රට යන අත

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,783
    2
    54,433
    113
    සිරා ආණ්ඩුව කරපු කාලෙ සැනිටයිසර් දාන්න එහෙම හිතුවෙවත් නෑනෙ

    මාස්ක් දාපු කෙනෙක් දැක්කත් හෙන කලාතුරකින්
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,148
    1,923
    113
    සිරා ආණ්ඩු කල කාලෙත් මට සැනසිල්ලක් දැනුන්නෑනෙ. දේශපාලකයන්ගේ අවුලක්ද මගේ අවුලක්ද මංදා....
     
    • Like
    Reactions: Mr Robot