පිටරට ඉන්න අපේ කොල්ලෝ මොකද හිතන්නේ? ලංකාවේ ජීවිතේට සාපේක්ෂව පිටරට ජීවිතේ කොහොමද? මම හිතන්නේ රට යන්න හිතන් ඉන්න හැමෝටම වැදගත් වේවි 
1. නීතිය ක්රියාත්මක වීම ?
2. ඔලුව කෙලින් තියාගෙන ජීවත් වෙන්න පුලුවන්ද? (සුද්දෝ එහෙම අපිට ජාතිවාදී විදියට සලකනවා කියල මම අහල තියෙනවා)
3.වියදම එහෙම ?
4.තව ඔය එක එක දේවල්?
තමුන් ඉන්න රට / කොච්චරකල් එහෙ ජීවත් වෙනවද? වගේ දේවලුත් එක්ක දැම්මොත් හැමෝටම ප්රයෝජනවත් වෙයි