රට ලොක්ඩවුන් කරනවාද නැද්ද? තීන්දුව අද

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    පවතින තත්ත්වය හමුවේ රට වසා දැමීමක් සිදුකරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් අද (13) දිනයේ තීන්දු කිරීමට නියමිතව ඇත.

    ආණ්ඩුවේ බලධාරීන් සහ සෞඛ්‍ය ප්‍රධානීන් අතර මෙම සාකච්ජාව අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.

    මේ වනවිට සෞඛ්‍ය අංශ අවධාරණය කොට ඇත්තේ අවම වශයෙන් සති 2කට හෝ රට වසා දැමිය යුතු බවකි.

    නමුත් ආණ්ඩුව මේ සම්බන්ධයෙන් මෙතෙත් යහපත් ප්‍රතිචාරයක් දක්වා ‌නොමැත.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,639
    25,999
    113
    China කියන දෙයක් තමයි. චීනෙට බැන්නා නේද, එහෙනම් තව බිලි දෙන්න වෙනවා.
     
    • Like
    Reactions: NRTG

    planner123

    Well-known member
  • May 22, 2018
    8,980
    15,435
    113
    ඕව් ඔව්... ඔහොම කතාවක් ඇහුනා. අර වෙඩිම ඉවර උනාම සාකච්චා සාර්ථක වෙනවා කියලා.........
    Kaage wedima da ?
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    වයින් ස්ටෝර්ස් වහයිද? සීල් අරක්කු ටිකක් ස්ටොක් කරගන්න ඕනි විජහට
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,304
    34,976
    113
    සුමනදාස තවම නැකත දීලා නැහැ
    ඇත්තටම දැන් සුමනයා පේන්නවත් නෑනේ. ඉස්සර රාජකී්‍ය දෛවඥයා නේද?
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,364
    9,160
    113
    Around the world
    ඇත්තටම දැන් සුමනයා පේන්නවත් නෑනේ. ඉස්සර රාජකී්‍ය දෛවඥයා නේද?
    ඔව්, ඇයි පොර කිව්වා නේ මල්වානේ ඉඩම බැසිල්ට සම්බන්ධයි කියල. ගේ හදනකොට නැකත් හදන්න මුල්ගල තියන්න බැසිල්ගේ වයිෆ් පුෂ්පා ආවා කියල ඒ හින්ද අවුල් ඇති
     
    sarinda100

    Well-known member
  • Feb 13, 2010
    1,708
    545
    113
    colombo
    meka pisa kiyala dana danat minissu katire gahuwa ne, meka thanikarama pissek. mu rata wahane nam nati wewi, api homotama thani thaniwa curfew dagana we e wage
     
    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    තීන්දුව ගන්න කමිටුව -> නන්දසේන, ශවේන්ද්‍ර, දිලිත් ජයවීර, දම්මික පෙරේරා, ඉශාර නානායක්කාර
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    පවතින තත්ත්වය හමුවේ රට වසා දැමීමක් සිදුකරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් අද (13) දිනයේ තීන්දු කිරීමට නියමිතව ඇත.

    ආණ්ඩුවේ බලධාරීන් සහ සෞඛ්‍ය ප්‍රධානීන් අතර මෙම සාකච්ජාව අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.

    මේ වනවිට සෞඛ්‍ය අංශ අවධාරණය කොට ඇත්තේ අවම වශයෙන් සති 2කට හෝ රට වසා දැමිය යුතු බවකි.

    නමුත් ආණ්ඩුව මේ සම්බන්ධයෙන් මෙතෙත් යහපත් ප්‍රතිචාරයක් දක්වා ‌නොමැත.
    57A244F9-E875-451E-8AC1-48FEF2CFA2C1.jpeg