පූර්ණ ලොක්ඩවුන් කිරීමකට සාකච්චා..

amazsin

Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    දවසට 1300 ගානේ මැරෙන රටේ ඉඳන් අනික් උන්ට බණ කෙලිනවා. මොන ජීවිතද බං🤣🤣

    දවසට 1300 ගානේ මැරෙන රටේ ඉඳන් අනික් උන්ට බණ කෙලිනවා. මොන ජීවිතද බං🤣🤣
    ඒක තමයි මම කීවේ.ලංකාවේ දවසකට දාහක්වත් මැරෙනකම් ලොක් ඩවුන් එකක් ඕන නෑ.ලංකාවේ මහ ලොකුවට අසාධ්‍යය ලෙඩ්ඩු නෑ.දවසකට 3-4ක් කියන්නේ ගනන් ගන්න ඕන නැ.එංගලන්තේ මැරෙන්න හේතුව මෙහේ දේශගුනය .ෆ්ලූ එකක් මෙහේ යන්නේ වින්ටර් කාලයට විතරයි.සමර් කාලය තුල දකින්න නැත.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,387
    30,218
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    අනේ උඹයි උඹේ එංගලන්තෙයි.🤣🤣
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113

    දෑන් ලොක් ඩවුන් කරලා තේරුමක් නෑ. ඒත් තද සීමා පනවන්න වෙනවා. පුලුවන් හෑමෝම ගෙවල් ඉදන් වෑඩ කරන්න ඕනේ. ඔය ලයිසන් අලුත් කරන ඒවා වගේ වෑඩ කල් දාලා දෙන්න ඕනේ. ට්‍රිප් තහනම් එකතු වීම් තහනම්, මගුල් මල ගෙවල් වලට තද සීමා දාන්න ඕනේ. පන්සල් පල්ලි කෝවිල් තහනම් ප්‍රදේශ කරන්න වෙනවා. ටියුෂන් පන්ති වානා. පාසල් 11 වසර ළමයින්ට විතරයි. සති දෙකකට තදම සීමා දාලා බලන්න ඕනේ. හුගක් පෑතිරෙන තෑන් නම් වෙන් කරලා වහන්නම වෙනවා. ඉක්මනට වෑක්සීන් එක ගේන්න වෙනවා
    උඩින් තියෙන්නෙ කරන්න ඕනා දේ
    මිනිස්සුන්ට වගේ වෛරස් වලටත් බොරු කරන්න ගිහින් අනාගන්නෙ. සීමා පනවනවනම් ඔක්කොටම එකවගේ තියෙන්න ඕන. නිකන් එකෙක්ට මල ගෙවල් බෑ මගුල් බෑ යාලුවන්ට බිස්නස් කාරයන්ට සීමාවක් නැතුව මිනිස්සු රැස් කරන්න පුලුවන්.
    ඊයෙ මීමුරේ එක පොදියට මිනිස්සු කීදාහක් ගාල්කරල තිබ්බද ඒවට කොරෝනා වෛරස් බයට එතනට යන්නැද්ද?

    ටිවි දාල බලපන් රෙනෝගෙ දිලිත්ගෙ ස්ටුඩියෝ වල මාස්ක් නැතුව සියගනන් එකට අහුරල ආන්ඩුවෙ චැනෙල් නිසා වයිරස් එතනට එන්න බය ද.. කෝ මේ පාරෙ විතරක් මාස් එක නැති හිගන්නා අල්ලල හිරේ දාන අයගෙ එක නීතිය.

