඩු ශෝක්

ඒවා මෙහෙ වගේ නෙමෙයි නිකන්නෙ දෙන්නෙ කියලා

ඔන්න ඉතින් හි`ගන්නගෙ පාත්තරේ වගේ ඉතුරු වෙලා තිබ්බ

සබ්බ සකලමානාවම යනවා ඔය ලිස්ට් එක ගන්න ගියාම

ඔන්න ඉතින් ලංකාවටක් ගොඩබැස්සය කියමුකො

ඊට පස්සෙනෙ හො`ද හරිය තියෙන්න

දැන් ඔන්න එන්නෙ ආය ඉතින් මොනාද බෝනික්කා වගේ

ගෙදර ආපු ගමන් නිල සංචාර පටන් ගන්නවා

අල්ලපු ගෙදර ඉ`දන් පටන් ගත්තම

අ`දුරන පුංචි අම්මගෙ ගෙදරට යනකන්ම ඉතින් ටොපි අරන් යනවා

අනෙ අම්මපා රට ගියා කිවුවම හැම එකාටම මොනාහරි ගේන්න ඕන

ඇයි යකෝ කොට්ට පැදුරුත් විකුනලා රට ගිහින් තමුන්ගෙ මහන්සියෙන්

මැරිලා මැරිලා හම්බකරගෙන එනකොට අහල පහල උන්ට තෑගිත් ගේන්න

ඔන්න ඉතින් දෙයියනේ කියලා නිල සංචාර ඉවර වෙනකොට

අතේ සතේ නෑ. ඔන්න ආයෙ දුවනවා විසා හදන්න

(ඉතිරිය : නැවත මුල සිට කියවන්න)

[QUOTE="$hiñe, post: 12601938, member: 280908"] [b]රට යන්න පෝලිමේ[/b] [CENTER][SIZE=4] ලංකාවෙ ජොබ් නෑලූනෙ[/SIZE] [SIZE=4] ඉතින් අපේ අක්කලා කියන්නෙ මාත් මෙහෙ ඉන්නෙ නෑ[/SIZE] [SIZE=4] මෙහෙ වැඩක් නෑනෙ මෙහෙ ඉ`දලා කිසි දියුණූවක් නෑනෙ[/SIZE] [SIZE=4] හරි පවු නේද දුක හිතෙනවා.[/SIZE] [SIZE=4] ඔන්න ඉතින් ඒජන්සි ගානෙ බඩගාලා බඩගාලා රට පැන ගන්නවා[/SIZE] [SIZE=4] ඊට පස්සෙ ඉතින් තේ එක බීලා කොප්පෙ අම්මට හෝදන්න තියන අක්කලා[/SIZE] [SIZE=4] ගෙදර මිනිස්සුන්ගෙ කාපු වලං පි`ගං රෙදි ඔක්කොම හෝදනවා[/SIZE] [SIZE=4] ගෙදර හාම්පුතාගේ පස්ස පැත්ත හෝදන එක ඇර අනිත් සියලූම වැඩ ටික කරගන්නවා[/SIZE] [SIZE=4] ඔක්කොම කොරලා නොකා නොබී ඉතුරු කරගෙන[/SIZE] [SIZE=4] ඔන්න ඉතින් කීයක් හරි ගෙදරට එවනවා[/SIZE] [SIZE=4] ගෙදර එවුන්ටත් මොකද ඉතින් අපේ දුව රට ඉ`දන් සල්ලි එවලනෙ කියලා[/SIZE] [SIZE=4] සුල්තාන් වගේ වියදම් කරනවා[/SIZE] [SIZE=4] ඔහොම ඉතින් හෝදලා හෝදලා උයලා කවලා ගෙදර එන දවසට[/SIZE] [SIZE=4] ඒකිට තරු පේන බඩු ලිස්ට් එක දෙන්නෙ[/SIZE] [SIZE=4] අපේ සමහරක් හිතන් ඉන්නවනෙ පිටරට බඩු ශෝක්[/SIZE] [SIZE=4] ඒවා මෙහෙ වගේ නෙමෙයි නිකන්නෙ දෙන්නෙ කියලා[/SIZE] [SIZE=4] ඔන්න ඉතින් හි`ගන්නගෙ පාත්තරේ වගේ ඉතුරු වෙලා තිබ්බ[/SIZE] [SIZE=4] සබ්බ සකලමානාවම යනවා ඔය ලිස්ට් එක ගන්න ගියාම[/SIZE] [SIZE=4] ඔන්න ඉතින් ලංකාවටක් ගොඩබැස්සය කියමුකො[/SIZE] [SIZE=4] ඊට පස්සෙනෙ හො`ද හරිය තියෙන්න[/SIZE] [SIZE=4] දැන් ඔන්න එන්නෙ ආය ඉතින් මොනාද බෝනික්කා වගේ[/SIZE] [SIZE=4] ගෙදර ආපු ගමන් නිල සංචාර පටන් ගන්නවා[/SIZE] [SIZE=4] අල්ලපු ගෙදර ඉ`දන් පටන් ගත්තම[/SIZE] [SIZE=4] අ`දුරන පුංචි අම්මගෙ ගෙදරට යනකන්ම ඉතින් ටොපි අරන් යනවා[/SIZE] [SIZE=4] අනෙ අම්මපා රට ගියා කිවුවම හැම එකාටම මොනාහරි ගේන්න ඕන[/SIZE] [SIZE=4] ඇයි යකෝ කොට්ට පැදුරුත් විකුනලා රට ගිහින් තමුන්ගෙ මහන්සියෙන්[/SIZE] [SIZE=4] මැරිලා මැරිලා හම්බකරගෙන එනකොට අහල පහල උන්ට තෑගිත් ගේන්න[/SIZE] [SIZE=4] ඔන්න ඉතින් දෙයියනේ කියලා නිල සංචාර ඉවර වෙනකොට[/SIZE] [SIZE=4] අතේ සතේ නෑ. ඔන්න ආයෙ දුවනවා විසා හදන්න[/SIZE] [SIZE=4] (ඉතිරිය : නැවත මුල සිට කියවන්න)[/SIZE] [SIZE=4]:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:[/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom