Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රට_ගිහිනුත්_වලි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රට_ගිහිනුත්_වලි

" සංගීත ප්‍රසංගය පටන් ගත්තේ නැති නිසා බඩු කුඩු කර පිස්සු නටයි " සාජා නගරයේ ලාංකිකයන්ගේ වැඩේ නිසා රටටම අපකීර්තීයක්,

මැදපෙරදිග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා නගරයේ ශ්‍රී ලාංකිකයන් උදෙසා පැවති අලුත් අවුරුදු උත්සවයක සිදුවූ අපකීර්තිමත් සිදුවීමක් වාර්තා වෙනවා.

මැදපෙරදිග වෙසෙන ශ්‍රී ලාංකිකයන් උදෙසා සාජා නගරයේ අවුරුදු උත්සවයක් සංවිධානය කර තිබුනේ ඊයේ (06) දිනයි. මෙම අවුරුදු උත්සවය අවසානයේ සංගීත ප්‍රසංගයක් පැවැත්වීමටද සංවිධායකයන් කටයුතු කර තිබුණා.

කෙසේ වෙතත් අවුරුදු උත්සවය අවසානයේ , සංගීත ප්‍රසංගය ආරම්භ වීමට ප්‍රමාද වූවා යැයි කියමින් එම ස්ථානයේ සිටි ඇතැම් පිරිසක් කලබලකාරී ලෙස හැසිරී තිබුණා. අවසානයේ ඔවුන් එම ස්ථානයේ ගැටුමක් ඇති කරමින් වේදිකාව සහ එම ස්ථානයේ තිබූ සියලූම උපකරණ කඩා බිඳ දමා තිබුණා.

මේ සම්බන්ධයෙන් ඇතැම් පිරිස් පවසන්නේ සංවිධායකයන් සංගීත ප්‍රසංගය සදහා පැමිණ සිටි පිරිසගෙන් මුදල් එකතු කළ අතර , අවසානයේ නිතීමය අවසර නොගෙන තිබීම නිසා ප්‍රසංගය නොපැවැත්වූ බවයි. මේ නිසා කෝපයට පත්වූ පිරිස් කලබලකාරී ලෙස හැසිරුන බව ඔවුන් පවසනවා.

එම අවස්ථාවේ ඡායාරූප පහතින් ,

නෙත් නිව්ස්

[QUOTE="ROCCO-X, post: 23049654, member: 562642"] [b]රට_ගිහිනුත්_වලි[/b] [SIZE="5"][COLOR="Black"][B]" සංගීත ප්‍රසංගය පටන් ගත්තේ නැති නිසා බඩු කුඩු කර පිස්සු නටයි " සාජා නගරයේ ලාංකිකයන්ගේ වැඩේ නිසා රටටම අපකීර්තීයක්, [/B][/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Black"][B]මැදපෙරදිග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා නගරයේ ශ්‍රී ලාංකිකයන් උදෙසා පැවති අලුත් අවුරුදු උත්සවයක සිදුවූ අපකීර්තිමත් සිදුවීමක් වාර්තා වෙනවා. මැදපෙරදිග වෙසෙන ශ්‍රී ලාංකිකයන් උදෙසා සාජා නගරයේ අවුරුදු උත්සවයක් සංවිධානය කර තිබුනේ ඊයේ (06) දිනයි. මෙම අවුරුදු උත්සවය අවසානයේ සංගීත ප්‍රසංගයක් පැවැත්වීමටද සංවිධායකයන් කටයුතු කර තිබුණා. කෙසේ වෙතත් අවුරුදු උත්සවය අවසානයේ , සංගීත ප්‍රසංගය ආරම්භ වීමට ප්‍රමාද වූවා යැයි කියමින් එම ස්ථානයේ සිටි ඇතැම් පිරිසක් කලබලකාරී ලෙස හැසිරී තිබුණා. අවසානයේ ඔවුන් එම ස්ථානයේ ගැටුමක් ඇති කරමින් වේදිකාව සහ එම ස්ථානයේ තිබූ සියලූම උපකරණ කඩා බිඳ දමා තිබුණා. මේ සම්බන්ධයෙන් ඇතැම් පිරිස් පවසන්නේ සංවිධායකයන් සංගීත ප්‍රසංගය සදහා පැමිණ සිටි පිරිසගෙන් මුදල් එකතු කළ අතර , අවසානයේ නිතීමය අවසර නොගෙන තිබීම නිසා ප්‍රසංගය නොපැවැත්වූ බවයි. මේ නිසා කෝපයට පත්වූ පිරිස් කලබලකාරී ලෙස හැසිරුන බව ඔවුන් පවසනවා. [CENTER]එම අවස්ථාවේ ඡායාරූප පහතින් ,[/CENTER][/B][CENTER][/center][/COLOR][CENTER][/center][/SIZE][CENTER] [IMG]http://nethgossip.lk//public/images/new/rajastan%20royals/new%20s/29793630_1793849550636448_4644461562147601794_n.jpg[/IMG] [IMG]http://nethgossip.lk//public/images/new/rajastan%20royals/new%20s/30127312_1793850107303059_7935219515459746633_n.jpg[/IMG] [IMG]http://nethgossip.lk//public/images/new/rajastan%20royals/new%20s/30261198_1793848870636516_3526205864830957174_n%20(1).jpg[/IMG] [IMG]http://nethgossip.lk//public/images/new/rajastan%20royals/new%20s/30261219_1793849853969751_5683611431669489451_n.jpg[/IMG] [IMG]http://nethgossip.lk//public/images/new/rajastan%20royals/new%20s/30411980_1793849703969766_2272778331189787852_n.jpg[/IMG] නෙත් නිව්ස්[/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom