රට වහන්නේ නෑ..දැඩි සංචරණ සීමා පනවනවා.

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,497
    47,622
    113
    රට වසා දැමීමක් නොකරන නමුත්, සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ( 17) රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

    රට වසා දැමීමක් කළහොත් ආර්ථිකය පවත්වාගෙන යා නොහැකි බවත්, එදිනෙදා ජීවනෝපාය සරිකර ගන්නා පිරිස් දැඩි අර්බුදයකට මුහුණ දෙන බවත්, ජනාධිපතිවරයා සඳහන් කර ඇත .

    කෝවිඩ් වසංගතය පාලනය සඳහා එන්නත්කරණය කඩිනමින් කළ යුතුව ඇතැයි පවසා ඇති ජනාධිපතිවරයා ඒ සඳහා අවශ්‍ය සියලු පියවර ගනිමින් සිටින බවද සඳහන් කර ඇත .
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    මට හිත‌ෙන්නේ නම් එදිනෙදා ජීවනෝපාය සරිකර ගන්නා පිරිස් දැඩි අර්බුදයකිිින් වලපල්ලටම යවන වැඩපිලිව‌ෙලක් ක්‍රියාත්මක කරනවා කියලයි..
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,314
    34,986
    113
    මොකක්ද බං සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කරනවා කීන්නේ?
     
    • Like
    Reactions: NRTG

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,914
    1,223
    113
    සල්ලි තියෙන අය කෝමත් බේරෙනවා. අමාරුවෙන් කීයක් හරි හොයාගන්න උන්ගෙ පවුල් වල උන් මැරිලා යනවා. සල්ලි තියෙන අයට ගෙවල් වලට වෙලා බේරිලා හිටියෑකිනෙ කෝමත්. අපි ඉතින් පාරට බහින්නම වෙනවා කීයක් හරි හොයාගන්න.
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    අතවශ්‍ය සේවා හා ආයතන ටික පවත්වාගෙන ගියානම් ඉවරයි
     
    • Like
    Reactions: NRTG

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,541
    10,388
    113
    එකම දේ නේදා ආයි ආයි වෙනස් කර කර කියන්නේ
     
    • Like
    Reactions: NRTG

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මිනිස්සු බල්ලො වගේ මැරෙන්න ඇරල පවත්වගන්න ආර්ථිකයක් මොකටද නන්දේ?මිනිස්සු ලුණුයි බතුයි කාල හරි ඉන්නවා.සති දෙකකට විතර වහලා මරණ ගාන අඩු කර ගනින් උද්දච්ච නොවී.
     
    • Like
    Reactions: isurusam

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    මාස 2කට කර්ෆියු දාල රට වැහුව නන් ඉවරයි
    හම්බකරන් කන්නත් ජීවත් වෙලා ඉන්න එපැයි, මාස 2ක් වැහුව කියල බඩගින්නෙ මැරෙන්නෙ නෑ, ආර්තිකෙ වැටෙන්නෙත් නෑ.
    පොඩි මිනිහට කවිරු හරි කන්න ගෙනත් දෙනවනෙ අපේ රටේ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    එදිනෙදා වැඩ කරන මිනිස්සුන්ට මුගේ මාර ආදරයක් තියෙන්නේ මිරිහානේ හන්දියේ වැඩේ රෝල්ස් කරයවනේ හැමදාම දකින්නේ
     
    • Wow
    Reactions: Die-hard

    Maskoora

    Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    එදිනෙදා වැඩ කරන මිනිස්සුන්ට මුගේ මාර ආදරයක් තියෙන්නේ මිරිහානේ හන්දියේ වැඩේ රෝල්ස් කරයවනේ හැමදාම දකින්නේ
    කියලා වැඩක් නෑ.
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,126
    22,221
    113
    ගම මහනුවරයි
    සල්ලි තියෙන අය කෝමත් බේරෙනවා. අමාරුවෙන් කීයක් හරි හොයාගන්න උන්ගෙ පවුල් වල උන් මැරිලා යනවා. සල්ලි තියෙන අයට ගෙවල් වලට වෙලා බේරිලා හිටියෑකිනෙ කෝමත්. අපි ඉතින් පාරට බහින්නම වෙනවා කීයක් හරි හොයාගන්න.
    eka aththa... habai hariyata mask ekak wath danne naththe oya na kiyana ayamai... hodata hoyala balanta...
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,267
    27,979
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඒක නම් ලොකු දෙයක්.
    නැත්තම් උදේට වෝක් එකක්වත් යන්න නෑ කියන්නේ එපා වෙනවා.
     

    Similar threads