    රට වහන් නෑ කොහොමත් යාලුවගෙ බිස්නස් කැඩෙන නිසා. ශවේන්ද ගෙවල් වලට ගිහින් ඔක්කොටම ඉන්ජෙක්ශන් විදින්න කියයි හෙට ඉදන්ම. මේ ආන්ඩුව කොහොමත් දොස්තර උපදෙස් අහන් නෑ හමුදාව දාලම ගස්යි වැක්සීන්
    ආන්ඩුව සන්වර්දනේ කියන්නෙ රටවල් කාන්තාර කරල තට්ටු බීල්ඩින් ගහන එකට
    😀😀😀
    මේ තියෙන්නෙ ඇත්තටම වෙන දේ
    ------ Post added on Feb 14, 2021 at 5:52 PM
     
    Last edited:
    • Like
    Reactions: malakadss

    shenat

    Well-known member
  • May 13, 2007
    58,785
    87,211
    113
    ආශ්චර්යමත් රටක
    දෑන් ලොක් ඩවුන් කරලා තේරුමක් නෑ. ඒත් තද සීමා පනවන්න වෙනවා. පුලුවන් හෑමෝම ගෙවල් ඉදන් වෑඩ කරන්න ඕනේ. ඔය ලයිසන් අලුත් කරන ඒවා වගේ වෑඩ කල් දාලා දෙන්න ඕනේ. ට්‍රිප් තහනම් එකතු වීම් තහනම්, මගුල් මල ගෙවල් වලට තද සීමා දාන්න ඕනේ. පන්සල් පල්ලි කෝවිල් තහනම් ප්‍රදේශ කරන්න වෙනවා. ටියුෂන් පන්ති වානා. පාසල් 11 වසර ළමයින්ට විතරයි. සති දෙකකට තදම සීමා දාලා බලන්න ඕනේ. හුගක් පෑතිරෙන තෑන් නම් වෙන් කරලා වහන්නම වෙනවා. ඉක්මනට වෑක්සීන් එක ගේන්න වෙනවා
    Meka tamai karanna ona. Wfh puluwan hamotama ehema karanna kiyanna ona aniwaryenma.

    Hamathanama 1.5 m distance aniwarya karanna ona. Kare Natnam fines denna ona. Wedak nathuwa eliyata yana unta on the spot fines denna kramayak haduwanam oka control wei. ID number eka anuwa hari eliyata yana dawasak denna ona.
     
    • Like
    Reactions: malakadss
  • Feb 1, 2014
    1,955
    401
    83
    කොළඹ
    Oya tika maha harakta therenne nane ban.....really true and practical Agreed with You
    දෑන් ලොක් ඩවුන් කරලා තේරුමක් නෑ. ඒත් තද සීමා පනවන්න වෙනවා. පුලුවන් හෑමෝම ගෙවල් ඉදන් වෑඩ කරන්න ඕනේ. ඔය ලයිසන් අලුත් කරන ඒවා වගේ වෑඩ කල් දාලා දෙන්න ඕනේ. ට්‍රිප් තහනම් එකතු වීම් තහනම්, මගුල් මල ගෙවල් වලට තද සීමා දාන්න ඕනේ. පන්සල් පල්ලි කෝවිල් තහනම් ප්‍රදේශ කරන්න වෙනවා. ටියුෂන් පන්ති වානා. පාසල් 11 වසර ළමයින්ට විතරයි. සති දෙකකට තදම සීමා දාලා බලන්න ඕනේ. හුගක් පෑතිරෙන තෑන් නම් වෙන් කරලා වහන්නම වෙනවා. ඉක්මනට වෑක්සීන් එක ගේන්න වෙනවා
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    මුන් කරන්න ඕනි කාලේ කලේ නෑ වේස හැත්ත. දැන් රෙද්දක් කියනවා. ඒ මදිවට සංචාරකයොත් දාගෙන් ඩෙඟා නැටුවා. මෙච්චර මේක ව්‍යාප්ත උනේ හිතුවක්කාර මෝඩ තීරණ නිසා
     
    • Like
    Reactions: shenat

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,970
    10,572
    113
    ආශික්ලන්තෙ
    ලොක්ඩවුන් කරනව කියලා ප්‍රචාරය යවනවා..ඊට පස්සේ share මාකට් එක බහිනවා..ඊට පස්සේ ආපහු නග්ගනවා..ආ මෙන්න ලෝකල් ඉන්වෙස්ටර්ලා බැහලා..එන්න එන්න..ඔයාලත් ඇවිල්ලා ඉන්වෙසට් කරන්න..pump dump දාගෙන ආතල් එකේ ඉන්නවා:lol:
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113

    රටම අගුළු දාන්නේ නෑනේ නෑ​

    image_d4f9aefa96.jpg

    කොරෝනා වයිරසයේ නව ප්‍රභේදයක් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ වලින් වාර්තා වන නමුත් රට සම්පූර්ණයෙන්ම අගුළු දැමීමේ සූදානමක් නැතැයි කොරෝනා වසංගතය වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    නව ප්‍රභේදය හේතුවෙන් රටම අගුළු දැමිය හැකිද යන්න පිළිබඳව පළවන මාධ්‍ය වාර්තා සහ කටකතා ප්‍රතික්ෂේප කරමින් යුද හමුදාපතිවරයා එසේ පැවසීය. කෙසේ වෙතත් කොරෝනා වයිරසය පාලනය කිරීම හා වැළැක්වීම සඳහා සෞඛ්‍ය අංශයේ උපදෙස් අනුව අවශ්‍ය පියවර ගන්නා බවද ජෙනරාල් සිල්වා මහතා පැවසීය.

    පසුගිය සතියේ එක්සත් රාජධානියේ ව්‍යාප්තව ඇති නව ප්‍රභේදය ශ්‍රී ලංකාවෙන්ද හමුවි ඇති බව සෞඛ්‍ය බලධාරීහු කියති. එය ඉහළ සම්ප්‍රේෂණ හැකියාවක් ඇති වයිරසයක් බවට සෞඛ්‍ය නිලධාරීහු අනතුරු ඇඟවති.
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    හම්බෝ වහන්නනම් එපෝව්..දිලිත්ගෙ උදගන්ගගෙ රෙනෝගෙ සේනාගෙ බිස්නස් තියෙනෝ
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    කොරොනා කියන්නේ ඝර්ම කලාපයට ලොකු වසංගතයක් නෙවෙයි.වයසක අය මැරෙන ලෙඩක් වසංගතයක් ලෙස දැකීම වැරද්දක්.වයසට ගියාම හෙම්බිරිස්සාවකින් උනත් මැරෙන්න පුලුවන්.ඉස්සර කාලේ වගේ වයස 35 වෙනකොට මැරිලා යනවනම් මිනිස්සුන්ට හුගක් ප්‍රශ්න අඩුයි
     
    • Like
    Reactions: kasun_kbp

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,387
    30,218
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කොරොනා කියන්නේ ඝර්ම කලාපයට ලොකු වසංගතයක් නෙවෙයි.වයසක අය මැරෙන ලෙඩක් වසංගතයක් ලෙස දැකීම වැරද්දක්.වයසට ගියාම හෙම්බිරිස්සාවකින් උනත් මැරෙන්න පුලුවන්.ඉස්සර කාලේ වගේ වයස 35 වෙනකොට මැරිලා යනවනම් මිනිස්සුන්ට හුගක් ප්‍රශ්න අඩුයි
    කොරෝනා පටන්ගන්නකොටම ෆැමිලි ඩොක්ට කිව්වේ කොරෝනා නැතත් කොහොමත් මිනිස්සු බර ගානක් සීත කාලේ නිව්මෝනියා නිසා මැරෙනවා කියලා.
     
    • Like
    Reactions: kasun_kbp

    HasikaK 89

    Member
    Dec 15, 2020
    8
    4
    3
    37
    Moratuwa
    ලංකාවට ආය ලොක් ඩවුන් එකක් කරොත් පුකෙන් යන්න වෙන්නේ.ඒක නිසා කවුරු කොහොම හිතුවත් ආපහු ලොක් ඩවුන් කරන්න බෑ.රට පුරාම විශාල කොරොනා ව්‍යාප්තියක් යනවා.කොරොනා ව්‍යාප්ත වුනාට වෙන රටවල අව්ගේ බ්‍රපතල රෝගීන් විශාල වශයෙන් නෑ.50-60ක් වත් නෑ.මරන දවසකට 3-4 වගේ.මේ අනුව බැලුවම එය ලොකු අභියෝගයක් නෙවෙයි.
    පුකෙන් යන්න වෙනවා නම් තමා
     
    • Like
    Reactions: kasun_kbp