රට වෙනුවෙන් මේක බලන්න...

bootboy

Member
Mar 2, 2014
2,513
76
0
Sydney,NSW
රට වෙනුවෙන් මේක බලන්න...

මට මේක යාලුවෙක් එව්වේ...මමත් ගිහින් බැලුවම ඇත්ත තමා..මේක කොහොමද අයින් කරන්නේ ? දැක්කම දුක හිතුන මචන්...:dull::dull::dull:

http://en.wikipedia.org/wiki/List_of_wars_involving_Sri_Lanka


war.jpg
 

sadun52

Active member
  • Feb 27, 2008
    646
    67
    28
    adooo me dan eka ain kerela..ehema kale kohomada? niyama wadak kauru unath kale..thanks..:yes:

    කවුරු හරි අහක් කරල.

    උඩ තියෙනව Edit කියල. එ්කෙන් අහක් කරල දාන්න පුළුවන්.
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    යකො විකිපිඩියා වල තියෙන එවා එච්චර ගනන් ගන්න එපා, ඔනි වැද්දෙකුට ඔවා වෙනස් කරන්න පුලුවන්
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,967
    1
    9,781
    113
    Gampaha
    මචන් දැන් මෙතන ජාතිවාදෙ අවුස්සන්න එපා. ඔය අන්තිම තුරුම්පු ගහන්නෙ.
     

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    මොන හුයන්නක් ද මේ?:angry::angry:

    P.S. ඒක ඉවත් කර ඇත :yes::yes:
     
    Last edited: