Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රට_ගිණි_තියනවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රට_ගිණි_තියනවා

‘බොදු බල සේනා රට ගිණි තියනවා’- වාසුදේව

හඬ පටයට මෙතනින් සවන් දෙන්න. Click

බොදු බල සේනා සංවිධානය ඔවුන්ගේ ආරම්භයේ පටන් ම අන්ය ජාතික සහ අන්ය ආගමික මධ්යස්ථාන වලට බලහත්කාරයෙන් කඩා වැදී ප්රහාර එල්ල කිරීම පුරුද්දක් බවට පත් කර ගෙන ඇතැයි ජාතික ඒකාග්රතාවය භාර ඇමති වාසුදේව නානායක්කාර අවධාරණයෙන් කියා සිටියි.

ඇමතිවරයා එම ප්රකාශය කළේ බීබීසී සංදේශය සමඟ පැවැත්වූ සාකච්ඡාවකදී.

එපමණක් නොව ආගම්වාදී භේද ඇති කරන ආකාරයේ ප්රකාශන නිකුත් කරනු ලැබීමට ද බොදු බල සේනා කටයුතු කරන බවයි, වාසුදේව නානායක්කාර ඇමතිවරයා කියා සිටින්නේ.

“මේ දෙයාකාරයෙන් ම බොදු බල සේනා කරන්නේ අපරාධයක්. එකක් ජාති භේද ආගම් භේද ඇවිස්සීම. දෙවැන්න, ඔවුන් කටයුතු කරන්නේ බලහත්කාරයෙන්” ඇමතිවරයා පෙන්වා දෙයි.

“ආණ්ඩුව ආණ්ඩුවක් නම්” මෙවැනි සංවිධානයක් මේ ආකාරයට කටයුතු කරනු “නිකම් බලා සිටීමට” ආණ්ඩුවකට හැකිදැයි වාසුදේව නානායක්කාර ඇමතිවරයා ප්රශ්න කරයි.

ආණ්ඩුව ආණ්ඩුවක් නම්

බෞද්ධ අයිතියට තර්ජනයක් ඇත්නම් ඒ ගැන බෞද්ධ කටයුතු භාර අමාත්යංශයට දැනුම් දෙන ලෙස බොදු බල සේනා සංවිධානයට උපදෙස් දෙන ජාතික ඒකාග්රතාවය භාර ඇමතිවරයා, එසේ නොකොට අන්ය ජාතික සහ ආගමික කණ්ඩායම් සමඟ පැටලීම රට ගිණි තැබීමක් වන බවයි කියා සිටියේ.

ආණ්ඩුක්රම ව්යවස්ථාව අනුව සියලුම ආගම්වල අයිතීන් රැක දීමට ආණ්ඩුව බැඳී සිටින බව සිහිපත් කර දුන් වාසුදේව නානායක්කාර ඇමතිවරයා ‘නීතියට උඩින්’ කටයුතු කිරීමට බොදු බල සේනාවට බලයක් නොමැති බවයි පෙන්වා දෙන්නේ.

බොදු බල සේනා නියෝජිතයන් බදාදා, ජාතික බල සේනා සංවිධානයේ මාධ්ය හමුව ආක්රමණය කරද්දී පොලිසිය නිහඬව බලා සිටියා නොවේදැයි සංදේශය ඇමතිවරයාගෙන් විමසු විට ඔහු කියා සිටියේ, “එම අපරාධය වලක්වාලීමට පොලිසිය ක්රියා නොකළේ නම් පොලිසිය සිදු කර ඇත්තේ විශාල වරදක්” වන බවයි.

“පොලිසිය හරිහැටි ක්රියාත්මක නොවුනොත් එය බොදු බල සේනාවට අනියම් වශයෙන් දෙන අනුග්රහයක් බවට පත් වෙන” බවයි වාසුදේව නානායක්කාර ඇමතිවරයා පවසන්නේ.

BBC Sinhala Sandeshaya

[QUOTE="siripala, post: 16501408, member: 6738"] [b]රට_ගිණි_තියනවා[/b] [SIZE="7"]‘බොදු බල සේනා රට ගිණි තියනවා’- වාසුදේව[/SIZE] [SIZE="4"][B][COLOR="Navy"]හඬ පටයට මෙතනින් සවන් දෙන්න. [/COLOR][/B][/SIZE][URL="http://wsodprogrf.bbc.co.uk/sinhala/dps/2014/04/vasudewa_140410_lanka_bbs_vasudewa_au_bb.mp3"]Click[/URL] [IMG]http://wscdn.bbc.co.uk/worldservice/assets/images/2014/04/10/140410181944_vasudeva_nanayakkara_and_gnasara_512x288_lanintegmin.gov.lkbbc_nocredit.jpg[/IMG] [SIZE="4"]බොදු බල සේනා සංවිධානය ඔවුන්ගේ ආරම්භයේ පටන් ම අන්ය ජාතික සහ අන්ය ආගමික මධ්යස්ථාන වලට බලහත්කාරයෙන් කඩා වැදී ප්රහාර එල්ල කිරීම පුරුද්දක් බවට පත් කර ගෙන ඇතැයි ජාතික ඒකාග්රතාවය භාර ඇමති වාසුදේව නානායක්කාර අවධාරණයෙන් කියා සිටියි. ඇමතිවරයා එම ප්රකාශය කළේ බීබීසී සංදේශය සමඟ පැවැත්වූ සාකච්ඡාවකදී. එපමණක් නොව ආගම්වාදී භේද ඇති කරන ආකාරයේ ප්රකාශන නිකුත් කරනු ලැබීමට ද බොදු බල සේනා කටයුතු කරන බවයි, වාසුදේව නානායක්කාර ඇමතිවරයා කියා සිටින්නේ. “මේ දෙයාකාරයෙන් ම බොදු බල සේනා කරන්නේ අපරාධයක්. එකක් ජාති භේද ආගම් භේද ඇවිස්සීම. දෙවැන්න, ඔවුන් කටයුතු කරන්නේ බලහත්කාරයෙන්” ඇමතිවරයා පෙන්වා දෙයි. “ආණ්ඩුව ආණ්ඩුවක් නම්” මෙවැනි සංවිධානයක් මේ ආකාරයට කටයුතු කරනු “නිකම් බලා සිටීමට” ආණ්ඩුවකට හැකිදැයි වාසුදේව නානායක්කාර ඇමතිවරයා ප්රශ්න කරයි[/SIZE]. [SIZE="6"][B]ආණ්ඩුව ආණ්ඩුවක් නම්[/B][/SIZE] [SIZE="4"]බෞද්ධ අයිතියට තර්ජනයක් ඇත්නම් ඒ ගැන බෞද්ධ කටයුතු භාර අමාත්යංශයට දැනුම් දෙන ලෙස බොදු බල සේනා සංවිධානයට උපදෙස් දෙන ජාතික ඒකාග්රතාවය භාර ඇමතිවරයා, එසේ නොකොට අන්ය ජාතික සහ ආගමික කණ්ඩායම් සමඟ පැටලීම රට ගිණි තැබීමක් වන බවයි කියා සිටියේ. ආණ්ඩුක්රම ව්යවස්ථාව අනුව සියලුම ආගම්වල අයිතීන් රැක දීමට ආණ්ඩුව බැඳී සිටින බව සිහිපත් කර දුන් වාසුදේව නානායක්කාර ඇමතිවරයා ‘නීතියට උඩින්’ කටයුතු කිරීමට බොදු බල සේනාවට බලයක් නොමැති බවයි පෙන්වා දෙන්නේ. බොදු බල සේනා නියෝජිතයන් බදාදා, ජාතික බල සේනා සංවිධානයේ මාධ්ය හමුව ආක්රමණය කරද්දී පොලිසිය නිහඬව බලා සිටියා නොවේදැයි සංදේශය ඇමතිවරයාගෙන් විමසු විට ඔහු කියා සිටියේ, “එම අපරාධය වලක්වාලීමට පොලිසිය ක්රියා නොකළේ නම් පොලිසිය සිදු කර ඇත්තේ විශාල වරදක්” වන බවයි. “පොලිසිය හරිහැටි ක්රියාත්මක නොවුනොත් එය බොදු බල සේනාවට අනියම් වශයෙන් දෙන අනුග්රහයක් බවට පත් වෙන” බවයි වාසුදේව නානායක්කාර ඇමතිවරයා පවසන්නේ.[/SIZE] BBC Sinhala Sandeshaya [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom