පිලියන්දල වගේ කරයි, සෞඛ්‍ය අංශ කිව්වට වැහුව, ලොකුගේ කිව්ව ඇරිය... හිතහන් කොරෝනා වගෙ දෙයක් වේලත් ලොක්කට ඔහොම කරන්න පුලුවනම්, අනික් ඒවා ගැන කවර කතාද