රට වැසියා ගැන නොහිතන

praskruz

Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    රට වැසියා ගැන නොහිතන

    ලිප්ටන් වටරවුම සහ අවට ඔක්කොම බ්ලොක්. ඒ අතරේ මට තේරිච්ච දේ තමයි රටේ නායකයෝ කියන උන් කොච්චර කපටි සහ අර්ත්මර්තකාමීද කියන එක.

    මහින්ද පාගමනක් පටන්ගත්ත, එකේ සෙනග පුම්බල පෙන්නන්න උ පොඩි හයිඩ් පිට්ටනිය තෝරගත්ත.එතකොට රනිල ඉක්මනට ඒක හදනවා වගේ පෙන්නලා ඒක බ්ලොක් කළා. එකල්ල තියෙන ලොකුම පිට්ටනි දෙකක් දුන්න(ගෝල් පෙස් සහ කැම්බල්) එතකොට මහින්ද දැනගත්ත එකේ ගියොත් සෙන්නග පොඩ්ඩක් වෙලා පේනවා කියල.ඒ හින්ද ඌ ලිප්ටන් වටරවුම තෝරගත්ත. මිනිස්සු පාරේ විඳවනවා

    අම්මප මුන්ගේ මොළ රට දියුණු කරන්න යෙදෙව්වනම් අපිත් කොච්චර ඉස්සරහට යයිද ?