උබලට මොළයක් තියෙනව නම් පොඩ්ඩක් හිතලා බලපන්කො. ඇහැට පේන්නෙවත් නැති වෛරස් එකකට බය වෙලා ඡන්දෙ කල් දාන්න කියන, උබල එක්ක එකතුවෙලා ජන හමුවක් තියන්න බය බියගුල්ලෙක් පත්කරගෙන උබලා මොනාද ඌගෙන් බලාපොරොත්තු වෙන්නෙ?
මෙතන ඉන්න සේරම අනිවා පාර්ලිමේන්තුවෙ ඉන්න ඕන අය. මොනා උනත් බය නැති මිනිස්සු.