රට හැර ගිය සොප්ට් වෙයාර් ඉන්ජා!

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    Me huthu asse mokada karanne anna thope IT ponnayek laksha 8 padiya daala student visa dala ponna aussi duwala. Ikmanata singapore genna ganin 400K$ job ekakata :rofl:

    ලැට් වලවල් කපන කුහක වේසිගෙ පුතා තාම රට ගියේ නැද්ද? හැට පනිනකොටත් PTE තමයි තොට කරන්න වෙන්නෙ වේසිගෙ පුටේ. IT ත්‍රෙඩ් එකක් දැක්කම දුවගෙන ඇවිල්ලා කක්කුස්සි බාස් පොන්නයා. 🤭🤭
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ලැට් වලවල් කපන කුහක වේසිගෙ පුතා තාම රට ගියේ නැද්ද? හැට පනිනකොටත් PTE තමයි තොට කරන්න වෙන්නෙ වේසිගෙ පුටේ. IT ත්‍රෙඩ් එකක් දැක්කම දුවගෙන ඇවිල්ලා කක්කුස්සි බාස් පොන්නයා. 🤭🤭
    Hehehe adala aran ponnayta ridduwa. Nice. Dan amma gawata duwapan adu kule wides shramikaya :lol:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    Hehehe adala aran ponnayta ridduwa. Nice. Dan amma gawata duwapan adu kule wides shramikaya :lol:

    උබට PTE කරලා එන්න කිව්වද කැනඩාවේ පාලනය බාරගන්න? 🤭

    අපි නම් හොඳ ඔෆිස් වල ලොකු පඩියකට ජොබ් කරන්නෙ. කක්කුස්සි ලැට් degree කාරයෝ තමයි කැලෑවල් වල PR අරන් ලැට් වලවල් කපන්න යන්න බලන් ඉනනේ. 🤭🤭
     
    • Haha
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,741
    1
    51,613
    113
    ප*යාගල
    sorry.com
    හද්සිසියට ඔක්කොම ගියා. අපෙ නෑදෑ වෙන එකෙකුත් UK ගියා ගෑනි එක්ක. මොනව කරනවද දන්නෙ නැ දැන් කෙට්ටු වෙලා කැත වෙලා.
     
    • Like
    Reactions: Psiko

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    බලපං ඉතින්.අපිට සැහෙන දුරකට යන්න තිබ්බ හොද ඉන්ඩස්ට්‍රි එකක් මේක. ඒකත් ඉවර කලා. දන්න ඔක්කොම උන් දැන් ලංකාවේ නැ 80%ක්ම
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,204
    113
    වැඩ්ඩොත් ගියා. ඒත් ගොඩක්ම ගියේ වැඩ්ඩෝ නෙමේ, පැනික් වෙලා අපිට කෙලවෙයි කියලා හිතපු මැද සෙට් එක සහ, අම්බානට මහන්සි වෙලා ඉන්ටව් ගොඩදාගත්ත පහල සෙට් එක..
     
    • Like
    Reactions: Psiko

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    හොද senior resources හොයාගන්න බැරි ලොකු අවුලක් තියනවා.
    India පැත්තට යනවා ඒ නිසා ගොඩක් projects

    ඉන්දියාවෙන් ඉන්ජිනේරුවො ගේමු 😇
     
    • Like
    Reactions: Psiko

    shenat

    Well-known member
  • May 13, 2007
    58,589
    86,939
    113
    ආශ්චර්යමත් රටක
    වැඩ්ඩො වෙන රටවල් වලට යන්නෙ නෑනෙ. ලංකාවෙ තමා සුපිරි වැඩ්ඩො ඉන්නෙ. ලෝකෙ වටෙන්ම වැඩ්ඩො ලංකාවට එන්න වීසා ඇප්ලයි කරද්දි වැඩ බැරි උන් ඔක්කොම රට යනවා 😱🙏😎😎
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    උබට PTE කරලා එන්න කිව්වද කැනඩාවේ පාලනය බාරගන්න? 🤭

    අපි නම් හොඳ ඔෆිස් වල ලොකු පඩියකට ජොබ් කරන්නෙ. කක්කුස්සි ලැට් degree කාරයෝ තමයි කැලෑවල් වල PR අරන් ලැට් වලවල් කපන්න යන්න බලන් ඉනනේ. 🤭🤭
    Rachana liyapan ponnayo. Hitha yatin student visa dala aussi duwana eka gena heena mawa mawa rachana liyapan :lol:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    Rachana liyapan ponnayo. Hitha yatin student visa dala aussi duwana eka gena heena mawa mawa rachana liyapan :lol:

    දැන් ඌ ඔසී ගියා කියල තොට හිතට අමාරුද පොන්නයෝ?
    තෝ නිකන් හඳට යන්න ප්ලෑන් කරනවා වගේ පුක ඉරාගෙන මේකේ ත්‍රෙඩ් දාගෙන PTE කරන අස්සේ මේකෙම එවුන් කීයක් රට ගියාද නේද? 🤭🤭 ලැට් වලවල් කපන වේසිගෙ පුතා ලැට් වලේ බැහැල ඉන්න ගමන් ඒවා බල බල දත්මිටි කනවා නේද කම්කරු පොන්නයෝ? 🤭🤭🤭