රට රටවල් වල මේ දෙකේ යූසේජ් එක වෙනස් නේද?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    tampon vs pads

    Pads are the globally dominant menstrual product, favored for comfort and ease of use, while tampon usage varies significantly by region, with highest consumption in the U.S. and Germany (around 90+ per year per woman)
    ඕකට එක හේතුවක් ලංකාව වගෙ රටවල් වල virginity බලන එක. ඒ නිසා බඳීන්න කලින් හිල අස්සෙ මුකුත් ඔබන්නෙ නෑ. අනිත් එක තමා ගෑනුන්ට ඒක අස්සෙ මොකක්හරි ඔබන එකට වඩා උඩින් තියන එක ලේසි ඔය ටොපික් එක තාම taboo සීන් එකක් නිසා
     
    • Like
    Reactions: AnuradhaRa

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,151
    4,019
    113
    Several uses. Apart from the regular uses, you can use a pad as a seal pad (cut a small piece else you'll need a few bottles of ink), a table wipe, floor cleaner, shoe buffer(pluck a bit) etc.
    Tampon you can use as an earplug, nose plug when bleeding, to clean narrow spaces between, etc
    So yes, different uses, according to your creativity. 😂
     
    • Haha
    Reactions: AnuradhaRa