රට වසා දැමීමේ තීරණය අද සවස වුවත් ගත හැකි බව – කෙහෙළිය රඹුක්වැල්ල කියයි

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,394
    12,674
    113
    Piliyandala
    පිලියන්දල වගේ කරයි, සෞඛ්‍ය අංශ කිව්වට වැහුව, ලොකුගේ කිව්ව ඇරිය...

    හිතහන් කොරෝනා වගෙ දෙයක් වේලත් ලොක්කට ඔහොම කරන්න පුලුවනම්, අනික් ඒවා ගැන කවර කතාද
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    තව ලෙඩ්ඩු දාන්ඩ පුලුවන් ඇදන් තියන තැන් හදනවලු. යකෝ රටේ මිනිස්සුන්ට කොරෝන හදවල ඔව්ව කරල වැඩක් තියනවද? හොස්පිටල් හදන එක හොදයි. ඒත් මේ වගේ ගොන් විදිහට ?