රට හැරයන ආයෝජකයෝ: Australia’s United Petroleum eyes exit

Bounty_Hunter

Well-known member
  • Apr 18, 2015
    3,389
    5,745
    113
    කාන්චන තැටිය රත් උන වෙලාවෙ පුච්චපු රොටි. කෝ RM parks? ඇත්තම දේ තමා චීනෙට දෙන්න අනිත් උන් බොරුවට පෙන්නුවා.
     
    • Like
    Reactions: NRTG

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,653
    2,896
    113
    කොම්පැනි 100ක් ආවත් අපිට හොඳක් නම් උනේ නැහැ. තරග කාරිත්වය කෙසේ වෙතත් සේරම එකතුවෙලා අපිට ඇරිය එක තමයි කෙරුවේ...
    ඔව් කිව්වෙ ෂෙඩ් අයිති සමාගම් අතර තරගකාරීත්වය වැඩිවෙලා තෙල් මිල අඩු වෙනව කියල. අඩුකරන එක කෙසේ වෙතත් ඔක්කොම උන් ටික එකම මිලට තෙල් ව්කුණල උන් උන් නම් ගොඩ යනව :lol:
     
    • Haha
    Reactions: NRTG

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,920
    3,281
    113
    Malabe
    ඉතින් ඇත්තනේ පොල්කට්ට ක් වගේ මාර්කට් එකකට පත කොම්පැණි 5 ක් විතර ඇවිල්ලා මොනවා කරන්නද? ඒක එකා පෙට්රල් ෂෙඩ් සීය සීය ඔපරේට් කරන්න ගියාම ඕවර් හෙඩ් වැඩියි...

    පත කොම්පැණි 5 ක් kiyanne apita පත Foreign Direct Investments. Anika un පොල්කට්ට ක් වගේ මාර්කට් එකකට enna unge decision makersla babbuda?
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,567
    10,751
    113
    Nugegoda, Sri Lanka
    Thing is when an Investor leaves a country it doesn't look good for any one who wants to Invest (New Investor) in that country.. Also this mention that Government intervention.. doesn't mention that as a bad way or in a good way..
     
    • Like
    Reactions: NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    කාලකන්නි JVP කාරයෝ ඒකටත් විරුද්ධව කෑගහුවනේ.හැමදාම. Ranil Sinopec ඒකත් ගේන්න වැඩකරේ IOC එකත් එක්ක 2003. JVP Ceypetco සමිති කාරයෝ ඔය ඔක්කොටම විරුද්ධ වෙන එකනේ කලේ :lol:

    ජෙප්පො අරකත් කරන්න දුන්නෙ නෑ, මේකත් කරන්න දුන්නෙ නෑනෙ ඉතින් 😹😹
     
    • Like
    Reactions: NRTG

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    කාන්චන තැටිය රත් උන වෙලාවෙ පුච්චපු රොටි. කෝ RM parks? ඇත්තම දේ තමා චීනෙට දෙන්න අනිත් උන් බොරුවට පෙන්නුවා.
    RM Parks shed nathi unata ceypetco shed wala unge fuel dispenser tiyanawa….
     
    • Like
    Reactions: NRTG

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    පත කොම්පැණි 5 ක් kiyanne apita පත Foreign Direct Investments. Anika un පොල්කට්ට ක් වගේ මාර්කට් එකකට enna decision makersla babbuda?
    ප්‍රශ්නේ තියෙන්නේ මාර්කට් එක නිදහස් කරලා රටේ හරි පිටරට හරි ඉන්වෙස්ලාට එන්න දීලා ආපු ඒව නෙවෙයි නේ... ගවර්මන්ට් එක කියනවා අපිට තියන ෂෙඩ් 100 ක් දෙන්නම් එන්න කියාල... එහෙම නෙවෙයිනේ FDI එන්න ඕන open free market එකක...

    හැමෝටම තරග කරන්න පුළුවන් ලෙවල් ෆීල්ඩ් එකක් විදිහට open කළා නම් ඔහොම වෙන්න බෑනේ.... එහෙනම් අවාට පස්සේ ඒ ෂෙඩ් වල දැනට agreement අරන් ඉන්න උන් බෑ කියන්නේ නෑනේ...
     
    • Like
    Reactions: NRTG

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,920
    3,281
    113
    Malabe
    ප්‍රශ්නේ තියෙන්නේ මාර්කට් එක නිදහස් කරලා රටේ හරි පිටරට හරි ඉන්වෙස්ලාට එන්න දීලා ආපු ඒව නෙවෙයි නේ... ගවර්මන්ට් එක කියනවා අපිට තියන ෂෙඩ් 100 ක් දෙන්නම් එන්න කියාල... එහෙම නෙවෙයිනේ FDI එන්න ඕන open free market එකක...

    හැමෝටම තරග කරන්න පුළුවන් ලෙවල් ෆීල්ඩ් එකක් විදිහට open කළා නම් ඔහොම වෙන්න බෑනේ.... එහෙනම් අවාට පස්සේ ඒ ෂෙඩ් වල දැනට agreement අරන් ඉන්න උන් බෑ කියන්නේ නෑනේ...

    මාර්කට් එක නිදහස් කරලා ඉන්වෙස්ලාට එන්න දීලා ආපු ඒව thamai owa hama ekakma. Thava 3k vithara select velath thibuna mathakai. Bankaloth ratakata ohomavath investment ena eka loku deyak. Srilankan eka kochchara try kalath naya nisa gaththe na.
     
    • Like
    Reactions: NRTG

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මාර්කට් එක නිදහස් කරලා ඉන්වෙස්ලාට එන්න දීලා ආපු ඒව thamai owa hama ekakma. Thava 3k vithara select velath thibuna mathakai. Bankaloth ratakata ohomavath investment ena eka loku deyak. Srilankan eka kochchara try kalath naya nisa gaththe na.
    එතකොට දැන් යන්නේ ඇයි?
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ඔව් කිව්වෙ ෂෙඩ් අයිති සමාගම් අතර තරගකාරීත්වය වැඩිවෙලා තෙල් මිල අඩු වෙනව කියල. අඩුකරන එක කෙසේ වෙතත් ඔක්කොම උන් ටික එකම මිලට තෙල් ව්කුණල උන් උන් නම් ගොඩ යනව :lol:
    සිරාවට.....
    කාට කියන්නද මේ අවනඩු
     
    • Sad
    Reactions: Irugal_Bandara