Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රට සති 2කට වැසිය යුතුයි.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Corona : ලංකාවේ තත්වය භායනකයි.. ඉතාලියේ ආරම්භයට වඩා දරුණුයි.. අලුත් අවුරුද්ද මලගමක් නොකර LockDown කරන්න..- රජයේ වෛද්යවරුන් දැඩිව කියති..

පුත්තලම දිස්ත්රික්කය ඇතුළු තවත් පොලිස් බල ප්රදේශ කිහිපයකට පනවන ලද ඇඳිරි නීතිය අද පෙරවරුවේ ඉවත් කිරීම සම්බන්ධයෙන් විරෝධය දක්වන බව රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

කොරෝනා වෛරසය ව්යාප්ත වෙමින් ඇති මොහොතක මෙහි වගකීම භාර ගන්නේ කවුදැයි සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා පැවසීය.

මෙය වසංගත රෝග මර්ධනයේ විද්යානුකුල ක්රමවේදය නොවන බවත් ඒ සදහා උපදෙස් දුන් සෞඛ්ය බලධාරීන් කවුරුන්දැයි ඔහු ප්රශ්ණ කලේය.

යම් හෙයකින් එසේ ඇදිරි නීතිය ඉවත් කරන්නේ නම් එම ප්රදේශය LockDown කළ යුතු බවද සඳහන් කළේය.

මේ වන විට ජනතාව අතර කොරෝනා වෛරසය ව්යාප්තිය ආරම්භ වී ඇති බවත් ඉදිරි සති දෙක තුනක කාලයේදී කුමක් වේදැයි කිව නොහැකි බවත් ඒ මහතා පැවසීය.

මෙම රෝගය වැලදෙන්නන්ගෙන් 4%ක් මිය යන බවත් අද අප ගන්නා තීරණය මත අලුත් අවුරුද්ද මළගමක් වන්නේද නොවන්නේද යන්න තීරණයක වනු ඇති බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.

කොළඹදී පැවති මාධ්ය හමුවකදී ඔහු මේ අදහස් පල කලේය.

ශ්රී ලංකාවේ කොරෝනා ව්යාප්තියේ මුල් සතිය ඉතාලියේ මුල් සතියටද වඩා දරුණු බවද සංගමය එහිදී පෙන්වා දුන්හ.

Huuuuu..ahagaththane

[QUOTE="sj91, post: 25233064, member: 514405"] [COLOR="Red"][SIZE="3"][B]Corona : ලංකාවේ තත්වය භායනකයි.. ඉතාලියේ ආරම්භයට වඩා දරුණුයි.. අලුත් අවුරුද්ද මලගමක් නොකර LockDown කරන්න..- රජයේ වෛද්යවරුන් දැඩිව කියති.. පුත්තලම දිස්ත්රික්කය ඇතුළු තවත් පොලිස් බල ප්රදේශ කිහිපයකට පනවන ලද ඇඳිරි නීතිය අද පෙරවරුවේ ඉවත් කිරීම සම්බන්ධයෙන් විරෝධය දක්වන බව රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. කොරෝනා වෛරසය ව්යාප්ත වෙමින් ඇති මොහොතක මෙහි වගකීම භාර ගන්නේ කවුදැයි සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා පැවසීය. මෙය වසංගත රෝග මර්ධනයේ විද්යානුකුල ක්රමවේදය නොවන බවත් ඒ සදහා උපදෙස් දුන් සෞඛ්ය බලධාරීන් කවුරුන්දැයි ඔහු ප්රශ්ණ කලේය. යම් හෙයකින් එසේ ඇදිරි නීතිය ඉවත් කරන්නේ නම් එම ප්රදේශය LockDown කළ යුතු බවද සඳහන් කළේය. මේ වන විට ජනතාව අතර කොරෝනා වෛරසය ව්යාප්තිය ආරම්භ වී ඇති බවත් ඉදිරි සති දෙක තුනක කාලයේදී කුමක් වේදැයි කිව නොහැකි බවත් ඒ මහතා පැවසීය. මෙම රෝගය වැලදෙන්නන්ගෙන් 4%ක් මිය යන බවත් අද අප ගන්නා තීරණය මත අලුත් අවුරුද්ද මළගමක් වන්නේද නොවන්නේද යන්න තීරණයක වනු ඇති බවත් ඔහු තව දුරටත් කියා සිටියේය. කොළඹදී පැවති මාධ්ය හමුවකදී ඔහු මේ අදහස් පල කලේය. ශ්රී ලංකාවේ කොරෝනා ව්යාප්තියේ මුල් සතිය ඉතාලියේ මුල් සතියටද වඩා දරුණු බවද සංගමය එහිදී පෙන්වා දුන්හ.[/B][/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="5"][B]Huuuuu..ahagaththane:lol:[/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom