ලොක් ඩවුන් කරන්ඩ පුලුවන් නම් හොදයි .හැබැයි රටේ දුප්පත් ම මිනිස්සු කන්ඩ නැතිව මැරෙයි.
කඩ වල දවස් පඩියට වැඩ කරන උන්, පොලේ එලවලු විකුනන උන් , සැලූන් එකක් කරන උන් , දවස් පඩියට driving ,කුලී වැඩ කරන උන්, පොඩි ගාමන්ට් එකක් ,පොඩි factory එකක් සුලුවට කරන උන් සහ ඒවගෙ වැඩ කරන උන්, ස්වීප් විකුනන උන් ............................
Super market එක්කින් cart එකක් පිරින්ඩ බඩු පුරවන් ගිහින් ගෙදරට වෙලා කකා බිබී ඉන්ඩ තරම් මේ රටේ 80%කගෙම ජීවිත සුන්දර නෑ බන්. රජයේ සේවකයො ටිකයි මාසෙට ගාන පඩිය වැටෙන උන්ටයි ,සල්ලි ඉතුරු කරල තියෙන උන්ටයි survive වෙන්ඩ පුලුවන් වෙයි. ඒත් ඔය ලොක් ඩවුන් කිරිල්ල දිගටම කරන්ඩ බෑ ලන්කාව වගේ රටකට .
මෙහෙම ගියොත් අර උඩ කිව්ව ලිස්ට් එකේ උන් ඇගේ පතේ හයියෙන් තියෙන උන්ගෙන් හොරාකාල ජීවත් වෙන්ඩ බලන තත්වෙ ට එයි.