Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Yesterday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Yesterday at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Wednesday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Wednesday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රට යමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිටරට ඉන්න අපේ කොල්ලෝ මොකද හිතන්නේ? ලංකාවේ ජීවිතේට සාපේක්ෂව පිටරට ජීවිතේ කොහොමද? මම හිතන්නේ රට යන්න හිතන් ඉන්න හැමෝටම වැදගත් වේවි

1. නීතිය ක්‍රියාත්මක වීම ?

රට අනුව තමා මලේ, යුරොප් වල නම් සාදාරනයයි, ඇමෙරිකා, යුඇස්වල නම් යම්තාක් දුරට ඒශියන් උන්ට අඩු සැලකිලි තියනවා. ඉන්දියාවේ, පකිස්තානේ අරාබියේ කියලා වැඩක් නැ.

2. ඔලුව කෙලින් තියාගෙන ජීවත් වෙන්න පුලුවන්ද? (සුද්දෝ එහෙම අපිට ජාතිවාදී විදියට සලකනවා කියල මම අහල තියෙනවා)

ඔව්, 80-90 ගනන්වල එන්ගලන්තෙත් ඔය තත්වේ තිබ්බ, දැනුත් සමහර මිනිස්සු ඉන්නවා හබ බ්‍රවුන් උන්ට කරි මන්චීස් කියන පොරවල්. ඒත් සමස්තයක් හැටියට, උබ ජීවත් වෙන කරන රැකියාව උගත්කම මත සුද්දො උබට සර් කියන්න ලොස් නැ.. ඉස්සර වගේ පන්ති බේද අඩුයි. ගොඩක් අරාබි චීන උන් යුරොප්වල සෙල්ලන් දාන නිසා.

3.වියදම එහෙම ?

ව්යදම තීරනය වෙන්නේ රටේ ආර්තිකය සහා උබ යන වඩේ අනුව. උබ විනොදෙට යනවා නම් යුරොප්, සින්ගා, ජපන් කියන්නේ ඉතාමත් මිල අදික රටවල් ජීවන වියදමට. අයිස්ලන්තේ, නොර්වේ, ඩෙන්මාක් මේ වගේ රටවල විදේසිකයන්ගේ ලිවින් කොස්ට් එක ඉතාමත් ඉහලයි ටුවරිස්ට් පර්පස් නම් ගිහින් ඉන්නේ. නමුත් රැකියාවකට යනවා නම් ලැබෙන වැටුපට අනුව ජීවත්වීම අපහසු නැ.

4.තව ඔය එක එක දේවල්?

තව ඉතින් එක එක දේවල් කියන්නේ, උන්ගේන් (ඔනැම රටක උන්ගෙන් ) අපිට්ය ඉගෙන ගන්න දේවල් බොහොයි. මෙහෙ වගේ ඔෆිස්වල, බොක්කු උඩ,. පාරවල් ගානේ කාලේ කන්න උන්ට වෙලාවක් නැ, ස්ටුඩන්ට් ලොන් වලට ඉගෙන ගන්නේ හැම එකාම, ඒ නිසා උන්ට දියව්, පලයව් කියලා උද්ගොශන කරන්න කාලයක් අවශ්‍යතාවයක් නැ. අදහන්න ඔනා එකම නීතිය තමා පිනටකැම, ආන්ඩුව ඔක්කොම කරන්න ඔනැ, මේක අපේ අයිතිවාසිකම, මේ වගේ දේවල් නම් ඒ රටවල මිනිස්සු ඉතාමවත් අඩුවෙන් තමා දකින්නේ. අයිතිවාසිකමට වඩා යුතුකම ගරුකරනවා.

තමුන් ඉන්න රට / කොච්චරකල් එහෙ ජීවත් වෙනවද? වගේ දේවලුත් එක්ක දැම්මොත් හැමෝටම ප්‍රයෝජනවත් වෙයි

ඒක එක හේතු වලට එක එක රටවල ජීවත් වෙලා තියනවා පැය 24 ඉදන් මාස 6 දක්වා. ඒ දේවල්වලින් මම ඉගෙන ගත්තු දේ තමය්. අපිට ලන්කාවේ මිනිස්සු හැටියට කම්මැලි වෙලා, දියුනුවක් නැත්තේ අපිට සැප වැඩියි.. තුන්සියහැටපස් දවසේම අපිට ඉර අව්ව තියනවා, ඒත් ගොඩක් උන්ට එහෙම නැ, සමර් එකට ඉන්න බැ රස්නෙයි. ඒ කාලේට වෙනම ඇදුම් ඔනා, වින්ටර් එකට ඉන්න බැ සීතලයි, ඒ කාලෙට තව ඇදුම්. මේවා නිකන් පාත් වෙන්නේ නැ, හම්බ නොකලොත් වැඩ නොකලොත් සීත කාලෙට කන්න නැ. ඒක නිස මිනිස්සුන්ට ටාගට් තියනවා. කරන්න වැඩ තියනවා. අපිට 356 දවසම එක වගේ නිසා, බයිලයක් ගහලා අනුන්ගේ කුනක් කියවලා බොක්කුවක් උඩත වෙලා කාලේ කනවා.

