රට රට වල අග නගර. . . . . .

banda_

Member
Dec 4, 2012
196
115
0
Colombo
රට රට වල අග නගර. . . . . .

කොටු 4 පිරුන ගමන් ම මේ වැඩේ පටන් ගත්තත්. . . අද තමයි හරියටම ඉවර කලේ...
හෙන කට්ටක් කෑවා මේක හදන්න. . . මම හොයල බලපු විදිහට මේ වගේ document එකක් internet එකේ නැහැ..
ඒ කිව්වේ මේ වගේ list එකක් නැහැ....
ඉතින්,,,, මම උඹල හැමොගෙන් ම ඉල්ලන්නේ මෙච්චරයි සහෝ.....
මේක ප්‍රින්ට් කරලා උඹලගේ ඉගෙන ගන්න මල්ලියෙක් ට නoගියෙක්ට දරුවෙක් ට දීපන්. . .
මේක උන්ට useful වෙයි. . .




31086731.jpg


34125908.jpg


92473935.jpg


10844054.jpg



රේප්+ එපා . . . . BUMP දාපල්ලා. . . . එච්චරයි. . . .
(sorry වේවා. . . මේක හරියට පෙන්නේ නැති එකට. PM එකක් දාහල්ල, මම word file එවන්නම්. . . )



මගේ අනිත් එව්වා මෙතන ඇති. . . . .


සමනළුන් ගැන මොනවද දන්නේ. . . . - http://www.elakiri.com/forum/showthread.php?t=1524522

පංච මහා විල් - http://www.elakiri.com/forum/showthread.php?t=1527542

ඉබි මස් කනවද? කාලා තියෙනවද? එහෙනම් කියවන්න. . - http://www.elakiri.com/forum/showthread.php?t=1514333

කරදියේ කඩු කාරයා - http://www.elakiri.com/forum/showthread.php?t=1527816

කබල්ලෑවා . . . . http://www.elakiri.com/forum/showthread.php?t=1529666

G - 8 -- http://www.elakiri.com/forum/showthread.php?t=1531697
 

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
හොද ප්‍රයෝජනවත් වැඩක් මචන්.. අරවා දෙන්න තාම බෑ.. කලින් දීලා ඇති...