[QUOTE="Screw SL, post: 16727472, member: 455444"] [SIZE=4][COLOR=Red]පිටරට ඉන්න අපේ කොල්ලෝ මොකද හිතන්නේ? ලංකාවේ ජීවිතේට සාපේක්ෂව පිටරට ජීවිතේ කොහොමද? මම හිතන්නේ රට යන්න හිතන් ඉන්න හැමෝටම වැදගත් වේවි :yes: 1. නීතිය ක්‍රියාත්මක වීම ?:yes:[COLOR=Black] රට අනුව තමා මලේ, යුරොප් වල නම් සාදාරනයයි, ඇමෙරිකා, යුඇස්වල නම් යම්තාක් දුරට ඒශියන් උන්ට අඩු සැලකිලි තියනවා. ඉන්දියාවේ, පකිස්තානේ අරාබියේ කියලා වැඩක් නැ. [/COLOR] 2. ඔලුව කෙලින් තියාගෙන ජීවත් වෙන්න පුලුවන්ද? (සුද්දෝ එහෙම අපිට ජාතිවාදී විදියට සලකනවා කියල මම අහල තියෙනවා) :oo: [COLOR=Black]ඔව්, 80-90 ගනන්වල එන්ගලන්තෙත් ඔය තත්වේ තිබ්බ, දැනුත් සමහර මිනිස්සු ඉන්නවා හබ බ්‍රවුන් උන්ට කරි මන්චීස් කියන පොරවල්. ඒත් සමස්තයක් හැටියට, උබ ජීවත් වෙන කරන රැකියාව උගත්කම මත සුද්දො උබට සර් කියන්න ලොස් නැ.. ඉස්සර වගේ පන්ති බේද අඩුයි. ගොඩක් අරාබි චීන උන් යුරොප්වල සෙල්ලන් දාන නිසා. [/COLOR] 3.වියදම එහෙම ? :rolleyes: [COLOR=Black]ව්යදම තීරනය වෙන්නේ රටේ ආර්තිකය සහා උබ යන වඩේ අනුව. උබ විනොදෙට යනවා නම් යුරොප්, සින්ගා, ජපන් කියන්නේ ඉතාමත් මිල අදික රටවල් ජීවන වියදමට. අයිස්ලන්තේ, නොර්වේ, ඩෙන්මාක් මේ වගේ රටවල විදේසිකයන්ගේ ලිවින් කොස්ට් එක ඉතාමත් ඉහලයි ටුවරිස්ට් පර්පස් නම් ගිහින් ඉන්නේ. නමුත් රැකියාවකට යනවා නම් ලැබෙන වැටුපට අනුව ජීවත්වීම අපහසු නැ. [/COLOR] 4.තව ඔය එක එක දේවල්? [COLOR=Black]තව ඉතින් එක එක දේවල් කියන්නේ, උන්ගේන් (ඔනැම රටක උන්ගෙන් ) අපිට්ය ඉගෙන ගන්න දේවල් බොහොයි. මෙහෙ වගේ ඔෆිස්වල, බොක්කු උඩ,. පාරවල් ගානේ කාලේ කන්න උන්ට වෙලාවක් නැ, ස්ටුඩන්ට් ලොන් වලට ඉගෙන ගන්නේ හැම එකාම, ඒ නිසා උන්ට දියව්, පලයව් කියලා උද්ගොශන කරන්න කාලයක් අවශ්‍යතාවයක් නැ. අදහන්න ඔනා එකම නීතිය තමා පිනටකැම, ආන්ඩුව ඔක්කොම කරන්න ඔනැ, මේක අපේ අයිතිවාසිකම, මේ වගේ දේවල් නම් ඒ රටවල මිනිස්සු ඉතාමවත් අඩුවෙන් තමා දකින්නේ. අයිතිවාසිකමට වඩා යුතුකම ගරුකරනවා. [/COLOR] තමුන් ඉන්න රට / කොච්චරකල් එහෙ ජීවත් වෙනවද? වගේ දේවලුත් එක්ක දැම්මොත් හැමෝටම ප්‍රයෝජනවත් වෙයි :yes::yes: [/COLOR][/SIZE] [SIZE=4]ඒක එක හේතු වලට එක එක රටවල ජීවත් වෙලා තියනවා පැය 24 ඉදන් මාස 6 දක්වා. ඒ දේවල්වලින් මම ඉගෙන ගත්තු දේ තමය්. අපිට ලන්කාවේ මිනිස්සු හැටියට කම්මැලි වෙලා, දියුනුවක් නැත්තේ අපිට සැප වැඩියි.. තුන්සියහැටපස් දවසේම අපිට ඉර අව්ව තියනවා, ඒත් ගොඩක් උන්ට එහෙම නැ, සමර් එකට ඉන්න බැ රස්නෙයි. ඒ කාලේට වෙනම ඇදුම් ඔනා, වින්ටර් එකට ඉන්න බැ සීතලයි, ඒ කාලෙට තව ඇදුම්. මේවා නිකන් පාත් වෙන්නේ නැ, හම්බ නොකලොත් වැඩ නොකලොත් සීත කාලෙට කන්න නැ. ඒක නිස මිනිස්සුන්ට ටාගට් තියනවා. කරන්න වැඩ තියනවා. අපිට 356 දවසම එක වගේ නිසා, බයිලයක් ගහලා අනුන්ගේ කුනක් කියවලා බොක්කුවක් උඩත වෙලා කාලේ කනවා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom